22/04/2026
අප්‍රේල් 23 එනම් හෙට උදෑසන 6.00 ට විශේෂ වැඩසටහනක් අලුවිහාරේ රජමහා විහාර පරිශ්‍රයේදී සිදු කෙරේ.🙏🌸
උදෑසන 7.00 ට ඓතිහාසික අලුවිහාරේ රජමහා විහාරස්ථානයෙන් walk of peace ( සාම පා ගමන) ආරම්භ වීමට නියමිතයි. 💐🙏🌺
උදෑසන 7.45 ට මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය අසලදී සර්ව ආගමික පිලිගැනීමේ උත්සවයක් සංවිධානය කර ඇත. 💐🌺
පසුව කූඹියන්ගොඩ මාර්ගය ඔස්සේ උන්වහන්සේලා ගමන් කිරීමට නියමිතය. 🙏🌸
ඔබත් සැදැහැ සිතින් මාර්ගය දෙපස රැස්ව සිටින්න.ස්වාමීන් වහන්සේලාට අවහිර නොවන සේ හැසිරෙන්න.ඡායාරූප ගැනීමට කලබල නොවන්න.ඝෝෂා නොවන ලෙස හැසිරීමට වග බලා ගන්න.🙏💐🌺
උන්වහන්සේලාට මෙම සාම පාගමන බාධාවකින් තොරව කරගෙන යාමට ඔබ සැමගේ සහය නිබඳව ලබාදෙන්න.
ස්තූතියි. - මාතලේ අපි
☸️🕉️☪️✝️
゚ — with මාතලේ අපි and 5 others.