Ndrsc matara

Ndrsc matara ආපදා සහන සේවා ඒකකය- මාතර

29/05/2026
29/05/2026
24/05/2026
24/05/2026

නිරිතදිග මෝසමත් සමග විටින්විට තද සුළං ඇතිවිය හැකි බැවින්,ඔබගේ ඉඩමේ පිහිටි අවදානම් සහිත ගස් අතු ඉවත්කර ඔබගේ මෙන්ම අසල්වැසියාගේ නිවාස,දේපල හා ජීවිත සුරක්ෂිත කරගමු

22/05/2026

දිවයින හරහා සක්‍රීය වෙමින් පවතින නිරිතදිග මෝසමත් සමග විටින්විට තද සුළං ඇතිවිය හැකි බැවින් ඔබගේ නිවස ආසන්නයේ ඇති අවදානම් සහිත ගස් අතු ඉවත් කරන්න

22/05/2026

UPDATE 1

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.05.22 දින පෙ.ව 6.00 සිට 2026.05.23 දින ප.ව. 6.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත්වන්න (රතු)
------------------------------- *

කෑගල්ල දිස්ත්‍රික්කය:
* දෙහිඕවිට

රත්නපුර දිස්ත්‍රික්කය:
* රත්නපුර

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *

කොළඹ දිස්ත්‍රික්කය:
* සීතාවක
* ⁠පාදුක්ක

ගම්පහ දිස්ත්‍රික්කය:
* අත්තනගල්ල

කළුතර දිස්ත්‍රික්කය:
* ඉංගිරිය
* ⁠බුලත්සිංහල

කෑගල්ල දිස්ත්‍රික්කය:
* රුවන්වැල්ල

රත්නපුර දිස්ත්‍රික්කය:
* පැල්මඩුල්ල
* ⁠කුරුවිට
* ⁠අයගම

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

කෑගල්ල දිස්ත්‍රික්කය:
* යටියන්තොට

නුවර එළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය:
- ඇහැලියගොඩ
- ⁠නිවිතිගල
- ⁠කලවාන

22/05/2026
22/05/2026

තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 මැයි මස 23 වන දින පෙ. ව 04.00 දක්වා වලංගු වන පරිදි
2026 මැයි මස 22 වන දින පෙ. ව 04.00 නිකුත් කරන ලදී.

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Ndrsc matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share