30/05/2026
අග්ගොහමස්මි ලෝකස්ස,
ජෙට්ඨොහමස්මි ලෝකස්ස,
සෙට්ඨොහමස්මි ලෝකස්ස,
අයමන්තිමා ජාති,
නත්ථි දානි පුනබ්භවෝ.
මම ලෝකයේ අග්‍රයා වෙමි, මම ලෝකයේ ජ්‍යේෂ්ඨයා වෙමි, මම ලෝකයේ ශ්‍රේෂ්ඨයා වෙමි, මේ මාගේ අවසාන උපතයි, මින් පසු නැවත ඉපදීමක් නොමැත.
ඔබ සැමට සියලු සිත් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🏻🏮✨
Buddha VesakFestival Peace Kindness Compassion