30/05/2026
🌕🪔 සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🪔🌕
බුදුරජාණන් වහන්සේගේ උතුම් ජීවිතයේ ත්‍රිවිධ සිදුවීම් සිහිපත් කරන මේ පින්බර වෙසක් පෝය දිනයේ, සියලු දෙනාගේ හදවත් කරුණාවෙන්, මෛත්‍රියෙන් සහ සැනසීමෙන් පිරී යාමට ප්‍රාර්ථනා කරමි. 🙏
May this sacred Vesak bring peace to your heart, wisdom to your mind, and happiness to your life. Let us spread kindness, compassion, and love to everyone around us, following the noble teachings of Lord Buddha.