Mithudam Foundation - මිතුදම් පදනම

Directions Contact the organization

Mithudam Foundation - මිතුදම් පදනම යුතුකම් සුරකින - මිතුදම් පදනම

We are a well established society in Sri Lanka and our ultimate goal is to create a society where selfishness is not the only goal, invisible in visible dimensions and thousands of people join hands for mutual duties and responsibilities.

22/08/2026

සෙට් එක 🤍💙

🍃අවාරයේ සිරිපා වන්දනාව ඉතා සොදුරු අද්දැකීමක්🍃                   මෙවරත්  මිතුදම් පදනමේ අපි ඒ සොදුරු අත්දැකීමට තවත් වටිනාක...
14/08/2026

🍃අවාරයේ සිරිපා වන්දනාව ඉතා සොදුරු අද්දැකීමක්🍃

මෙවරත් මිතුදම් පදනමේ අපි ඒ සොදුරු අත්දැකීමට තවත් වටිනාකමක් එකතු කරමින් අවාරයේ සිරිපා වන්දනාවේ යෙදෙන්නයි මේ සූදානම.

සිරිපා වන්දනාවත් සමග සිරිපා අඩවියට යන මග දෙපස පිරිසිදු කිරිමේ වැඩසටහනක් සූදානම් වෙමින් පවතී,මෙවර ඒ සත්ක්‍රියාවට අපි ඔබටත් සැදැහැ සිතින් ආරාධනා කරනවා.

ඒ වගේම අපිත් එක්ක මේ වැඩේට සම්බන්ධ වෙන්න ඔයාලත් කැමති නම් පහලින් තිබෙන ගූගල් පෝරමය පුරවන්න, ඒ හරහා අපි ඔබව අපේ වට්සැප් ගෲප් එකට සම්බන්ධ කර ගන්නවා, එහිදී ඔබට වැඩසටහන ගැන වැඩි විස්තර දැන ගැනීමට හැකි වේ.

ඒ වගේම මේ සත්ක්‍රියාවට සහභාගී වීමට නොහැකි, නමුත් මූල්‍යමය අතින් හෝ ද්‍රව්‍යමය අතින් උදවු කිරීමට කැමති අය ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න. ( වැසිකිළි පේන්ට් කිරීමට තීන්ත, වැසිකිළි පිරිසිදු කිරීමේ උපකරණ වැනි දේවල් සදහා)

ගූගල් ලින්ක් එක හරහා ඔබේ තොරතුරු ලබා දෙන්න https://forms.gle/qGm6W5GKFU41zoGbA

🙌
👊

Official page 👉👇

https://www.facebook.com/MithudamFoundation/

10/08/2026

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Mithudam Foundation - මිතුදම් පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mithudam Foundation - මිතුදම් පදනම:

Shortcuts

Share