Leo Club of Rahula College

Leo Club of Rahula College This is the Official Page of Leo Club of Rahula College. Lions club of Matara under the Lions Clubs I

Leo Clubs are the youth organization of Lions Clubs International. The word "LEO" stands for Leadership, Experience, Opportunity. Leo clubs encourage youths to develop leadership qualities by participating in social service activities.

🕶️ නේත්‍ර අරුණ 🌸රාහුල විද්‍යාලීය ලියෝ සමාජය සහ යුනෙස්කෝ සංගමය එක්ව සංවිධානය කරනු ලබන *නේත්‍ර අරුණ* ව්‍යාපෘතිය ළඟදීම බලාප...
18/03/2026

🕶️ නේත්‍ර අරුණ 🌸

රාහුල විද්‍යාලීය ලියෝ සමාජය සහ යුනෙස්කෝ සංගමය එක්ව සංවිධානය කරනු ලබන *නේත්‍ර අරුණ* ව්‍යාපෘතිය ළඟදීම බලාපොරොත්තු වන්න 💫.








🌾✨ *Wishing You a Blessed and Joyful Pongal!* ✨🌾As the sun begins its northward journey, we celebrate *Pongal*  a festiv...
15/01/2026

🌾✨ *Wishing You a Blessed and Joyful Pongal!* ✨🌾

As the sun begins its northward journey, we celebrate *Pongal* a festival of gratitude, harvest, and new beginnings. May this auspicious day bring prosperity, happiness, and warmth to you and your loved ones.

Let’s cherish the traditions, honour the hard work of our farmers, and welcome abundance into our lives.

🔷🔶*Happy Pongal from Leo Club of Rahula College!*






පින්බර දුරුතු පොහොය දිනක් වෙවා 🙏! • බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රී ලංකාගමනය සිහිපත් කිරිීම• යක්ෂ නාග ගෝත්‍ර අතර සාමය හ...
03/01/2026

පින්බර දුරුතු පොහොය දිනක් වෙවා 🙏!

• බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රී ලංකාගමනය සිහිපත් කිරිීම
• යක්ෂ නාග ගෝත්‍ර අතර සාමය හා එකමුතුව ස්ථාපිත කිරීම
• මහියංගණ සෑය පිහිටුවීමේ ආරම්භය සිහිපත් කිරිීම.

වැනි සුවිශේෂී සිදුවීීම් රැසක් සිදු වූ අදවන් දුරුතු පොහොය දිනය නව වසරක ආරම්භය සනිටුහන් කරන සුවිශේෂි දිනයකි ✨.

🎊 ලක්වාසි හා ලෝකවාසී සියලුම දෙනාටම සාමය හා සහජීවනය සපිරි පින්බර දුරුතු පොහෝ දිනක් වෙවා යි රාහුල ලියෝවරුන් ප්‍රාර්ථනා කරන්නෙමු 🇺🇦.






✨🦁 *New Year, New Strength  Same Leo Spirit!* 🦁✨As we welcome *2026*, the *Leo Club of Rahula College* steps forward wit...
01/01/2026

✨🦁 *New Year, New Strength Same Leo Spirit!* 🦁✨

As we welcome *2026*, the *Leo Club of Rahula College* steps forward with renewed courage, unity, and passion to serve. This year, we continue our journey with a deeper commitment to *leadership*, *service*, and to *Embrace Humanity* at every step.

Let’s inspire change, uplift lives, and create a brighter tomorrow together as proud Leos of Rahula! 🌟💛







*Happening Today ✨🎄*The wait is over as Frosty Fest unfolds – Melodies of Hope, a night glowing with faith, harmony, and...
27/12/2025

*Happening Today ✨🎄*

The wait is over as Frosty Fest unfolds – Melodies of Hope, a night glowing with faith, harmony, and the true spirit of Christmas. 🌟🎶
Join us as soulful carols, shimmering lights, and heartfelt togetherness come alive to celebrate the season.

📅 Today | 27th December 2025
⏰ 4.30 PM onwards
📍 The Shrine of Our Lady of Matara

Come with your loved ones and be part of a magical evening filled with melodies that inspire, moments that unite, and memories to cherish. 🎶✨🎄









උතුම්ම සවිය මිනිස්කමයි 🤍 නත්තල් සමයේ පණිවිඩය ලොව පුරා රැගෙන යන මේ නත්තලේ, ගංවතුර ආපදාවන්ට ලක්වූ අපේම ආදරණියන් වෙනුවෙන් ස...
25/12/2025

උතුම්ම සවිය මිනිස්කමයි 🤍

නත්තල් සමයේ පණිවිඩය ලොව පුරා රැගෙන යන මේ නත්තලේ, ගංවතුර ආපදාවන්ට ලක්වූ අපේම ආදරණියන් වෙනුවෙන් සවියක් වෙමු. 🎄✨

📅 උඳුවප් මස 27 වෙනි සෙනසුරාදා
⏰ සවස 4.30 සිට
📍 මාතර අප ස්වාමි දුවගේ දේවස්ථාන පරිශ්‍රය

Frosty Fest – Melodies of Hope කැරොල් ගී ප්‍රසංගයට සමාගමීව,

ඔබ සතුව ඇති
📚 පොත් පත්
✏ අධ්‍යාපනික උපකරණ
🧸 සෙල්ලම් බඩු
📝 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර

අප වෙත ගෙනැවිත් බාර දෙන්න 🤍

නත්තලට අරුතක් – ලියෝ අපේ වැඩක් ✨








🎄✨ Embracing the joy of Christmas through unity and service 🎅❤️This festive season reminds us that kindness, when shared...
25/12/2025

🎄✨ Embracing the joy of Christmas through unity and service 🎅❤️

This festive season reminds us that kindness, when shared, becomes a gift that lights many hearts. As members of Le Club, we come together to spread love, generosity, and the true meaning of the season. 🤝💫

May this Christmas bring peace, happiness, and hope to every heart, inspiring brighter days ahead.
Warm Christmas wishes from Leo Club of Rahula College 🎄🤍





ආපදා සහන ලබාගැනීමේජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක 📞• ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 • පොලිස් හදිසි ඇමතුම්: 119 •සුව ...
28/11/2025

ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක 📞

• ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117

• පොලිස් හදිසි ඇමතුම්: 119

•සුව සැරිය ගිලන් රථ සේවාව: 1990

• ගිනි නිවන හමුදාව: 110

• ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946

• කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686

• යුධ හමුදා මූලස්ථානය: 113

• ගුවන් හමුදා මූලස්ථානය: 116





"*හීන සිත්තම*"📚❤_මැකී ගිය සිහිනයක් අලලා නිමැවුනු අපූරු සිතුවම..!_මාර/දියගහ බටහිර විද්‍යාලයට අවශ්‍ය  ව තිබූ ශාලා පුටු ලබා...
30/10/2025

"*හීන සිත්තම*"📚❤
_මැකී ගිය සිහිනයක් අලලා නිමැවුනු අපූරු සිතුවම..!_

මාර/දියගහ බටහිර විද්‍යාලයට අවශ්‍ය ව තිබූ ශාලා පුටු ලබා දීමේ වියාපෘතිය අද දින ඉතාමත් සාර්ථකව නිම කිරීමට අපට හැකි විය ❣️.

මේ සදහා අප හට නන් අයුරින් සහය දුන් සියලු දෙනාට අපගේ ස්තුතිය 💫.

| Leo Club Of Rahula College 🇺🇦






"*හීන සිත්තම*"📚❤_මැකී ගිය සිහිනයක් අලලා නිමැවුනු අපූරු සිතුවම..!_මැකී ගිය සිහින වලට නැවත පණ දීමට රාහුල ලියෝවරුන් ගන්නා ත...
28/10/2025

"*හීන සිත්තම*"📚❤
_මැකී ගිය සිහිනයක් අලලා නිමැවුනු අපූරු සිතුවම..!_

මැකී ගිය සිහින වලට නැවත පණ දීමට රාහුල ලියෝවරුන් ගන්නා තවත් එක් ව්‍යායාමයකි මේ ...

තව දින 2 යි ✨

🗓️ 2025/10/30
🕙පෙ.ව. 10.00 ට
📍මාර/ දියගහ බටහිර විද්‍යලයේදී

පැවැත්වීීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා අප සමග ඔබත් අත්වැල් බැදගන්න 💫.

| Leo Club Of Rahula College 🇺🇦 |






25/10/2025
🌿 රිවි රැස – පළමු අදියර 🌿ලෝක එක්සත් ජාතීන්ගේ දිනයට සමගාමීව, "Plant a Tree for Peace" තේමාව යටතේ සාමය වෙනුවෙන් ස්වභාවධර්ම...
22/10/2025

🌿 රිවි රැස – පළමු අදියර 🌿

ලෝක එක්සත් ජාතීන්ගේ දිනයට සමගාමීව, "Plant a Tree for Peace" තේමාව යටතේ සාමය වෙනුවෙන් ස්වභාවධර්මය සුරකිමු.🌎✨

කිරල කැලේ රක්ෂිතයේදී ස්වදේශීය ශාක රෝපණයට එක්වී, පරිසරය රැකගනිමින් සාමය බිහිකරන සත්කාරයකට ඔබත් කොටස්කරුවෙකු වන්න. 🌱🕊

📅දිනය: ඔක්තෝබර් 24
🕤වේලාව: පෙ.ව. 9.00
📍ස්ථානය: කිරල කැලේ රක්ෂිතය






Address

Rahula College
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Leo Club of Rahula College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Leo Club of Rahula College:

Share