Hope with Dimi3

Hope with Dimi3 Hi Everyone! with some technical issue I lost my previous page.So this is the new one.

5th Charity Project – 09.06.2026 ❤️Today, we visited D.M. De Silva Memorial Grandparents House in Pothuwila to share lov...
09/06/2026

5th Charity Project – 09.06.2026 ❤️

Today, we visited D.M. De Silva Memorial Grandparents House in Pothuwila to share love and kindness with its residents.

We were grateful to collaborate with the members of "Kusum Lanka Society " and provide lunch, grocery items, and gifts to the grandparents.

This day was even more special as it was my mother's birthday. To celebrate her day, we chose to spread happiness and share our love with these wonderful grandparents.

❤️A small act of kindness can make a big difference.✨

4th Charity Project ❤️✨ Sharing happiness with little kiddos(School Stationary Items Gift Pack Giving Project )(For thie...
11/07/2024

4th Charity Project ❤️✨
Sharing happiness with little kiddos
(School Stationary Items Gift Pack Giving Project )
(For thier privacy I don't share any pictures or names here)

03 rd Charity Project ❤️✨ - 2024.03.01බිඳෙන් බිඳ දලුලන්න ප්‍රේමයසැමට සෙත සදනා කරුණ සිතඉඳින් දිගුකර දෙඅත් සැමටමපතමු දිවිම...
15/06/2024

03 rd Charity Project ❤️✨ - 2024.03.01

බිඳෙන් බිඳ දලුලන්න ප්‍රේමය
සැමට සෙත සදනා කරුණ සිත
ඉඳින් දිගුකර දෙඅත් සැමටම
පතමු දිවිමග තුටු පිරෙන්නට දින දින...

ලස්සන දවසක ලස්සන මතක...
තවත් එක් හිතකට හෝ යමෙකෙකුට යම් හොඳ සිතින් දෙයක් කිරීමට ඇති ආකල්ප වැඩිවීම උදෙසා පමණක් මෙම ඡායාරූප පල කරමි.❤

සර්වෝදය සුවසෙත - කුඩාවැව තියන වැඩිහිටි නිවාසයක්...ලස්සන අම්මලා ගොඩ දෙනෙක් ඉන්නවා.
එයාලා හරිම ආසායි පොඩි ළමයින්ට ඉතින් වෙලාවක් හම්බුනාම ඒ අම්මලාව බලලා කෑම වේලක් දීලා බඩු ටිකක් අරගෙන ගිහින් බලලා එන්න කැමති අය යන්න.☺️❤️

(වැඩි විස්තර අවශ්‍ය අය කියන්න.)

Second Charity Project ❤️✨(Repost)Date - 2021/10/01
14/06/2024

Second Charity Project ❤️✨
(Repost)

Date - 2021/10/01

Donation Team Old Name - "Little Smile Donation Team"This was our first donation event.(Repost)Date - 2021.04.10ලස්සන දව...
13/06/2024

Donation Team Old Name - "Little Smile Donation Team"
This was our first donation event.
(Repost)

Date - 2021.04.10

ලස්සන දවසක්😍❤ලස්සන මතකයක් ...චූටි මල් කැකුලු ටිකක් එක්ක ගෙවුනු ලස්සන හෝරා කීපයක්❤❤❤අපේ "Little Smile Donation " කණ්ඩායම විසින් කරපු පලමු කණ්ඩායම් මෙහෙවර මට්ටාකොටුව "ලදනි" ළමා නිවාසයේ අද අපි සාර්ථකව සිදු කරනු ලැබුවා .මේ වැඩකටයුත්ත පිටුපස සිටි වැඩිහිටි පිරිසට හා තිලකා ඇන්ටිටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරන අතර ප්‍රධානවම තිලිණ ප්‍රනාන්දු සොයුරාට විශේෂ ස්තූතියක් කරන අතර මෙම කටයුත්තට අප සමග අද දිනයේ සහභාගි වෙන්නට නොහැකි වුවත් මේ කාර්‍යය සදහා මහගු දායකත්වයක් දැක්වූ අක්ශනා සොයුරියටත් අද දිනයේ අප සමග එක්වූ අශ්මිත් ,කවීශ,ක්ලෙවින්,සහන් හා අනෙක් මිතුරාත් යන සොයුරන් සියලු දෙනාටත් ,අපත් සමග එක්වීමට නොහැකි වූවත් අනෙක් කටයුතු වලදී අපට සහය දැක්වූ නිකිල් සහ කවීශ සොයුරාගේ අයියාටත් ස්තූති කරන අතර අද දිනය අති සාර්ථකව නිම කර ගැනීමට මාත් සමගම රැදී සිටි ඈන් සහෝදරියටත් මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා.❤❤❤❤

අප සමග ඉදිරියටත් රැදී සිටින්න සියලු දෙනාම❤❤❤

Address

Mattakotuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Hope with Dimi3 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share