Api matale/අපි මාතලේ

Api matale/අපි මාතලේ people who loves to matale can join this page

හෙට දිනයේ පැවැත්වෙන පැණි කොමඩු දන්සල සදහා ඔබගේ සහභාගීත්වය අපේක්ෂා කරමු. සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වලට යටත්ව, පෙ.ව 11.00 සිට ව...
04/05/2023

හෙට දිනයේ පැවැත්වෙන පැණි කොමඩු දන්සල සදහා ඔබගේ සහභාගීත්වය අපේක්ෂා කරමු. සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වලට යටත්ව, පෙ.ව 11.00 සිට විද්‍යා විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇත.


#දන්සල 🍉

02/05/2023
2022.06.08මෙයාව දැක්ක කෙනෙක් හිටියොත් පණිවිඩයක් දීමට කාරුණික වන්න.මෙයා හිටියේ මාතලේ හුලංගමුවේ. අසනීප නිසා බෙහෙත් කර කර හ...
08/06/2022

2022.06.08
මෙයාව දැක්ක කෙනෙක් හිටියොත් පණිවිඩයක් දීමට කාරුණික වන්න.මෙයා හිටියේ මාතලේ හුලංගමුවේ. අසනීප නිසා බෙහෙත් කර කර හිටියේ. 07 වෙනිදා ඉදලා මෙයා හොයාගන්න නෑ.
මෙම පෝස්ටුව විහිලුවකට ගැනීමෙන් වලකින්න.
0773266852 D.B Kudabaduge

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Api matale/අපි මාතලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share