04/11/2025
අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික මහේෂ් වීරසේකරයන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික වෛද්‍ය පෙශල මොහොට්ටාලයන්ගේ ක්‍රියාකාරී දායකත්වයෙන් මාතර රෝහලේ ලේ බැංකුවේ නිලධාරීන් ගේ කැපවීම මත සියලු දෙනාගේ පැසසුම් ගෞරවය සමග "ජිවිතයක් වෙනුවෙන් අපී " ව්‍යාපෘතිය නිමා කිරීමට හැකි වීම ඉතා භාග්‍යයකි. මේ සඳහා සහභාගී වූ සිංහ සමාජයේ සාමාජිකයින්ට ද මේ සඳහා අවසානය තෙක් රැඳී සිටි සිංහ සමාජයේ සාමාජිකයින්ට ද, සිංහ සමාජයේ ස්තුතිය පුදකර සිටිමි. ස්තුතියි...🙏