02/09/2026
🙏🪷 UNESCO සංවිධානයට සෙත් පතා පැවැත්වූ ආශීර්වාද පූජාව 🪷🙏
ලෝකයේ සාමය, සංස්කෘතිය හා උරුමයන් සුරැකීම වෙනුවෙන් කැපවී සිටින **UNESCO සංවිධානයටත්, එහි සියලු දෙනාටත් සෙත් පතා**, නිරෝගී සුවය, සාර්ථකත්වය හා යහපත උදාවේවායි ප්රාර්ථනා කරමින් මෙම ආශීර්වාද පූජාව සිදු කරන ලදී. 🙏🌸
මෙම පුණ්ය කටයුත්ත සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් සියලුම UNESCO සාමාජිකයින්, සහභාගී වූ සියලු දෙනා සහ සහයෝගය ලබාදුන් සියලු පාර්ශ්වයන්ට** අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 💙🌿
ඔබ සැමගේ කැපවීම සහ සහයෝගය මෙම ආශීර්වාද පූජාව අර්ථවත් හා සාර්ථක කර ගැනීමට මහත් ශක්තියක් විය. 🙏✨
තුනුරුවන්ගේ අනන්ත ආශීර්වාදයෙන් සියලු යහපත සැලසේවා! 🪷
සියලු ලෝකවාසීන්ට සාමය හා සතුට උදාවේවා! ☸️🤍
UNESCORahulaCollege