Hospital Development Committee - General Hospital Matale, Sri Lanka

Hospital Development Committee - General Hospital Matale, Sri Lanka President - Mr. Rohana Nawaratne
Secretary - Mrs. Anula Kumarihami
Treasurer - Mr. B.L. Gunarathne

රෝහල් සංවර්ධන කමිටුවේ හිටපු ඡෙෂ්ඨ සාමාජික සිරිල් ගොඩලියද්ද මහතාට නිවන් සුව අත්වේවා....
26/02/2025

රෝහල් සංවර්ධන කමිටුවේ හිටපු ඡෙෂ්ඨ සාමාජික සිරිල් ගොඩලියද්ද මහතාට නිවන් සුව අත්වේවා....

. රෝහල් සංවර්ධන කමිටුවේ උප ලේකම්වරිය වන පද්මා මහත්මිය ගේ උපන්දිනය වෙනුවෙන් එතුමිය ගේ දියණිය  SAMANTHI පුතා RUWAN බෑණනුවන...
24/02/2025

. රෝහල් සංවර්ධන කමිටුවේ උප ලේකම්වරිය වන පද්මා මහත්මිය ගේ උපන්දිනය වෙනුවෙන් එතුමිය ගේ දියණිය SAMANTHI පුතා RUWAN බෑණනුවන් වන VAJIRA ඇතුලු සැම විසින්ම රෝහල වෙත EMERGENCY LIGHT ප්‍රධානය කීරීමෙ අවස්ථාව...ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා..

2024.1.3 දින නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සහභාගිත්වය ඇතිව රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් පැවැත...
04/01/2025

2024.1.3 දින නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සහභාගිත්වය ඇතිව රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීය..ඉදිරි සංවර්ධන කටයුතුවලට අමාත්‍ය තුමාගේ පුර්ණ සහාය ලබාදෙන බව පැවසු අතර, රෝහල වෙනුවෙන් හා රෝහල් සංවර්ධන කමිටුව ලෙසද එතුමාට හා සහභාගි වූ සැමට ගෞරවනීය ස්තුතිය.....

රෝහලේ වාට්ටු අංක  3හි නවීකරණ කටයුතුවලින් පසුව රෝගීන්ගේ භාවිතය සදහා ඇති ඇදන් වල ආලේප කිරීමට අවශ්‍ය තීන්ත අද දින  රෝහල් අධ...
03/01/2025

රෝහලේ වාට්ටු අංක 3හි නවීකරණ කටයුතුවලින් පසුව රෝගීන්ගේ භාවිතය සදහා ඇති ඇදන් වල ආලේප කිරීමට අවශ්‍ය තීන්ත අද දින රෝහල් අධ්‍යක්ෂතුමා වෙත භාර දෙන ලදී..මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට අනුග්‍රහය දැක්වූ අප සාමාජික NALEEM මහතාට ගෞරවනීය ස්තුතිය...

බාහිර රෝගී අංශයේ ඖෂධහලේ භාවිතය සදහා අවශ්‍ය ඖෂධ කවර සරත් ජයවර්ධන මහතා වෙත බාර දෙන ලදී..
01/01/2025

බාහිර රෝගී අංශයේ ඖෂධහලේ භාවිතය සදහා අවශ්‍ය ඖෂධ කවර සරත් ජයවර්ධන මහතා වෙත බාර දෙන ලදී..

රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය හා ශල්‍යාගාරයේ ඇති මැසිමදුරු ගැටලුවට, භාවිතය සඳහා අවශ්‍ය මදුරු.racket ගරු අධ්‍යක්ෂකතුමා වෙත ල...
01/01/2025

රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය හා ශල්‍යාගාරයේ ඇති මැසිමදුරු ගැටලුවට, භාවිතය සඳහා අවශ්‍ය මදුරු.racket ගරු අධ්‍යක්ෂකතුමා වෙත ලබා දෙන අවස්ථාව..නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාද මෙම අවස්ථාව එක්විය..

රෝහලේ බාහිර  රෝගී අංශයේ භාවිතය සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය  මුද්‍රනය  කර ,බාහිර රෝගී අංශයේ ප්‍රධාන  වෛද්‍ය නිලධාරිතුමන් වෙ...
01/01/2025

රෝහලේ බාහිර රෝගී අංශයේ භාවිතය සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මුද්‍රනය කර ,බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමන් වෙත භාරදීමට පියවර ගත් අවස්ථාව..

රෝහලේ නඩත්තු ඒකකය සදහා අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගශීලී මහත්මයකු විසින් රෝහල වෙත ලබා දුන් අවස්ථාව...
01/01/2025

රෝහලේ නඩත්තු ඒකකය සදහා අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගශීලී මහත්මයකු විසින් රෝහල වෙත ලබා දුන් අවස්ථාව...

රෝහල් අධ්‍යක්ෂක තුමා වන විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා ස්ථාන මාරුව ලබා යාමට පෙර රෝහල් සංවර්ධන කමිටුව සමග පැවති අවසන්...
01/01/2025

රෝහල් අධ්‍යක්ෂක තුමා වන විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා ස්ථාන මාරුව ලබා යාමට පෙර රෝහල් සංවර්ධන කමිටුව සමග පැවති අවසන් කමිටු රැස්වීම හා එතුමාගේ සේවය ඇගයීමෙ අවස්ථාව...

01/01/2025

ලැබුවා වු නව වසර ඔබට සාමය සතුට පිරී සුබ නව වසරක් වේවා..
2025

ගරු සභාපතිතුමා ඇතුළු රෝහල් සංවර්ධන කමිටුව..

Fulfillment of an immediate need for a Pest Control machine by Mr. Inoke Siriwardane to the Hospital together with the P...
27/10/2023

Fulfillment of an immediate need for a Pest Control machine by Mr. Inoke Siriwardane to the Hospital together with the President and the members of the Hospital Development Committee - General Hospital Matale, Sri Lanka. We thank the donor Mr. Upul Bandara and Mr. Inoke Siriwardane for coordinating the donation quickly and for the tremendous support given.

Address

General Hospital
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Hospital Development Committee - General Hospital Matale, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share