29/01/2026
හුස්ම ඉල්ලන ජීවිතයකට ලේ බිඳක් දන් දී හුස්ම දෙන්න මාතර වෙළෙඳ හා වාණිජ සංගමය වාර්ෂිකව සංවිධාන කරන ලේ දන් දීමේ කඳවුර , පෙබරවාරි මස 2 සඳුදා දවස පුරා මාතර බෝධි රාජයා අභියසදී .,සත්පුරුෂ ඔබගෙන් කෙරෙන ආයාචනයයි .අද ඔවුන්ට හෙට අපට වෙන්න පුළුවන් .ලද මොහොතෙහි මේ අප්‍රමාණ කුසලයට දායක වන්න .පොලවට පස් වෙලා යන මේ නිසරු කයෙන් තවත් ජීවිතයක් ජීවත් කරවන්න ,.එන්න ලේ බිඳක් දන් දෙන්න . .මෙත් සිතින් ඔබ සැමට ආරධනා .මෙය අන් අයටත් බෙදා හැර ඔබත් වචනයකින් හෝ මේ සත් ක්‍රියාවට දායකවන්න .ඔබ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා .
donation
Trade & Commerce Association
BODIYA hot news