16/01/2026
ඔබ සැමට ආරාධනා...🙏
තලාහේන ශ්‍රී සම්බෝධි දහම් පාසල විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන,
✨️ වාර්ෂික පොළ 2025 ✨️
මෙවරත්....
📆 2026 ජනවාරි මස 18 වන ඉරුදින
🕑 උදෑසන 9.00 සිට
📍තලාහේන ස්වර්ණානන්ද නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි ධම්මජිනා සීලමාතා ආරාම පරිශ්‍රයේදී පැවැත්වේ.
😃👍 පහසු සහ සාධාරණ මිලකට එහිදී අප වෙතින්....
🌾🥥🍅🥒🥕🥭🍉🍇🍎
⭕️සහල්
⭕️පොල්
⭕️ධාන්‍ය වර්ග
⭕️එළවළු
⭕️පලා වර්ග
⭕️පලතුරු
⭕️රසකැවිලි
⭕️අච්චාරු
📚📖🖊📝
⭕️පාසල් ලිපි ද්‍රව්‍ය
⭕️සෙල්ලම් භාණ්ඩ
👨🍳🍪🧁🍜🍹🥤
⭕️පැස්ටා
⭕️රෝල්ස්
⭕️පැටිස්
⭕️සමෝසා
⭕️බඩඉරිඟු
⭕අයිස් ක්‍රීම්
⭕️ෆලූඩා සහ බීම වර්ග ආදී රසවත් ආහාරපාන ආදී දෑ රැසක් ද මිලදී ගත හැක.
✳️ මෙම කටයුත්ත සඳහා ප්‍රදේශවාසී සියලු දෙනාට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු.
සංවිධානය
ශ්‍රී සම්බෝධි දහම් පාසල
තලාහේන