JVP Matale

JVP Matale Official page Of JVP Matale

මාතලේ රට හදන බලකාය 🧭❤️🔥🇱🇰              #රටහදනඅපිඑකටමාලිමාවට
01/11/2024

මාතලේ රට හදන බලකාය 🧭❤️🔥🇱🇰

#රටහදනඅපිඑකටමාලිමාවට

වසර 24කට පසු මෙරට  අග්‍රාමාත්‍ය ධූරයට කාන්තාවක්!ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 3 වන  අගමැතිවරිය බව තේරී පත...
24/09/2024

වසර 24කට පසු මෙරට අග්‍රාමාත්‍ය ධූරයට කාන්තාවක්!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 3 වන අගමැතිවරිය බව තේරී පත් වුණු

*ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරියට*
අපගේ උණුසුම් සුබ පැතුම්!

හරිනි අමරසූරිය ගත්තම...
3% උන පක්ශෙක,
යන්තම් හම්බුන පාර්ලිමේන්තු මන්ත්‍රීකම් තුනෙන් එකක් හම්බ වෙනව
ඒ වෙනුවෙන් තමන් පුංචි කාලේ ඉදන් දුක්මහන්සි වෙලා ඉගෙන ගෙන තමන් ලබා ගත් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය ධූරය අත හරිනව...

ඉතින් ඒවගෙ දැවැන්ත කැපකිරීම් කරපු පරිනත අදූෂිත මිනිස්සු දැන් රටේ ඉස්සරහට එනව

*ජනපතිගේ අධ්‍යාපන සුදුසුකම Bsc in Physics*
*අගමැතිනියගේ අධ්‍යාපන සුදුසුකම Phd in Social Anthropology*

ඉතින් දැන් පාසලේ ඉගෙන ගන්න අනාගත පරපුරට මේක හොද ආදර්ශයක්

මහන්සි වෙලා ඉගෙන ගන්න ගමන්, සමාජ ක්‍රියාකාරියෙක් විදියට කටයුතු කරන්නත් පුළුවන් නම්, රටේ ජනාධිපති අගමැති තනතුරු වලට පවා යන්න පුළුවන්...
*කිසිම පවුල් පසුබිමක්, ආර්ථික පසුබිමක් නැතුව*

මේ රට හදන්න පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්න විතරයි දැන් තියෙන්නේ...
ඒකත් අනිවාරෙන් දිනනව

ජය🧭❌

https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11

සජීවී ජන්ද විමසීම හා දැනට ප්‍රතිඵල දැක ගැනීමට ⁣පහත ලින්ක් එකෙන් පැමිණ මනාපය ලබා දෙන්න 🔥✅https://www.youtube.com/live/lGc...
07/08/2024

සජීවී ජන්ද විමසීම හා දැනට ප්‍රතිඵල දැක ගැනීමට ⁣පහත ලින්ක් එකෙන් පැමිණ මනාපය ලබා දෙන්න 🔥✅
https://www.youtube.com/live/lGcfvjc2hk8?si=Zc_hyvH4iJJmzyPj

ඉතිහාසය වෙනස් කරන වසරක් ❤️
22/06/2024

ඉතිහාසය වෙනස් කරන වසරක් ❤️

22/06/2024
ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඔබගේ මනාපයbyස්වාධීන සංගණන එකමුතුව · 1 day agoශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර...
27/12/2023

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඔබගේ මනාපය
by
ස්වාධීන සංගණන එකමුතුව
· 1 day ago
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ විධායක ජනාධිපතිවරයා ලෙස ඔබගේ තෝරා ගැනීම වන්නේ? මෙය ස්වාධීන සංගණන එකමුතුව විසින් පවත්වනු ලබන පොදු මත විමසුමකි. එක IP ලිපිනයකට ලබා දිය හැක්කේ එක මනාපයක් පමණක් බව කරුණාවෙන් සලකන්න. මෙය කිසිඳු දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් පවත්වනු ලබන මත විමසුමක් නොවන බවත් ප්‍රතිඵලය මත කිසිසේත්ම මෙම මත විමසුම ඉවත් නොකරන බවත් මෙයින් අවධාරණය කිරීමට කැමැත්තෙමු! ස්තුතියි!

මෙයට අදාල චන්දෙ පහලින් පාවිච්චි කරන්න

https://strawpoll.com/eNg690RXWnA?fbclid=IwAR28-cEOGwjlG39DnqUldHvS1FFWjQIqnu-3hwD7j4sIop_Xzk1NI5kJZcc

These are the official social media profiles representing Anura Kumara Dissanayake.Official page:- Anura Kumara...
13/12/2023

These are the official social media profiles representing Anura Kumara Dissanayake.

Official page:
- Anura Kumara Dissanayake

Official Facebook Profile:
- https://www.facebook.com/anurakdissanayake

Official YouTube Channel:
- https://www.youtube.com/

Official X (formerly Twitter) Profile:
- https://twitter.com/anuradisanayake

Official Instagram Profile:
- https://www.instagram.com/anurakumaraofficial/

Official LinkedIn Profile:
- https://www.linkedin.com/in/anuradissanayake/

Official TikTok Profile:
- https://www.tiktok.com/

Official WhatsApp Community:
- https://whatsapp.com/channel/0029VaBkJL9KWEKocWuzMx30

Official Telegram Channel:
- https://t.me/akdofficial

Official Threads Profile:
- https://www.threads.net/

ජනබල විරෝධය සවස 3ට නුගේගොඩදී...
15/11/2023

ජනබල විරෝධය සවස 3ට නුගේගොඩදී...

Address

Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when JVP Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share