ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ஒன்றினைந்த வேலையற்ற பட்டதாரிகள்சங்கம்

  • Home
  • Sri Lanka
  • Maharagama
  • ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ஒன்றினைந்த வேலையற்ற பட்டதாரிகள்சங்கம்

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ஒன்றினைந்த வேலையற்ற பட்டதாரிகள்சங்கம் Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ஒன்றினைந்த வேலையற்ற பட்டதாரிகள்சங்கம், Community Service, Maharagama.

✊රැකියාව අයිතියක්✊

✊රැකියා දිනාගැනිමේ වැඩපිළිවෙළක් වෙනුවෙන්, පක්ෂ- පාට - ආගම් - ජාති භේද නැති රැකියා විරහිත උපාධිධාරී එකමුතුව

අයිතින් දිනාගැනීමට සංවිධානය වෙමු!!

24/07/2026
16/07/2026
12/07/2026

බලයට ගන්න පෙර දුන් පොරොන්දු ඉටුකරන්නැයි රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලයි....
අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුව (හිරු පුවත් වාර්තාකරණය)

12/07/2026

බලයට ගන්න පෙර දුන් පොරොන්දු ඉටුකරන්නැයි රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලයි....
අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුව (දෙරණ පුවත් වාර්තාකරණය)

2016 පෙබරවාරි 14 මීට අවුරුදු 10 යි මාස 5 කට පෙර රැකියා ඉල්ලා කොළබ පැවැති උද්ඝෝෂනයට එරෙහිව ගොනු කළ නඩුද අද (10) කැදෙව්වා....
10/07/2026

2016 පෙබරවාරි 14 මීට අවුරුදු 10 යි මාස 5 කට පෙර රැකියා ඉල්ලා කොළබ පැවැති උද්ඝෝෂනයට එරෙහිව ගොනු කළ නඩුද අද (10) කැදෙව්වා.
එදා අරගලෙන් උපාධිධාරීන් 60000 ක් රාජ්‍ය සේවයට ආවා. (2018/19/20/21).
නඩුවේ තීන්දුව 2026 අගෝස්තු 21 ලබාදීමට නියමිතයි...

විහාග නෑ. ඉන්‍ටවිව් ලිස්ට් ප්‍රසිද්ධ කළෙත් නෑ...ඉල්ලුම් කළ අය බහුතරයක් දන්නෙත් නෑ   ඒත්...පත්වීම් දීලා 🤣
04/07/2026

විහාග නෑ. ඉන්‍ටවිව් ලිස්ට් ප්‍රසිද්ධ කළෙත් නෑ...
ඉල්ලුම් කළ අය බහුතරයක් දන්නෙත් නෑ
ඒත්...
පත්වීම් දීලා 🤣

ඒකත් පහසු ගෙවීමේ ක්‍රමයට..
28/06/2026

ඒකත් පහසු ගෙවීමේ ක්‍රමයට..

Address

Maharagama
10223

Alerts

Be the first to know and let us send you an email when ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ஒன்றினைந்த வேலையற்ற பட்டதாரிகள்சங்கம் posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ஒன்றினைந்த வேலையற்ற பட்டதாரிகள்சங்கம்:

Shortcuts

Share