Friendly Hearts

Friendly Hearts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Friendly Hearts, Charitable organisation, Maharagama.

30/11/2025

මහානාම විද්‍යාලයේ පුතාලා ♥️

30/11/2025

ඊයේ දිනයේදී...
2025.11.29

මෙවරද ගං වතුරෙන් අවතැන්වූ අපේම අය වෙනුවෙන් Friendly Hearts අපි අපට හැකි අයුරින් ඔවුනට ශක්තියක් වීමට එකතුවූවා. Friendly  ...
30/11/2025

මෙවරද ගං වතුරෙන් අවතැන්වූ අපේම අය වෙනුවෙන් Friendly Hearts අපි අපට හැකි අයුරින් ඔවුනට ශක්තියක් වීමට එකතුවූවා.

Friendly Hearts සංවිධානයේ සියලුම සාමාජික සාමාජිකාවන් සමග Moaksha Charthuri මේ සත්කාරය සඳහා අප හා අත්වැල් බැඳගනු ලැබුවා.

අපේම අය වෙනුවෙන් උදව් ලබාදීමට ඔබටත් අප හා එක්වන ලෙස ආරාධනා කර සිටිමු. මෙම අසීරු අවස්ථාවේ අපේම අය වෙනුවෙන් අපි එක්වෙමු ♥️🙏

14/11/2025

මාතලේ, ලග්ගල විල්ගමුව කරව්ගහ වැව ප්‍රදේශයේ පදිංචි මෙම දරු පවුලේ ඉල්ලීමකට අනුව අප සංගමයේ Sumith Chandana මහතාගේ මැදිහත් වීමෙන් බහරේන් වල පදිංචි අප සංගමයේ නලීන් හර්ශ මහතාගේ දායකත්වයෙන් සහ සංගමයේ සභාපති තූමා ඇතුලු Friendly Hearts සියලුම දෙනාගේ එකමුතුවෙන් අපට හැකිවුනා එම පවුලේ ඉල්ලීම් ඉටුකරදීමට. ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය දෑ මෙන්ම වියළි ආහාර ද්‍රව්‍යද අපට ලාබා දීමට හැකිවුනා.

තවත් මෙවන් සත්කාර විනිවිදභාවයකින් ඉදිරියටත් කරගෙන යාමට ඔබත් අප හා අත්වැල් බැදගන්න ♥️♥️🙏

ඒවගේම අප හා එකතුවූ Rana Youtube නාලිකාවටද අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු.

අපේක්ෂා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අද දින අපෙන් සමුගත් ආදරණීය සංඛ පුතේ ඔබට නිවන් සුව 🙏🙏🙏
20/09/2025

අපේක්ෂා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අද දින අපෙන් සමුගත් ආදරණීය සංඛ පුතේ ඔබට නිවන් සුව 🙏🙏🙏

11/09/2025
වසරක් පාසා අපේක්ෂා රෝහලේ ප්‍රථිකාර ලබන මල් කැකුලු වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාන්ඩ සහ ඖෂධ රැගෙන Friendly Hearts අපි යනවා ඔවුන්...
10/09/2025

වසරක් පාසා අපේක්ෂා රෝහලේ ප්‍රථිකාර ලබන මල් කැකුලු වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාන්ඩ සහ ඖෂධ රැගෙන Friendly Hearts අපි යනවා ඔවුන් බලලා එන්න. ඒ අනුව මෙම වසරේද සැප්තෑම්බර් 07වන බිනර පුන් පොහෝදින අපේක්ෂා රෝහලේ ප්‍රථිකාර ලබන අපේම අය වෙනුවෙන් ඉක්මන් සුව පතා මහා සංඝ රත්නය වඩම්මවා පිරිත් සජ්ජායනා කර ළමා වාට්ටුවල සිටින සියලුම දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ශ 16කට ආසන්න බඩු මලු බෙදා දීම සිදුකරන ලදී.

මේ උතුම් සත්කාරයට දායකත්වය ලබා දුන් Friendly Hearts සංවිධානයේ සියලුම සාමාජික සාමාජිකාවන්ටත්, ඔවුන්ගේ පවුල් වල සියලු දෙනාටත්, අප හා අත්වැල් බැදගත් සියලුම නෑදෑ හිත මිතුරන්ට හා ඔවුන්ගේ පවුල් වල සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏

අප විසින් රැස් කරගත්තාවූ යම් පිනක් වේනම් ඒ පින් බලයෙන් සියලු රෝගීන් නිදුක් නීරෝගී වේවා🙏🙏🙏

08/09/2025

බිනර පුන් පොහෝ දින අපේක්ෂාවට සිනහව රැගෙන ගිය අපේ ගමන... අප රැස් කලාවූ යම් කුසලයක් වේද ඒ පිනෙන් සියලුම රෝගීන් සුවපත් වේවා.... Friendly Hearts අපේ පැතුමයි 🙏

08/09/2025

2025 අපේක්ෂාවට සිනහව ගෙනෙන ප්‍රයත්නය සාර්ථකව නිමකරන ලදී❤️🙏

පෝදා 🙏🙏
07/09/2025

පෝදා 🙏🙏

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Friendly Hearts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share