District Federation of YOUTH CLUBS - Matara

District Federation of YOUTH CLUBS - Matara Federation Of Youth Club Matara

Youth Sports Fest 2026 ක්‍රිකට් තරඟාවලියේ 3වන ස්ථානය ලබාගනිමින් දස්කම් පෑ මාතර දික්වැල්ල ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලන තා...
08/07/2026

Youth Sports Fest 2026 ක්‍රිකට් තරඟාවලියේ 3වන ස්ථානය ලබාගනිමින් දස්කම් පෑ මාතර දික්වැල්ල ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලන තාරුණ්‍යයට අපගේ උණුසුම් සුභ පැතුම්!

මාතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය




36 වන ජාතික යෞවන ක්‍රීඩ උළෙලට සමගාමිව පවත්වන ලබන මාතර දිස්ත්‍රික් වොලිබෝල් තරඟාවලිය මේ මස 28 වන දින නාරන්දෙණිය ජාතික පාස...
27/06/2026

36 වන ජාතික යෞවන ක්‍රීඩ උළෙලට සමගාමිව පවත්වන ලබන මාතර දිස්ත්‍රික් වොලිබෝල් තරඟාවලිය මේ මස 28 වන දින නාරන්දෙණිය ජාතික පාසල් ක්‍රීඩංගනයේදි පැවැත්වේ..

Youth Sports Fest 202636වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමිව පවත්වන මාතර දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය ජුනි 21 (හෙට) දිනය...
20/06/2026

Youth Sports Fest 2026
36වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමිව පවත්වන මාතර දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය ජුනි 21 (හෙට) දිනයේ පැවැත්වේ..
🔰ක්‍රිකට් පිරිමි තරඟ 🏏👦
📍location -: වැලිගම සේනානායක ක්‍රීඩාංගනය
📅 Date -: 2026/06/21
🕥 Time -: 8.30 AM

🔰ක්‍රිකට් කාන්තා 🏏👩‍⚕
📍location -: මාතර මහා විද්‍යාල ක්‍රීඩංගනය
📅 Date -: 2026/06/21
🕥 Time -: 8.30 AM

17/06/2026
36වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මාතර දිස්ත්‍රික්  #බැඩ්මින්ටන් තරඟ 2026.06.10වන දින මාතර ඉසදින් ටවුන්හි ...
09/06/2026

36වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මාතර දිස්ත්‍රික් #බැඩ්මින්ටන් තරඟ 2026.06.10වන දින මාතර ඉසදින් ටවුන්හි පැවැත්වේ.. ඒ සඳහා මාතර දිස්ත්‍රික්කය තුළ පදිංචි අවුරුදු 15-29 අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔබට සහභාගී විය හැක.

36වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මාතර දිස්ත්‍රික් පාපන්දු තරඟ මාතර උයන්වත්ත ක්‍රීඩංගනයේදි පැවැත්වෙන අතර ම...
08/06/2026

36වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මාතර දිස්ත්‍රික් පාපන්දු තරඟ මාතර උයන්වත්ත ක්‍රීඩංගනයේදි පැවැත්වෙන අතර මාතර දිස්ත්‍රික් කැරම් තරඟ ජාතික තරුණ සේවා සභාවේ මාතර දිස්ත්‍රික් කාර්‍යාලයේදී පැවැත්වේ..

36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමිව පැවැත් වූ මාතර දිස්ත්‍රික් කබඩි තරඟාවලිය කොටවිල ගෘහස්ථ ක්‍රීඩංගනයේදි සාර්ථක ලෙස ප...
08/06/2026

36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමිව පැවැත් වූ මාතර දිස්ත්‍රික් කබඩි තරඟාවලිය කොටවිල ගෘහස්ථ ක්‍රීඩංගනයේදි සාර්ථක ලෙස පවත්වන ලදි.....
එහිදි..
🔰පිරිමි ශූරතාව - කිරින්ද කොට්ඨාසය
🔰පිරිමි අනුශූරතාව - පිටබැද්දර කොට්ඨාසය
🔰පිරිමි තෙවැනි ස්ථානය -දෙවිනුවර කොට්ඨාසය

🔰කාන්තා ශූරතාව - දික්වැල්ල කොට්ඨාසය
🔰කාන්තා අනුශූරතාව - කිරින්ද කොට්ඨාසය
🔰තෙවැනි ස්ථානය - වැලිගම කොට්ඨාසය
දිනා ගන්නා ලදි.. ඒ සඳහා සහයෝගය දැක් වූ සියළුම දෙනාට ස්තුතිය පුද කරන්නෙමු..

30/05/2026

ලස්සන වෙන්න කවුද අකමැති.
ඉතිං ඔන්න ලස්සන වෙන්න කැමති ඔයාටත් පුලුවන් අද දවසේ අපි එක්ක එකතු වෙන්න..

ජාතික තරුණ සේවා සභාවේ මගපෙන්වීම යටතේ ලංකාව පුරාම පැවැත්වෙන " ලස්සන දන්සල" දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අද දවසෙ පැවැත්වෙනව.
ඉතිං ඔයාටත් ඔන්න පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න ...
එහෙනම් ඔන්න ඔයත් එන්න ජාතික තරුණ සේවා සභාවේ මාතර දිස්ත්‍රික් කාර්යාලයට...

#ලස්සනදන්සල

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when District Federation of YOUTH CLUBS - Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share