Leo Club of Thalangama - Malabe

Leo Club of Thalangama - Malabe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Leo Club of Thalangama - Malabe, Community Organization, Malabe.

සුභ සිංහල හා தமிழ் අලුත් අවුරුද්දක් වේවා!இனிய சிங்கள & தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!May this New Year bring renewed...
14/04/2026

සුභ සිංහල හා தமிழ் අලුත් අවුරුද්දක් වේවා!
இனிய சிங்கள & தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
May this New Year bring renewed hope, strength, and success to all.
Wishing you and your families a joyful, peaceful, and prosperous year ahead.🌞

LeadTheWay
EmbraceTheNewEra
LeoMD306
LeosofSriLanka_Maldives

Happiest Birthday Leo Yovindu Walpola - Club 2nd Vice President!🎂🎉🎊Your dedication and passion inspire us all — may this...
03/04/2026

Happiest Birthday Leo Yovindu Walpola - Club 2nd Vice President!🎂🎉🎊

Your dedication and passion inspire us all — may this year be filled with new achievements, happiness, and the roar of success. As you continue your journey, may every step bring you closer to your dreams while uplifting those around you through service. Wishing you strength, joy, and endless opportunities in the year ahead! ✨🌟

LeadTheWay
EmbraceTheNewEra
LeoMD306
LeosofSriLanka_Maldives

Happiest Birthday Leo Upuli Jayasundara - Immediate Past Club President/ Director | Region 02 Zone 01 ChairpersonI!🎂🎉🎊Yo...
03/04/2026

Happiest Birthday Leo Upuli Jayasundara - Immediate Past Club President/ Director | Region 02 Zone 01 ChairpersonI!🎂🎉🎊

Your dedication and passion inspire us all — may this year be filled with new achievements, happiness, and the roar of success. As you continue your journey, may every step bring you closer to your dreams while uplifting those around you through service. Wishing you strength, joy, and endless opportunities in the year ahead! ✨🌟

LeadTheWay
EmbraceTheNewEra
LeoMD306
LeosofSriLanka_Maldives

Happiest Birthday Leo Akalanka Samarathunge - Club MemberI!🎂🎉🎊Your dedication and passion inspire us all — may this year...
03/04/2026

Happiest Birthday Leo Akalanka Samarathunge - Club MemberI!🎂🎉🎊

Your dedication and passion inspire us all — may this year be filled with new achievements, happiness, and the roar of success. As you continue your journey, may every step bring you closer to your dreams while uplifting those around you through service. Wishing you strength, joy, and endless opportunities in the year ahead! ✨🌟

LeadTheWay
EmbraceTheNewEra
LeoMD306
LeosofSriLanka_Maldives

සමනල කඳු මුදුනට රැගෙන ගිය ලියෝ සහෝදරත්වය!🦁🤝ලියෝ දිස්ත්‍රික් 306 D6 විසින් සංවිධානය කළ " *ලියෝ ශ්‍රී පාද වන්දනා 06"* ඉතා ...
03/04/2026

සමනල කඳු මුදුනට රැගෙන ගිය ලියෝ සහෝදරත්වය!🦁🤝

ලියෝ දිස්ත්‍රික් 306 D6 විසින් සංවිධානය කළ " *ලියෝ ශ්‍රී පාද වන්දනා 06"* ඉතා සාර්ථකව නිම කිරීමට පසුගිය මැදින් මස 15 වන දින අපට හැකි වුණා.

එකම පියවරක ගැම්මෙන්, සිරිපා කරුණා කළ ඒ පින්බර මතකයට.... එක්වූ සැමට ස්තූතියි! 🏔️✨

#ලියෝශ්‍රීපාදවන්දනාව2026

HorizonLeos
WikipuraFamily LeoClubofColomboWekanda
UoCLeos leosofcolombofort
LeosOfCC
LeoClubofColomboHeroes
LeosOfD6 LeadTheWay
EmbraceTheNewEra
LeoisticYear2025_26
LeoMD306D6

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣වඳින්ට යන මේ නඩේට    සූමන සමන් දෙවි පිහිටයිවැඳල බහින මේ නඩේට    සමන් සූරිඳූ කරුණා...
03/04/2026

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣

වඳින්ට යන මේ නඩේට
    සූමන සමන් දෙවි පිහිටයි
වැඳල බහින මේ නඩේට
    සමන් සූරිඳූ කරුණාවයි!

✨🪔 *ලියෝ ශ්‍රී පාද වන්දනාව - 06* 🪔✨

සීතල පින්න මැදින්, "තුන් සරණේ" කවි ගායනා කරමින්... මිත්‍රත්වයේ දෑත් පටලවාගෙන මහගිරිදඹ තරණය,

*අදයි*

ඔබත් මේ සොඳුරු ගමනේ කොටස්කරුවෙකු වන්න.

#ලියෝශ්‍රීපාදවන්දනාව2026

HorizonLeos
WikipuraFamily LeoClubofColomboWekanda
UoCLeos leosofcolombofort
LeosOfCC
LeoClubofColomboHeroes
LeosOfD6 LeadTheWay
EmbraceTheNewEra
LeoisticYear2025_26
LeoMD306D6
LeosofSrilanka_Maldives

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣මවා නොයන - මන බඳිනා                         සිරිපා මළුවක සුවඳයි...නඩේ ගුරා - මඟ ප...
03/04/2026

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣

මවා නොයන - මන බඳිනා
සිරිපා මළුවක සුවඳයි...
නඩේ ගුරා - මඟ පෙන්වන
සමන් දෙවිඳුගේ පිහිටයි...

සීතල පින්න මැදින්, "තුන් සරණේ" කවි ගායනා කරන්න... මිත්‍රත්වයේ දෑත් පටලවාගෙන මහගිරිදඹ තරණය කරන්නට

*තව දින 01*

📅 දිනය: මැදින් මස 14 සහ 15 දෙදින

🛤️ මාර්ගය: හැටන් - නල්ලතන්නි මාර්ගය ඔස්සේ

සමනල කඳු මුදුනේ අසිරිමත් ඉර සේවය නරඹන්නටත්, සිරිපතුල වැඳ ආශිර්වාද ලබාගන්නට මේ උතුම් ගමනට අප හා එක්වන්න. 🙏🪔

#ලියෝශ්‍රීපාදවන්දනාව2026

HorizonLeos WikipuraFamily
LeoClubofColomboWekanda
UoCLeos leosofcolombofort
LeosOfCC
LeoClubofColomboHeroes
LeosOfD6 LeadTheWay
EmbraceTheNewEra
LeoisticYear2025_26
LeoMD306D6
LeosofSrilanka_Maldivesk

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣මවා නොයන - මන බඳිනා                         සිරිපා මළුවක සුවඳයි...නඩේ ගුරා - මඟ ප...
03/04/2026

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣

මවා නොයන - මන බඳිනා
සිරිපා මළුවක සුවඳයි...
නඩේ ගුරා - මඟ පෙන්වන
සමන් දෙවිඳුගේ පිහිටයි...

සීතල පින්න මැදින්, "තුන් සරණේ" කවි ගායනා කරන්න... මිත්‍රත්වයේ දෑත් පටලවාගෙන මහගිරිදඹ තරණය කරන්නට

*තව දින 02*

*තව දින 03*

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣✨🪔 *ලියෝ ශ්‍රී පාද වන්දනාව* 🪔✨ 306 D6 ලියෝ දිස්ත්‍රික්ක වෙනුවෙන්, දිස්ත්‍රික්කයේ ...
03/04/2026

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣
✨🪔 *ලියෝ ශ්‍රී පාද වන්දනාව* 🪔✨

306 D6 ලියෝ දිස්ත්‍රික්ක වෙනුවෙන්, දිස්ත්‍රික්කයේ ලියෝ සමාජ එකට ඒකාබද්ධව 06 වන වරටත් සද්භාවයෙන් සංවිධානය කරනු ලබන ' *ලියෝ ශ්‍රී පාද වන්දනාව* '.

  📅 *දිනය : මැදින් මස 14 සහ 15 දෙදින*
  🛣️ *මාර්ගය : හැටන් නල්ලතන්නි මාර්ගය ඔස්සේ*
💸 *ලියාපදිංචි ගාස්තු : රු. 2,500*

ඔබත් මේ සොඳුරු ගමනේ කොටස්කරුවෙකු වන්න නොපමාව ඔබගේ ලියෝ සමාජයේ සභාපති හරහා ලියාපදිංචි වන්න.

📞වැඩි විස්තර සඳහා,
ලියෝ දින්සර : 070 281 5428
ලියෝ ඉමල්ෂා : 075 899 6789

#ලියෝශ්‍රීපාදවන්දනාව2026

HorizonLeos
WikipuraFamily LeoClubofColomboWekanda
UoCLeos leosofcolombofort
LeosOfCC
LeoClubofColomboHeroes
LeosOfD6 LeadTheWay
EmbraceTheNewEra
LeoisticYear2025_26
LeoMD306D6

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣වඳින්ට යන මේ නඩේට    සූමන සමන් දෙවි පිහිටයිවැඳල බහින මේ නඩේට    සමන් සූරිඳූ කරුණා...
03/04/2026

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣

වඳින්ට යන මේ නඩේට
    සූමන සමන් දෙවි පිහිටයි
වැඳල බහින මේ නඩේට
    සමන් සූරිඳූ කරුණාවයි

✨🪔 *ලියෝ ශ්‍රී පාද වන්දනාව* 🪔✨
(6 වන වරටත් සංවිධානය කරනු ලබන)

  *📅දිනය : මැදින් මස 14 සහ 15 දෙදින*
  *🛣️මාර්ගය : හැටන් නල්ලතන්නි මාර්ගය ඔස්සේ*
*💸ලියාපදිංචි ගාස්තු : රු. 2,500*

ඔබත් මේ සොඳුරු ගමනේ කොටස්කරුවෙකු වන්න නොපමාව ලියාපදිංචි වන්න.

📞වැඩි විස්තර සඳහා,
ලියෝ දින්සර : 070 281 5428
ලියෝ ඉමල්ෂා : 075 899 6789

#ලියෝශ්‍රීපාදවන්දනාව2026

HorizonLeos
WikipuraFamily LeoClubofColomboWekanda
UoCLeos leosofcolombofort
LeosOfCC
LeoClubofColomboHeroes
LeosOfD6 LeadTheWay
EmbraceTheNewEra
LeoisticYear2025_26
LeoMD306D6
LeosofSrilanka_Maldives

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣මවා නොයන - මන බඳිනා                         සිරිපා මළුවක සුවඳයි...නඩේ ගුරා - මඟ ප...
03/04/2026

🏔️ ලියෝ අභිමානයෙන්, සිරිපා කරුණාවට... 👣

මවා නොයන - මන බඳිනා
සිරිපා මළුවක සුවඳයි...
නඩේ ගුරා - මඟ පෙන්වන
සමන් දෙවිඳුගේ පිහිටයි...

සීතල පින්න මැදින්, "තුන් සරණේ" කවි ගායනා කරන්න... මිත්‍රත්වයේ දෑත් පටලවාගෙන මහගිරිදඹ තරණය කරන්නට ඔබත් එක් වන්න....

*✨🪔 ලියෝ ශ්‍රී පාද වන්දනාව 🪔✨*
(6 වන වරටත් සංවිධානය කරනු ලබන)

📅 *දිනය: මැදින් මස 14 සහ 15 දෙදින*

🛤️ *මාර්ගය: හැටන් - නල්ලතන්නි මාර්ගය ඔස්සේ*

සමනල කඳු මුදුනේ අසිරිමත් ඉර සේවය නරඹන්නටත්, සිරිපතුල වැඳ ආශිර්වාද ලබාගන්නටත් මේ උතුම් ගමනට අප හා එක්වන්න. 🙏🪔

#ලියෝශ්‍රීපාදවන්දනාව2026

HorizonLeos WikipuraFamily
LeoClubofColomboWekanda
UoCLeos leosofcolombofort
LeosOfCC
LeoClubofColomboHeroes
LeosOfD6 LeadTheWay
EmbraceTheNewEra
LeoisticYear2025_26
LeoMD306D6
LeosofSrilanka_Maldives

Address

Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when Leo Club of Thalangama - Malabe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Leo Club of Thalangama - Malabe:

Share