MEPA - Matara Engineering Professionals' Association

MEPA - Matara Engineering Professionals' Association Official page of Matara Engineering Professionals Association

_"Christmas is the day that holds all time together."__-Alexander Smith_*Merry Christmas!* 🎄Wishing you a day filled wit...
24/12/2025

_"Christmas is the day that holds all time together."_
_-Alexander Smith_

*Merry Christmas!* 🎄

Wishing you a day filled with the brightest joys and a season ahead abundant with peace, love, and renewed hope. ✨

_Wishes from the MEPA Family_

පැතුම් මල් විකසිත වන....සිනා මලින් මුවග සරසන....සෙනෙහස අරුණලු කැන්දන....සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏🌞
13/04/2025

පැතුම් මල් විකසිත වන....
සිනා මලින් මුවග සරසන....
සෙනෙහස අරුණලු කැන්දන....

සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏🌞

☀️🌾" ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා  වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රං ඔංචිල්ලා"☀️🌾හිරු දෙවිදුගෙ අනුහසින් අටු කොටු...
12/04/2025

☀️🌾" ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රං ඔංචිල්ලා"☀️🌾

හිරු දෙවිදුගෙ අනුහසින් අටු කොටු සරු වන මේ වස්සාන බක්මහේ රබන් පද මැද කෙළි දමින් බැදෙන සූර්ය මංගල්‍යයට ආයු බෝ වේවා!

එරබදු මල් රතින් පිපෙන, කොහෝ හඩින් ගමම වැයෙන, ඔංචිලි වාරමින් බැදෙන සූර්ය සිංහලේ මහා ඇසිදිසි මංගල්‍යය නිල්වලා ගංතෙර සිපගත් මේ සුබ මුහුර්තයේ......
මාතොට ඉංජිනේරු සොයුරු සොයුරියන් කෙළිදමින් තුටු වන නිල්වලා සූර්යය උදානයේ සිරි අසිරි විදගන්න......

හෙට දින උදෑසන 09.00 ට
ඔබත් එන්න
වල්ගම මහානාම විද්‍යාලයීය ක්‍රීඩාංගණයට

හෙළ සිරිතට අනුව සංස්කෘතිකාංග රැසක් සමගින් දවස පුරා විනෝද වී මතක පිටු තව අලුත් කරන්නට මාතොට ඉංජිනේරු සහෝදර ඔබ සැමට කෙරෙන.....

සෙහෙහෙබර ආරාධනයයි මේ....!🙏🌞*

🌞🌾"රට වටේ ම අවුරුදු සිරි මේන් බලන් එරබදු මල්බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා…."🌾🌕☀️කෝකිල කූජනයෙන් ගීතවත් වන, එරබදු මලින් වර්...
10/04/2025

🌞🌾"රට වටේ ම අවුරුදු සිරි මේන් බලන් එරබදු මල්
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා…."🌾🌕

☀️කෝකිල කූජනයෙන් ගීතවත් වන, එරබදු මලින් වර්ණවත් වන,සිංහල සිරිතෙන් හැඩවන බක්මහේ සිරි අසිරිය නිල්වලාවටත් ආගන්තුක නොවේ.....

☀️දසත වැයෙන රබන් හඩ මැද, කැවිලි පෙවිලි සුවද මැද, කෙළිදමින් සතුටු වෙමින් නිල්වලා සූර්යය උදානයේ මිහිරියාව විදගන්න.....

🌜අ⁣ප්‍රේල් 12 වන දින උදෑසන 08.30 ට වල්ගම මහානාම විද්‍යාලීය ක්‍රීඩාංගණයට ඔබත් එන්න.…🤝

මාතර දිස්ත්‍රික් ඉංජිනේරු සහෝදර සහෝදරියන් සමගින් කෝකිල වසන්තයේ සිරි අසිරිය විදගන්නට ඔබ සැමට කෙරෙන ආදරණීය ඇරයුමයි මේ....!🙏✨

කොවුල් නදින්, එරබදු මලින් දසතම හැඩ වන මේ බක් මහේ, පැරණි හිතවත්කම් අලුත් කර ගෙන, අලුත් හිතවත්කම් ඇති කර ගැනුමට, බක් මස 12...
08/04/2025

කොවුල් නදින්, එරබදු මලින් දසතම හැඩ වන මේ බක් මහේ,

පැරණි හිතවත්කම් අලුත් කර ගෙන, අලුත් හිතවත්කම් ඇති කර ගැනුමට,

බක් මස 12 වෙනි ශනිදා
පෙ.ව. 8.30 සිට
වල්ගම මහානාම විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී

MEPA පවුල සමඟින් එක් වීමට,

MEPA සහෝදරත්වයට කෙරෙන ආරාධනයයි මේ... 🌞🙏🏻

Address

Galle Road
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when MEPA - Matara Engineering Professionals' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MEPA - Matara Engineering Professionals' Association:

Share