Polonnaruwa Club

Polonnaruwa Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Polonnaruwa Club, Community Center, Manampitiya.
(1)

13/03/2026

පරාක්‍රමබාහු රජතුමා හිටියනම් මුන්ට... 🥲🔫
තනකොල විතරක් කන්න එපා යකූ බත් ටිකකුත් කාපි යවු.
හොද වැඩේ සතයක් ගන්න බැරි වෙන්න ඕන නිකන් ඉදන් සල්ලි ගන්න බලන් ඉන්න වුන්ට.. 😂🤣

19/12/2025

කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මොරගහකන්ද උතුරා යන ජල කද මනම්පිටිය හරහා යන අයුරු.. 🌨

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
29/11/2025

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

🙏🙏
29/11/2025

🙏🙏

26/11/2025

වහිනෙක වහින්නෝන ලොවෙත් නැති වෙන්න..
🥶🥶

26/11/2025

ගං වතුර නෙමේ තියෙන්නේ වැහි වතුර.
එක එක ගං කබරයින්ගේ පෝස්ට් වලට නොරැවටෙන්න. මුවු න්ට එක වැස්සක් ඇති වවාගෙන කන්න.. 🤣🤣

22/10/2025

ඔබව වැඩියෙන්ම රස්තියාදු කරපු රාජ්‍ය ආයතනය කුමක්ද? එම රාජ්‍ය සේවකයාගේ තනතුර කුමක්ද? ඔවුන්ට උපහාරයක් විදිහට comment කරන් යමු.. 🙃

හරි පාරෙන් ජපන් යන්න..👇👇
16/09/2025

හරි පාරෙන් ජපන් යන්න..👇👇

07/09/2025

වසර 10ක මහන්සියක සුන්දර ප්‍රතිඵලය 😍
සරලවම කිවුවොත් අත් හරින්න හිතෙන හැම මොහොතක්ම හයියෙන් අල්ලන් ඉන්න. 💪
ප්‍රතිඵල එන්නේ එකට දෙක දෙක.. ✌
Congratulations ගම ගෙදර - ගල් තැටියේ පොල් රොටී
ගල් තැටියේ පොල් රොටී කියන concept එක ගෙනාවා වගේම හැමදාටම රැක ගන්න.

ජයවේවා..! 🙏

05/09/2025

යැයි යැයි යැයි තමා.. 😡🤬

05/08/2025

ටුවරිසම් වලට පොලොන්නරුවේ KDH platroof, highroof තියෙන අය කෙලින්ම පේජ් එකට කතාකරන්න.

ජපන් භාෂා ගුරුවරයෙකු අවශ්‍යයි! 📣පොළොන්නරුව අවටින් ජපන් භාෂාව ඉගැන්විය හැකි ගුරුවරයකු/ගුරුවරියකු අවශ්‍යයි. 🇯🇵WhatsApp: +8...
14/06/2025

ජපන් භාෂා ගුරුවරයෙකු අවශ්‍යයි! 📣
පොළොන්නරුව අවටින් ජපන් භාෂාව ඉගැන්විය හැකි ගුරුවරයකු/ගුරුවරියකු අවශ්‍යයි. 🇯🇵

WhatsApp: +819011018206
+94775766048

Address

Manampitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Polonnaruwa Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share