Past Pupils Association of NYSC Dancing Troupe

Past Pupils Association of NYSC Dancing Troupe මහරගම ජාතික තරුණසේවා සභා නර්තන කණ්ඩායම් ආදිශිෂ්‍ය කණ්ඩායම (1999/2002)

සෝමාවතී චාරිකාව
02/05/2026

සෝමාවතී චාරිකාව

සමහර දවස් හරිම ලස්සනයි...ජාතික තරුණසේවා සභා නර්තන ආදි විද්‍යාර්ථීන් වන A. D. Dinesh PriyangaD. M. Chamani Lasanthika Dis...
20/04/2026

සමහර දවස් හරිම ලස්සනයි...

ජාතික තරුණසේවා සභා නර්තන ආදි විද්‍යාර්ථීන් වන
A. D. Dinesh Priyanga
D. M. Chamani Lasanthika Dissanayake
Uditha Perera
පවත්වනු ලබන සංදිපනී කලායතයේ..

2007 දී කලායතනය ආරම්භ කර 08වෙනි වරට පැවැත්වූ අවුරුදු උත්සවය කලායතන භූමියේදී වන මත්තෙගොඩ නරිතසන් ආයතනයේ පැවැත්විණි.

විනිශ්චය මණ්ඩලයට පැමිණි මා සහෝදර නර්තන ශිල්පී සැමටත් සියලු දෙනාටත් අනුග්‍රහය දුන් සියලු දෙනාටත් සංවිධානය කරපු ආදි ශිෂ්‍යයන්ට දෙමව්පියන් සහ දුවා දරුවන්ට ස්තුතියි මෙසේ පුදකරමූ.

Chamani Dissanayake

Annual Get-Together 20262000 - 2002 Batch Nature Love’s Resort. Horana ( Wagawaththa)
28/02/2026

Annual Get-Together 2026
2000 - 2002 Batch

Nature Love’s Resort. Horana ( Wagawaththa)

annual get-together 20252000 - 2002 Batch
26/07/2025

annual get-together 2025
2000 - 2002 Batch

කාලෙකින් ආදරණීය තක්සලාවට ගියාම හිතට දැනෙන දේවල් ගොඩායි.. අපි හැදුන, අපි බිහිවුන තැන්.. අදටත් අපේ ගුරුවරු දැක්කහම හිතට ලො...
30/04/2025

කාලෙකින් ආදරණීය තක්සලාවට ගියාම හිතට දැනෙන දේවල් ගොඩායි..

අපි හැදුන, අපි බිහිවුන තැන්..
අදටත් අපේ ගුරුවරු දැක්කහම හිතට ලොකූ සතුටක් දැනෙන්නේ..

Address

Maharagama

Telephone

+94777034559

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils Association of NYSC Dancing Troupe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share