Faculty of Agriculture - AFSU (UOR)

Faculty of Agriculture - AFSU (UOR) නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමට අඛණ්ඩව සටන් වදිමු.

ඉතිං ආයුබෝවේවා!!ලෙංගතුකම් දලුලන බක්මහේ, මේ ආරාධනාපමා වූ කහ මල් වසන්තයේ හැඩ බලන්නයි.පමා නොවී, නොවරදවාම හිරු නැගෙන පැයේම එ...
26/04/2026

ඉතිං ආයුබෝවේවා!!

ලෙංගතුකම් දලුලන බක්මහේ, මේ ආරාධනා
පමා වූ කහ මල් වසන්තයේ හැඩ බලන්නයි.
පමා නොවී, නොවරදවාම හිරු නැගෙන පැයේම එන්න.
හරිත සූර්ය මංගල්‍යයට ♡

📍created by: Thisun Seethawake
📍caption by: Ishini Sansala





14/04/2026

මීනෙන් මේෂෙට
හිරු දෙවි වඩිනා
රන් හිරු කිරණින්
ආසිරි ගෙනෙනා
සුබ කිරි ඉතිරී
හසරැල් මැවෙනා
නව අවුරුද්දට
පැතුමන් පතනා🌞

වසන්තයේ මල් රැගෙන
සෞභාග්‍යයේ පැන් ඉසින
ශ්‍රී සුබ නව වසරට
ආවඩා ආයුබෝ වේවා!!!🙏

ඔබ සැමට සෞභාග්‍ය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🌞

කෘෂි පීඨ ශිෂ්‍ය සංගමය| රුහුණ විශ්වවිද්‍යාලය

உங்களுக்கு மகிழ்ச்சியும் செழிப்பும் நிறைந்த இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துகள்!🌾🌞

Wishing you a joyful and prosperous Sinhala & Tamil New Year filled with happiness and success!🌞✨

📍Designed by : Dasuni Jayawardhane

📍Captioned by : Dasuni Jayawardhane





06/01/2026

තොරණක් ඉදිකිරීම 'වරදක්' කරමින්
සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ 22/23 වසර කණ්ඩායමේ සියලු සිසුන්ට පැනවූ පංති තහනම වහා හකුලා ගනු!

2026 - 01 - 06

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

වසරක නිමාව...නව සුභ වසරක ඇරැඹුමනැවුම් හැගුමන්නැවුම් පැතුමන්නැවුම් සිත් සතන් එක්ව,💖වාසනා ආසිරි දොරින් දොර වඩන,සුභ කිරි දි...
31/12/2025

වසරක නිමාව...
නව සුභ වසරක ඇරැඹුම
නැවුම් හැගුමන්
නැවුම් පැතුමන්
නැවුම් සිත් සතන් එක්ව,💖

වාසනා ආසිරි දොරින් දොර වඩන,
සුභ කිරි දියරින් හදවත් නැහැවෙන ,
ගත් සිත් සතුටින් රජවී
යස ඉසුරින් ජය වන,
ශ්‍රී සුභ නව වසරක් වේවා!!🙏🙏

කෘෂි පීඨ ශිෂ්‍ය සංගමය-රුහුණ විශ්වවිද්‍යාලය

✨🎄 Under twinkling lights and silent stars, Christmas whispers love, hope, and gentle miracles into our hearts.❄️🤍🎄✨ Wis...
24/12/2025

✨🎄 Under twinkling lights and silent stars, Christmas whispers love, hope, and gentle miracles into our hearts.❄️🤍

🎄✨ Wishing to you a Merry Christmas filled with peace, unity, and renewed inspiration. May this festive season bring joy, success, and meaningful moments to all. 🎁🤍

Students' Union-Faculty of Agriculture-University of Ruhuna.

Celebrating the hard-earned success of our brilliant graduates at the University of Ruhuna.! 🎓✨Wishing each of you a pat...
10/12/2025

Celebrating the hard-earned success of our brilliant graduates at the University of Ruhuna.! 🎓✨

Wishing each of you a path filled with purpose, growth, and proud moments. 💛📚






Students' Union | Faculty of Agriculture | University of Ruhuna

රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් දියත් කෙරෙන සහෘද සවිය ව්‍යාපෘතිය 2025-12-06 දින ගිරිඋල්ල  ප්‍රදේශයේදී සාර්...
07/12/2025

රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් දියත් කෙරෙන සහෘද සවිය ව්‍යාපෘතිය 2025-12-06 දින ගිරිඋල්ල ප්‍රදේශයේදී සාර්ථකව අවසන් කරන ලදී.

ව්‍යාපෘතිය අවසානය තෙක් කෘෂි පීඨ ශිෂ්‍ය සංගමය සමග අත්වැල් බැදගත් ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය.

කෘෂි පීඨ ශිෂ්‍ය සංගමය-රුහුණ විශ්වවිද්‍යාලය.

සහෘද සවියසහෘද සවිය ව්‍යාපෘතිය ට සමගාමීව කෘෂිකර්ම පීඨ මට්ටමින් සිදු කෙරෙන සහනාධාර එක්‍ රැස් කිරීමේ ක්‍රියාන්විතය.මෙදින ක්...
05/12/2025

සහෘද සවිය

සහෘද සවිය ව්‍යාපෘතිය ට සමගාමීව කෘෂිකර්ම පීඨ මට්ටමින් සිදු කෙරෙන සහනාධාර එක්‍ රැස් කිරීමේ ක්‍රියාන්විතය.

මෙදින ක්‍රියාන්විතය කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ අධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ,නොමද දායකත්වයෙන් සිව්වන වන දිනයේදීත් සිදුකෙරිණ.

සිව්වන දිනය-2025-12-03

කෘෂි පීඨ ශිෂ්‍ය සංගමය-රුහුණ විශ්වවිද්‍යාලය

සහෘද සවියසහෘද සවිය ව්‍යාපෘතිය ට සමගාමීව කෘෂිකර්ම පීඨ මට්ටමින් සිදු කෙරෙන සහනාධාර එක්‍ රැස් කිරීමේ ක්‍රියාන්විතය.අද දින ක...
02/12/2025

සහෘද සවිය

සහෘද සවිය ව්‍යාපෘතිය ට සමගාමීව කෘෂිකර්ම පීඨ මට්ටමින් සිදු කෙරෙන සහනාධාර එක්‍ රැස් කිරීමේ ක්‍රියාන්විතය.

අද දින ක්‍රියාන්විතය කෘෂිකර්ම පීඨ අධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ,ප්‍රාදේශීය කිතුණු දේවස්ථානයේ සහ ප්‍රදේශවාසීන්ගේ නොමද දායකත්වයෙන් තුන් වන දිනයේදීත් සිදුකෙරිණ.

තෙවන දිනය-2025-12-02

කෘෂි පීඨ ශිෂ්‍ය සංගමය-රුහුණ විශ්වවිද්‍යාලය

සහෘද සවියසහෘද සවිය ව්‍යාපෘතිය ට සමගාමීව කෘෂිකර්ම පීඨ මට්ටමින් සිදු කෙරෙන සහනාධාර එක්‍ රැස් කිරීමේ ක්‍රියාන්විතය.අද දින ක...
01/12/2025

සහෘද සවිය

සහෘද සවිය ව්‍යාපෘතිය ට සමගාමීව කෘෂිකර්ම පීඨ මට්ටමින් සිදු කෙරෙන සහනාධාර එක්‍ රැස් කිරීමේ ක්‍රියාන්විතය.

අද දින ක්‍රියාන්විතය කෘෂිකර්ම පීඨ අධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ,ප්‍රාදේශීය විහාරස්ථානයේ සහ ප්‍රදේශවාසීන්ගේ නොමද දායකත්වයෙන් සිදුකෙරිණ.

දෙවන දිනය-2025-12-01

කෘෂි පීඨ ශිෂ්‍ය සංගමය-රුහුණ විශ්වවිද්‍යාලය

සහෘද සවිය 💚සහෘද සවිය ව්‍යාපෘතිය ට සමගාමීව කෘෂිකර්ම පීඨ මට්ටමින් සිදු කෙරෙන සහනාධාර එක්‍ රැස් කිරීමේ ක්‍රියාන්විතය.පලමු ද...
30/11/2025

සහෘද සවිය 💚

සහෘද සවිය ව්‍යාපෘතිය ට සමගාමීව කෘෂිකර්ම පීඨ මට්ටමින් සිදු කෙරෙන සහනාධාර එක්‍ රැස් කිරීමේ ක්‍රියාන්විතය.

පලමු දිනය-2025-11-30

කෘෂි පීඨ ශිෂ්‍ය සංගමය-රුහුණ විශ්වවිද්‍යාලය

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Faculty of Agriculture - AFSU (UOR) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Faculty of Agriculture - AFSU (UOR):

Share