Thawathinsa Yathra

Call Directions Website

Thawathinsa Yathra Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thawathinsa Yathra, Charitable organisation, Budu PaseBudu Arahanthaka Maha Viharaya, Malabe.

09/09/2026
නමෝ බුද්ධාය !ශ්‍රීමත් සුගත තථාගත ලලාට ධාතූන් වහන්සේත්, උතුම් සම්බුද්ධ කේශ ධාතූන් වහන්සේලාත් වැඩවසන ඓතිහාසික සේරුවිල මංගල...
26/08/2026

නමෝ බුද්ධාය !

ශ්‍රීමත් සුගත තථාගත ලලාට ධාතූන් වහන්සේත්, උතුම් සම්බුද්ධ කේශ ධාතූන් වහන්සේලාත් වැඩවසන ඓතිහාසික සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේට පූජෝපහාර පිණිස සැප්තැම්බර් 05 දින සිදු කරනු ලබන දින කරනු ලබන ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහ පෙරහැර වෙනුවෙන් නන් දෙසින් පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ලබා දෙන බත් දන්සල සඳහා පින්වත් ඔබටත් දායක විය හැක.

දන්සල සදහා මුදලින් ‍, අමුද්‍රව්‍ය හෝ වියලි ආහාර ද්‍රව්‍ය වලින් මේ සඳහා ඔබට සම්බන්ධ විය හැක.

අමුද්‍රව්‍ය වලින් සම්බන්ධ වීමට කැමති පිරිස පහත යොමුව ඔස්සේ විස්තර ලබා දෙන්න.
https://forms.gle/3NfbnWLZf7hjvJMS7

සියලු විමසීම් 076 388 5059

Account Name : Thawathinsa Yathra
Account Number : 1560 2003 4034
Bank : HNB
Branch : Malabe
Swift code : HBLILKLX

මුදල් යොමු කල රිසිට්පත ඔබගේ සම්පූර්ණ නම සමගින් 071 295 5559 යන දුරකතන අංකයට යොමු කරන්න.

21/08/2026

ශ්‍රී ලාංකේය සිංහල සංගීතයේ සදා අමරණීය හඬ
විශාරද නන්දා මාලිනියනි,
ඔබතුමියට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!

නමෝ බුද්ධාය !ශ්‍රීමත් සුගත තථාගත ලලාට ධාතූන් වහන්සේත්, උතුම් සම්බුද්ධ කේශ ධාතූන් වහන්සේලාත් වැඩවසන ඓතිහාසික සේරුවිල මංගල...
14/08/2026

නමෝ බුද්ධාය !

ශ්‍රීමත් සුගත තථාගත ලලාට ධාතූන් වහන්සේත්, උතුම් සම්බුද්ධ කේශ ධාතූන් වහන්සේලාත් වැඩවසන ඓතිහාසික සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේට පූජෝපහාර පිණිස සැප්තැම්බර් 05 දින සිදු කරනු ලබන ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහ පෙරහැර වෙනුවෙන් නන් දෙසින් පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ලබා දෙන බත් දන්සල සඳහා පින්වත් ඔබටත් දායක විය හැක.

දන්සල සදහා මුදලින් ‍, අමුද්‍රව්‍ය හෝ වියලි ආහාර ද්‍රව්‍ය වලින් මේ සඳහා ඔබට සම්බන්ධ විය හැක.

අමුද්‍රව්‍ය වලින් සම්බන්ධ වීමට කැමති පිරිස පහත යොමුව ඔස්සේ විස්තර ලබා දෙන්න.
https://forms.gle/3NfbnWLZf7hjvJMS7

සියලු විමසීම් 076 388 5059

Account Name : Thawathinsa Yathra
Account Number : 1560 2003 4034
Bank : HNB
Branch : Malabe
Swift code : HBLILKLX

මුදල් යොමු කල රිසිට්පත ඔබගේ සම්පූර්ණ නම සමගින් 071 295 5559 යන දුරකතන අංකයට යොමු කරන්න.

Address

Budu PaseBudu Arahanthaka Maha Viharaya
Malabe

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

071 64 10 444

Alerts

Be the first to know and let us send you an email when Thawathinsa Yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share