Christoaphians Scouts

Christoaphians Scouts A Official page on C.W.W. Kannangara Central College Scout Group.

1952 වර්ෂයේ දී හිලරි සිල්වා මහතා විසින් විද්‍යාලයීය බාලදක්ෂ කාණ්ඩය ආරම්භ කර ඇත.මේ වන විට සිගිති අංශය,පෝතක අංශය,බාලදක්ෂ බාලක අංශය, බාලිකා අංශය,මානවක යන අංශ ඉතා හොදින් ක්‍රියාත්මක වේ.දැනට බාලක අංශයේ ජනාධිපති බාලදක්ෂයන් 50ක් පමණ සිටින අතර බාලිකා අංශයේ පලමු ජනාධිපති බාලදක්ෂයන් දෙදෙනා 2015 වසරේ දී බිහිවිය.

🇱🇰🌏 Bon Voyage, Scouts! 🏕️✨Wishing N.A. Himashi Dewmini and Sithumi Vihanga Thilakarathne a safe and memorable journey a...
25/08/2026

🇱🇰🌏 Bon Voyage, Scouts! 🏕️✨

Wishing N.A. Himashi Dewmini and Sithumi Vihanga Thilakarathne a safe and memorable journey as they represent the Christophians Scout Group at the 15th Malaysia Scout Jamboree!

📍 Bandar Cassia, Seberang Perai Selatan, Penang, Malaysia
📅 29th August – 4th September 2026

May this international scouting experience be filled with friendship, adventure, learning, and unforgettable memories. 🌍⚜️

Congratulations and all the very best! 🇱🇰❤️🇲🇾


12 වන කළුතර අප බාලදක්ෂ සමූහයේ අග්‍රාමාත්‍ය බාලදක්ෂ බාලිකා මෙතුම්ලි දිහස්නා විදානගමගේ බාලදක්ෂ බාලිකාවගේ ප්‍රජා සේවා ව්‍යා...
23/08/2026

12 වන කළුතර අප බාලදක්ෂ සමූහයේ අග්‍රාමාත්‍ය බාලදක්ෂ බාලිකා මෙතුම්ලි දිහස්නා විදානගමගේ බාලදක්ෂ බාලිකාවගේ ප්‍රජා සේවා ව්‍යාපෘතිය
"ගමට වැඩක් සැමට සෙතක්"
යන තේමාව යටතේ දොඩන්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ විහාරස්ථානයේ තාප්පය පිරිසිදු කර තීන්ත ආලේප කිරීම
2026.08.21 සහ 2026.08.22 යන දිනයන්හිදී සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය.


*ගමට වැඩක් සැමට සෙතක්..* 🤍☀️මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයේ මෙතුම්ලි දිහස්නා...
20/08/2026

*ගමට වැඩක් සැමට සෙතක්..* 🤍☀️

මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයේ මෙතුම්ලි දිහස්නා විදානගමගේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ බාලිකාවගේ ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය සඳහා වන ප්‍රජා සේවා ව්‍යාපෘතිය ලෙස
*ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ තාප්පය පිරිසිදු කර තීන්ත ආලේප කිරීම*

# අගෝස්තු 21 සහ 22 දෙදින
#පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා

12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයේ දායකත්වයෙන්

දොඩන්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාර භූමියේදී පැවැත්වේ.

_🇬🇳 Christophians Scouts ⚜️_

12 වන කළුතර අප බාලදක්ෂ සමූහයේ අග්‍රාමාත්‍ය බාලදක්ෂ  බාලිකා  ඩබ්ලිව්.ඩී. තිසුමි සවිත්යා වාහලතන්ත්‍රී බාලදක්ෂ බාලිකාවගේ ප්...
18/08/2026

12 වන කළුතර අප බාලදක්ෂ සමූහයේ අග්‍රාමාත්‍ය බාලදක්ෂ බාලිකා ඩබ්ලිව්.ඩී. තිසුමි සවිත්යා වාහලතන්ත්‍රී බාලදක්ෂ බාලිකාවගේ ප්‍රජා සේවා ව්‍යාපෘතිය,
"සිප් සෙවනට නව එළියක්"
යන තේමාව යටතේ බප/මතු කටුගහහේන කනිෂ්ඨ විද්‍යාලයේ 6-11 ශ්‍රේණි වල සිසු සිසුවියන්ගේ ඩෙස් පුටු ආදිය අලුත්වැඩියා කර තින්ත ආලේප කිරීම
2026.08.16 සහ 2026.08.17 යන දිනයන්හිදී සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය.


සිප් සෙවනට නව එළියක්.. ✒️✨මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයේ ජ්‍යේෂ්ඨ බාලදක්ෂ බ...
15/08/2026

සිප් සෙවනට නව එළියක්.. ✒️✨

මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය
ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයේ
ජ්‍යේෂ්ඨ බාලදක්ෂ බාලිකා
ඩබ්ලිව්.ඩී.තිසුමි සවිත්යා වාහලතන්ත්‍රී ගේ
ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය සඳහා වන
ප්‍රජා සේවා ව්‍යාපෘතිය ලෙස
බප/මතු/කටුගහහේන කනිෂ්ඨ විද්‍යාලයේ 6-11 ශ්‍රේණි වල ඩෙස් පුටු නවීකරණය කර තීන්ත ආලේප කිරීම

• අගෝස්තු 16 සහ 17 දෙදින

12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයේ දායකත්වයෙන්

බප/මතු කටුගහහේන විද්‍යාලයේ දී පැවැත්වේ.

To all the students sitting for the G.C.E. Advanced Level Examination, we wish you the very best! 📚✨Believe in yourself,...
09/08/2026

To all the students sitting for the G.C.E. Advanced Level Examination, we wish you the very best! 📚✨

Believe in yourself, stay focused, and give it your all. Your hard work will pave the way to your dreams. 💪❤️

Good luck and all the best! 🍀✨


⚜️

05/08/2026

Batamullakanda Hike

Christophians Scouts Leadership Training Program for 2028 A/L Batch🔥

🏅 Congratulations, President's Scout Awardees! 🇱🇰⚜️Heartiest congratulations to our newly qualified President's Scout Aw...
02/08/2026

🏅 Congratulations, President's Scout Awardees! 🇱🇰⚜️

Heartiest congratulations to our newly qualified President's Scout Awardees:

• L.G. Kavishka Gimhana
• W.D. Dothiya Chinthaka
• G.W.J. Kevindi Jayasekara
• K.N.B.T.Manoji Yasasmi
• P.D. Sameesha Vihangi

Your dedication, perseverance, and commitment to the Scout Promise and Law have led you to the highest achievement in Sri Lankan Scouting. May this milestone inspire you to continue leading with courage, integrity, and service.
Wishing you all the very best for the journey ahead! ❤️💚💛

⚜️ Congratulations once again! 🇱🇰✨


A Scout Scarf is more than a part of our uniform it is a symbol of friendship, service, leadership, and the Scout spirit...
01/08/2026

A Scout Scarf is more than a part of our uniform it is a symbol of friendship, service, leadership, and the Scout spirit.

Wear it with pride today and every day.

Happy World Scout Scarf Day! 🌍🧣⚜️

Once a Scout, Always a Scout.




Challenges conquered, bonds strengthened, and leaders emerged through courage, teamwork, and adventure. 🌿⚜️
27/07/2026

Challenges conquered, bonds strengthened, and leaders emerged through courage, teamwork, and adventure. 🌿⚜️

Address

C. W. W. Kannangara Central College
Matugama
12100

Alerts

Be the first to know and let us send you an email when Christoaphians Scouts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Christoaphians Scouts:

Shortcuts

Share