SFO Youth Matara

SFO Youth Matara we are social service organization.we have a youth grouop we share information

18/02/2026
දකුණේ ධීවර සංවිදානයේ පරිසරය හා යහපත් සමාජ වෙනසක් සදහා වූ තරුණ ව්‍යාපාරයේ සාමාජික, පහල අතුරලිය තරුෂ වාසනා සොයුරාගේ ගෙවත්ත...
26/01/2026

දකුණේ ධීවර සංවිදානයේ පරිසරය හා යහපත් සමාජ වෙනසක් සදහා වූ තරුණ ව්‍යාපාරයේ සාමාජික, පහල අතුරලිය තරුෂ වාසනා සොයුරාගේ ගෙවත්ත

මොහුගේ ගෙවත්තේ විශේෂත්වය වන්නේ විවිධ ප්‍රබේධ වලට අයත් මිරිස් වර්ග රැසක් දක්නට ලැබීමයි.

The garden of tharusha wasana member of the youth movement for the envirenment and social change in the southern fisheries org.

The specialty of his garden is the varities of chillies

ගන්දර ප්‍රදේශයේ ජනතාව, කසල නිසි පරිදි බැහැර කිරීමට ක්‍රම වේදයක් නොමැතිකම නිසා මුහුණ පාරිසරික සහ සමාජීය ගැටළු වලට විසදුම්...
01/06/2025

ගන්දර ප්‍රදේශයේ ජනතාව, කසල නිසි පරිදි බැහැර කිරීමට ක්‍රම වේදයක් නොමැතිකම නිසා මුහුණ පාරිසරික සහ සමාජීය ගැටළු වලට විසදුම් සෙවීමට නියමු ව්‍යාපෘතියක් සකස් කිරීම ප්‍රදේශයේ තරුණ ප්‍රජාවගේ මුලිකත්වයෙන් සිදුකිරීම 2025/05/17

පරිසරය හා සමාජ වෙනසක් සදහා වූ තරුණ නායකයින් සදහා ව්‍යාපෘති වාර්තා සකස් කිරීමේ පුහුණු වැඩමුළුව 2025/03/28,29,30 දිනයන්හිද...
01/04/2025

පරිසරය හා සමාජ වෙනසක් සදහා වූ තරුණ නායකයින් සදහා ව්‍යාපෘති වාර්තා සකස් කිරීමේ පුහුණු වැඩමුළුව 2025/03/28,29,30 දිනයන්හිදි පවත්වන ලදී එහිදී ගම්මාන වල හදුනා ගත් ගැටළුවලට අදාලව සාර්ථක ව්‍යාපෘති වාර්තා සැකසීම පිලිබදව අවදානය යොමුවිය.

පොදු නිවහන සංකල්පය තුල අපගේ වගකීම, වගවීම, හා කාර්ය භාරය මෙන්ම සාමය සංහිදියාව සහ සහෝදරත්වය තුලින් යහපත් ජිවන රටාවකට යොමුව...
01/04/2025

පොදු නිවහන සංකල්පය තුල අපගේ වගකීම, වගවීම, හා කාර්ය භාරය මෙන්ම සාමය සංහිදියාව සහ සහෝදරත්වය තුලින් යහපත් ජිවන රටාවකට යොමුවීමේ වැදගත් කම සම්බන්දව තරුණ ප්‍රජාවට අවබෝදය ලබාදීම.
එමෙන්ම එකිනෙකාට ගරුකරන පොදු යහපත ගැන සිතා තමන්ගේ ජිවන යහ පැවැත්ම ගොඩනැගැනීම තුල ලැබිය හැකි ජයග්‍රහණ සම්බන්දව සාකච්චාවිය. සම්පත් දායකත්වය Sisira Yapa 25/03/28

වැලිපිටිය ප්‍රදේශීය ලේකම් බලප්‍රාදේශයේ පිහිටි දිගන අමුණ ඉදිකිරීමේ කටයුතු වලදී තරුණ ප්‍රජාවගේ කාර්‍ය භාරය පිළිබද සාකච්ඡාව...
01/04/2025

වැලිපිටිය ප්‍රදේශීය ලේකම් බලප්‍රාදේශයේ පිහිටි දිගන අමුණ ඉදිකිරීමේ කටයුතු වලදී තරුණ ප්‍රජාවගේ කාර්‍ය භාරය පිළිබද සාකච්ඡාව 25/03/2

ගන්දර ප්‍රජාවට මුහුණ දීමට සිදුව ඇති කැලි කසල නිසිපරිදි බැහැර කිරීමට ක්‍රම වේදයක් නොමැතිකම සම්බන්ද ගැටළුවට විසදුම් සකස් ක...
01/04/2025

ගන්දර ප්‍රජාවට මුහුණ දීමට සිදුව ඇති කැලි කසල නිසිපරිදි බැහැර කිරීමට ක්‍රම වේදයක් නොමැතිකම සම්බන්ද ගැටළුවට විසදුම් සකස් කල යුත්තේ කෙසේද යන්න සම්බන්දව තරුණ ප්‍රජාව සමග සාකච්චාව 25/03/23

ගන්දර ප්‍රදේශයේ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති කසල නිසි පරිදි බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක්  නොමැති වීමේ ගැටලුවට විසදුම් සෙ...
31/03/2025

ගන්දර ප්‍රදේශයේ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති කසල නිසි පරිදි බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමේ ගැටලුවට විසදුම් සෙවීමේ සාකච්චාවක් ගන්දර තරුණ ප්‍රජාවගේ මුලිකත්වයෙන් 25/03/11 දින සංවිදානය කරන ලදි
මේ සදහා රාජ්‍ය නිලදාරීන් සහ ප්‍රදේශයේ වැඩිහිටි ප්‍රජාවද සහභාගී වූ අතර ප්‍රදේශයේ ජීවත්වන ප්‍රජාවට කසල නිසිපරිදි බැහැර කිරීමේ වැදගත්කම සම්බන්දව දැනුවත් කිරීමට තරුණ ප්‍රජාව සැලසුම් සකස් කරන ලදී

මාතර දිස්ත්‍රික් තරුණ කණ්ඩායමේ මාසික හමුව 25/02/27 දින පවත්වන ලදී එහිදී ගන්දර ප්‍රදේශයේ ජනතාවට ගැටළුවක්ව පවතින විදිමත් ක...
27/02/2025

මාතර දිස්ත්‍රික් තරුණ කණ්ඩායමේ මාසික හමුව 25/02/27 දින පවත්වන ලදී එහිදී ගන්දර ප්‍රදේශයේ ජනතාවට ගැටළුවක්ව පවතින විදිමත් කසල බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැති කම පිලිබදව සාකච්චා කරන ලදි
එමෙන්ම තම නිවාස තුලම කසල කළමනාකරණ ක්‍රියාවලියක් සකසා ගැනීම තුලින් ලැබියහැකි පවුද්ගලික හා සමාජ ප්‍රතිලාභ පිලිබදව සාකච්චා කරන ලදී

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when SFO Youth Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share