Old Vijayans Association

Old Vijayans Association ONCE A VIJAYAN, ALWAYS A VIJAYAN!

15/04/2026
විජය බක්මහ උළෙල 2026අ⁣⁣ප්‍රේල් මස 17 වනදා උදෑසන 7.00 සිට..
10/04/2026

විජය බක්මහ උළෙල 2026
අ⁣⁣ප්‍රේල් මස 17 වනදා උදෑසන 7.00 සිට..

විජය බක්මහ උළෙල / 2026
08/04/2026

විජය බක්මහ උළෙල / 2026

04/04/2026

විජය බක්මහ උළෙල 2026
අ⁣⁣ප්‍රේල් මස 17 වනදා උදෑසන 7.00 සිට..

විජය බක්මහා උළෙල / 2026අප්‍රේල් 17 සිකුරාදා උදෑසන 07.00 සිටවිජය විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී...ආදී විජයනුවන් සැමට ආරාධනා(සං...
23/03/2026

විජය බක්මහා උළෙල / 2026
අප්‍රේල් 17 සිකුරාදා උදෑසන 07.00 සිට
විජය විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී...

ආදී විජයනුවන් සැමට ආරාධනා
(සංවිධානය විජය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය.)

විජය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් 2026 04 03 සංවිධානය කරතිබූ Vijayan’s golden 80’s වැඩසටහනලෝකයේ පවතින අයහපත් තත්වය ...
20/03/2026

විජය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් 2026 04 03 සංවිධානය කරතිබූ
Vijayan’s golden 80’s වැඩසටහන
ලෝකයේ පවතින අයහපත් තත්වය හමුවේ එදිනට නොපැවැත්වෙන බව
කරුණාවෙන් සලකන්න..

(පසු දිනක නැවත හමුවෙමු)

15/03/2026

Vijayan’s golden 80’s
ඔබ සැමට ආරාධනා...

Vijayan’s golden 80’s
10/03/2026

Vijayan’s golden 80’s

සාමාජිකත්වය ලබා ගැනීම සහ අනෙකුත් විමසීම් සඳහා පහත නිලධාරීන්ගේ දුරකථන අංක:🔹ලේකම් - 077 7816775🔹භාණ්ඩාගාරික - 077 9326678🔹...
26/02/2026

සාමාජිකත්වය ලබා ගැනීම සහ අනෙකුත් විමසීම් සඳහා පහත නිලධාරීන්ගේ දුරකථන අංක:

🔹ලේකම් - 077 7816775
🔹භාණ්ඩාගාරික - 077 9326678
🔹උප ලේකම් 01 - 076 8484824
🔹උප ලේකම් 02 - 071 6894216
(සාමාජිකත්වය ලබා ගැනීම සහ අනෙකුත් විමසීම්)

නිල විද්‍යුත් තැපැල් (Email) ලිපින.
🔹ලේකම්: [email protected]

🔹තොරතුරු විමසීම්: [email protected]

🔹පරිපාලන අංශය: [email protected]

💙🤍 විජයය නැවතත් නැඟී සිටින 2026!ආදී විජයානුවන්ගේ ශක්තියෙන් ආරම්භ වූ මංගල කමිටු සැසිය📅 2026/02/22📍 සේසත හෝටල් පරිශ්‍රය – ...
23/02/2026

💙🤍 විජයය නැවතත් නැඟී සිටින 2026!
ආදී විජයානුවන්ගේ ශක්තියෙන් ආරම්භ වූ මංගල කමිටු සැසිය
📅 2026/02/22
📍 සේසත හෝටල් පරිශ්‍රය – මාතලේ
විජය විද්‍යාලය ආදී ශිෂ්‍ය සංගමයේ 2026 වසරේ මංගල කමිටු සැසිය උත්කෘෂ්ට වාතාවරණයක, එකමුතුභාවයෙන් හා දැඩි අධිෂ්ඨානයකින් යුතුව පැවැත්වුණි.
ලේකම් දමිත් හේවගේ මහතා, ක්‍රියාකාරී සභාපති B.G.R. ප්‍රනාන්දු මහතා සහ සභාපති විදුහල්පති රජිත තීක්ෂ්ණ මහතාගේ නායකත්වය යටතේ මෙම සැසිය සාර්ථකව සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාවට විශේෂ ගෞරවයක් එක් කරමින් විශ්‍රාමික ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24වන යුද්ධ හමුදාපති, කීර්තිමත් ආදී ශිෂ්‍ය ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමා සන්නිධි විය.
එමෙන්ම වෝල්ටර් තැන්න මහතා, සරත් පුංචිහේවා මහතා ඇතුළු අනුසාසක මණ්ඩලය සහ ආදී විජයානුවන් රැසක් සහභාගී විය.
✨ 2026 වැඩසටහන් මාලාවේ ගෞරවනීය ආරම්භය
🔹 මෙම අවුරුද්ද තුළ සංවිධානය කරන වැඩසටහන් මාලාවේ ප්‍රථම අංගය ලෙස “Vijayans Golden 80s” ප්‍රසංගය පැවැත්වීමට තීරණය කරන ලදී.
ආදී විජයානුවන්ගේ සෙනෙහස, සම්බන්ධතාව හා විද්‍යාලීය ආත්මය නැවත ජීවමාන කරන මෙම විශේෂ ප්‍රසංගය, ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමාගේ ගෞරවනීය අතින් නිල වශයෙන් එළිදැක්වීම සිදු කරන ලදී.
📌 එමෙන්ම 2026 වසර සඳහා පහත ප්‍රධාන වැඩසටහන් පිළිබඳවද තීරණ ගන්නා ලදී:
🔹 “Vijaya 7” හොකී තරගාවලිය
🔹 “සහෘදයින්ගේ සටන”
🔹 ආදී විජයානුවන්ගේ ක්‍රීඩා උළෙල
🔹 සංගමයේ ආර්ථික හා සංවිධාන ශක්තිය වර්ධනය කිරීම
🔹 විද්‍යාලයේ උන්නතිය උදෙසා දිගුකාලීන ක්‍රියාමාර්ග
මෙම අවස්ථාවේදී ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමා විසින් විද්‍යාලය සහ ආදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක්ද ප්‍රදානය කරන ලදී.
එමෙන්ම වර්තමාන ලේකම් දමිත් හේවගේ මහතා සහ ආදී විජයානුවන් විසින් “Vijaya 7” හොකී තරගාවලිය වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිහිපයක්ද සිදු කරන ලදී.
🙏 විජය විද්‍යාලයේ ගෞරවය, ঐතිහාසය සහ අනාගතය සුරක්ෂිත කරමින් ඉදිරියට ගෙන යාමට කැපවී සිටින සියලු ආදී විජයානුවන්ට අපගේ ගෞරවය හා ස්තූතිය පුද කරමු.
💙 එක්වෙමු – ශක්තිමත් වෙමු – විජයය ජයගමු! 🤍

Address

Kandy Road
Matale
21000

Opening Hours

09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Old Vijayans Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Old Vijayans Association:

Share