Sivhela foundation

Sivhela foundation බුද්ධිමත් ගුණ දහමින් පෝෂණය වූ සමාජයක? For whom? To the youth and our community

2. What? Education, personality building. Why? Where? When?
6 March 2022.

දැක්ම:
කණ්ඩායමක් වශයෙන් වෙහෙස මහන්සි වී උපයන ආදායමෙන් යෞවනයන්ගේ පෞරුෂත්වය ගොඩ නගන්නෙමු, ඔවුනට අධ්‍යාපනය ලබා දෙන්නෙමු, ඔවුන් ගුණ දහමින් පෝෂණය කරන්නෙමු. Our Vission:
As a team, we build the personality of the youth from the hard earned income, educate them and nurture them with virtues.

අරමුණ:
ප්‍රජාව තුල ආකල්පමය, කුසලතාමය හා නිර්මාණශීලීත්යෙන් ස්වයංපෝෂිත ගුණ යහපත් කමින් පිරි යුතුකම් ඉටු කරන සමාජයක්

නිර්මාණය කිරීම අපේ අරමුණ වේ. Our Mission:
Our goal is to create a community of self-sufficient people with attitudes, skills and creativity in the community

1. කා වෙනුවෙන්ද?
යෞවනයන්ට හා අප ප්‍රජාවට.

2. මොකක්ද?
අධ්‍යාපනය, පෞරුෂත්වය ගොඩ නැගීම, තවද සේවාවන් හා පහසුකම් සැලසීම.

3. ඇයි?
තාරුණ්‍ය හා ප්‍රජාව ගුණ ධර්ම වලින් පිරිහිලා, මං මුල්වෙලා, දුරකථනයට හෝ නුසුදුසු දේවල් කෙරෙහි ඇබ්බැහි වෙලා, නිර්මල බුදු දහමෙන් දුරස් වෙලා.

4. කොහෙද?
ඕවල පොල්වත්ත හා අවට ගම් ප්‍රදේශ

5. කවදාද?
ආරම්භය මාර්තු 2022.

1. And providing services and facilities.

3. The youth and the community are degraded by virtues, the new generation deluded, addicted to the telephone or inappropriate things, far removed from pure Buddhism.

4. Imbulandanda Dharmakeerthiyarama Temple.

5. the beginning.

07/01/2026

📖‘Stop Letting Everything Affect You’. This new book is a must read! ❤️ Click the link to grab your copy https://geni.us/BestRead2025

Address

Matale Town
126/1

Opening Hours

13:30 - 17:30
19:30 - 17:30

Telephone

+94768623982

Website

Alerts

Be the first to know and let us send you an email when Sivhela foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sivhela foundation:

Share