16/04/2026
සංවේගයෙන් දැනුම් දෙමු,
අප විද්‍යාලයීය 97-2000 කණ්ඩායමේ ආදිශිෂ්‍ය,
ශිෂ්‍යභට තූර්යවාදන ඛණ්ඩයේ හිටපු සැරයන් (2000) ශමිල අසංක සොයුරාගේ හා 2005 කණ්ඩායමේ ආදි ශිෂ්‍ය නමිල සේනාධීර සොයුරාගේ ආදරණීය මව අභාවප්‍රාප්ත වී ඇති බව ඉතා සංවේගයෙන් යුතුව දැනුම් දෙමි.
අවසන් කටයුතු හෙට දින සවස 3 ට ගොඩිගමුව පොදු සුසාන භුමියේදි සිදුකෙරේ.
එතුමියට නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා ඇති මතු භවයක් ප්‍රාර්ථනා කරමු!