10/09/2026
COMING SOON🤗
ජීවන සුවඳ
ඔබේ සුවඳ routine එකේ පළමු Layer එක...☝️
ඔබ perfume එකක් තෝරන්නේ අනිත් අයට දැනෙන්න විතරක් නෙවෙයි. අපි දෙන්නෙ ඔබව හඳුනාගන්න පුළුවන් සුවඳක්..🥰
ඒ නිසා අපි හොයලා තෝරාගත්තේ ශ්රී ලාංකික කාන්තාවන්ටත් පිරිමින්ටත් පහසුවෙන් ගැළපෙන, clean, soft සහ ආකර්ෂණීය personal-scent experience එකක් දෙන සුදුසු සුවඳක්..😚
ඇයි පළමු Layer එක?
* නාගෙන / පිරිසිදු වී අවසන් වූ පසු ඔබේ සමේ පළමු සුවඳ layer එක ලෙස භාවිත කරන්න..🤫
* ඊට පස්සේ ඔබ දැනටමත් භාවිත කරන perfume, body mist හෝ වෙනත් fragrance එකක් භාවිත කරන්න..🤟
Zevora එකේ අරමුණ
ඔබේ දැනට තියෙන fragrance එක වෙනුවට තවත් perfume එකක් දෙන එක නෙවෙයි..🙅
ඔබේම personal scent එකට තවත් dimension එකක් එකතු කරලා ඔබව තවත් මනස්කාන්ත බාවයට පත් කරන්නයි අපි හදන්නේ..🙋
සුවඳ දෙකක් අතර ගැටුමක් නෙමෙයි. ඔබේ සුවඳට Layer එකක් එකතු කරන්නයි අපි හදන්නේ..🤩
ඔබේ perfume එකේ සුවඳ කාලයත් සමඟ අඩුවෙලා ගියත්,
Zevora එකෙන් ලැබෙන base personal-scent layer එක ඔබේ දවසේ fragrance experience එකට දිගටම සහාය වෙනවා..👯
ඒ නිසා ඔයාගේ දැනටමත් තෝරාගත් perfume එකේ සුවඳ මෘදු වෙලා ගිය පසුවත්, ඔබේ personal-scent feeling එක සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙන්නේ නැහැ..😇
ළඟට ආවම දැනෙන.
මතකයේ රැඳෙන.
ඔබේ presence එකට එකතු වෙන.
ZEVORA — ජීවන සුවඳ
ඔබේ ජීවිතයට… ඔබේම සුවඳක්.
#ජීවනසුවඳ