Human Heart Organization

Human Heart Organization ගැහෙන කකියන සුපහන් මිනිසුන්ගේ හදින් හද යා කරන හෘදයාංගම මනුස්සකම - Heartfelt Humanity
(1)

ලෝක රුධිර පරිත්‍යාග ශීලීන්ගේ දිනයට උපහාරයක්🩸අද ලෝක රුධිර පරිත්‍යාග ශීලීන්ගේ දිනයයි!ජීවිත රැකගැනීමේ අතිශය උතුම් කාර්යයක න...
14/06/2026

ලෝක රුධිර පරිත්‍යාග ශීලීන්ගේ දිනයට උපහාරයක්🩸

අද ලෝක රුධිර පරිත්‍යාග ශීලීන්ගේ දිනයයි!

ජීවිත රැකගැනීමේ අතිශය උතුම් කාර්යයක නිරත වන සියලුම රුධිර පරිත්‍යාග ශීලීන්ටත්, එම සත්කාර්යයන් සාර්ථක කර ගැනීමට අනුග්‍රාහකත්වය, සහයෝගය සහ දායකත්වය ලබාදෙන සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමු. 🙏

රුධිර බිඳුවකින් ජීවිතයක් රැකෙන අතර, ඔබගේ පරිත්‍යාගය බොහෝ පවුල්වලට බලාපොරොත්තුවක් වේ.

Human Heart Social Service Organization විසින් වාර්ෂිකව සංවිධානය කරන “Eco Green රුහිරු පූජා” උතුම් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන, පරිසර හිතකාමී සංකල්පයක් සමඟින් රුධිර පරිත්‍යාගයේ වටිනාකම සමාජයට රැගෙන යන සුවිශේෂී වැඩසටහනකි.

එම වැඩසටහනේ මීළඟ අදියර 2026 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත බව සතුටින් සහ ගෞරවයෙන් දැනුම් දෙමු.

🌱 රුධිරය පරිත්‍යාග කර ජීවිතයක් බේරාගන්න.
🌱 පැළයක් රෝපණය කර පරිසරයක් සුරකින්න.
❤️ “Eco Green රුහිරු පූජා” – මනුෂ්‍යත්වයේ හදවතේ ස්පන්දනය.

Human Heart 💌 මනුසත් හදවත

🩸❤️🌱

කොවුල් නද මුසුඑරබදු මල් සුපිපිනිලඹර සිසාරාඑක් කරමි මේසොම්නස් පැතුම් පවනටකිසි දිනක හැර නොයනමද පවනක් ලෙසට,මානව තත් ප්‍රකම්...
13/04/2026

කොවුල් නද මුසු
එරබදු මල් සුපිපි
නිලඹර සිසාරා
එක් කරමි මේ
සොම්නස් පැතුම් පවනට
කිසි දිනක හැර නොයන
මද පවනක් ලෙසට,
මානව තත් ප්‍රකම්පිත
සිතුවිලි ජනිත කරවන
සොභාදම් සෙවන යට
මනුසත් දහම රජයන
නිරෝගිමත් ඉසුරු පිරි
විශ්වීය සදාතනික
ආශිර්වාදයන් නොඅඩුව ලැබෙන

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

Human Heart 💌 මනුසත් හදවත

21/02/2026

🔴 මෙතෙක් අප සිදුකල සියලු සමාජ සත්කාර්‍යන්.

📚 #නැන_පහන 💎 ව්‍යාපෘතිය ➡️

🎯 20 වන වැඩසටහන [ 20 October 2025 ]
Location: Thudawa, Wadduwa Child Development Center ↙️
https://www.facebook.com/share/p/1Jpn5jTvTg/

🎯 19 වන වැඩසටහන [ 2025 | 09 | 26 - 27.]
පාසල : ව/ම/ගල්/ දේවගිරිපුර වළගම්බා මහා විද්‍යාලය, ගල්ගමුව. ↙️
https://www.facebook.com/share/p/1CfqLXuGmf/

🎯 18 වන වැඩසටහන [ 2025 | 06 | 27 - 28.]
පාසල : ලග්ගල, පල්ලේගම, රණමුරේ කනිෂ්ඨ විධ්‍යාලය ↙️
https://www.facebook.com/share/p/1BcZbwtX6s/

🎯 17 වන වැඩසටහන [ 2025 | 02 | 21 - 22 ]
පාසල : ර / දියුරුම්පිටිය සමන් විද්‍යාලය, අවිස්සාවේල්ල. ↙️
https://www.facebook.com/share/p/1Roaqbqi5k/

🎯 16 වන වැඩසටහන [ 2025 | 01 | 07 - 08 ]
පාසල : කල්පිටියේ, පාලකුඩාව ශා/පී සිංහල විද්‍යාලය.↙️
https://www.facebook.com/share/p/1D1EpNKYPV/
🤝 ලිඛිත අදහස්..✍️↙️
https://www.facebook.com/share/p/18HjLTJkUX/
🤝 වාචික අදහස්↙️
https://www.facebook.com/share/p/15nFUvwQ9q/

🎯 15 වන වැඩසටහන [ 2024 | 09 | 29 ]
දහම් පාසල : කුරුණෑගල විල්ගමුල ධර්මායතනය, මහයාය, පිහිඹුව.↙️
https://www.facebook.com/share/p/1HXS8viKCm/

🎯 14 වන වැඩසටහන [ 2024 | 08 | 02 ]
පිරිවෙන : කෑ / විද්‍යාවාස මහ පිරිවෙන.↙️
https://www.facebook.com/share/p/1GdaSuKd9T/

🎯 13 වන වැඩසටහන [ 2024 | 04 | 06 - 07 ]
දහම් පාසල : රත්නපුර, ගුරුළුවාන, ගිලීලේ ඤාණප්‍රදීප ධර්ම විද්‍යාලය. ↙️
https://www.facebook.com/share/p/1BUojukLEJ/

🎯 12 වන වැඩසටහන [ 2024 | 03 | 08 - 09 ]
පාසල : රත් | ගිලීමලේ රන්තුරුගල විද්‍යලය.
🤝 පලමු දින↙️
https://www.facebook.com/share/p/18a83L2aJz/
🤝 දෙවන දින↙️
https://www.facebook.com/share/p/15dqprYsVW/

🎯 11 වන වැඩසටහන [ 2024 | 02 | 09 - 10 ]
පාසල : මප/විල්/මහලකොටුව ශ්‍රී සුමන මහා විද්‍යාලය. මාතලේ, ඉළුක්කුඹුර, මහලකොටුව.↙️
https://www.facebook.com/share/p/18Ef48RgrR/

🎯 10 වන වැඩසටහන [ 2023 | 09 | 08 - 09 ]
පාසල : කුලි / කිරින්දව මහා විද්‍යාලය, කිරින්දව.↙️
https://www.facebook.com/share/p/15yDQ5YTmW/

🎯 09 වන වැඩසටහන [ 2023 | 08 | 15 - 16 ]
පාසල : බ / ඌවපරණගම මහ විදුහල. මැක්ඩොනල් කොටුව, ඌව පරණගම.
🤝 වැඩසටහන↙️
https://www.facebook.com/share/p/1GQjkndsgR/
🤝 ලිඛිත අදහස්...✍️↙️
https://www.facebook.com/share/p/1DzUpQEMjK/

🎯 08 වන වැඩසටහන [ 2023 | 08 | 09. ]
පාසල : ලුණුගම්වෙහෙර හ / මහානාග කනිටු විදුහල.↙️
https://www.facebook.com/share/p/1E3o1aaXG2/

🎯 07 වන වැඩසටහන [ 2023 | 08 | 07 ]
පාසල : මහව හිතෝකඩවල කනිටුවිදුහල.↙️
https://www.facebook.com/share/p/15v7ufo6AX/

🎯 06 වන වැඩසටහන [ දිනය : 2023 | 07 | 10 ]
පාසල : හ/අම්බලන්තොට කොග්ගල්ල මහා විද්‍යාලය.↙️
https://www.facebook.com/share/p/12E1DXFUQBq/

🎯 05 වන වැඩසටහන [ 2023 | 07 | 07.]
පාසල : හ/ශ්‍රී රෝහන කනිෂ්ඨ විධ්‍යාලය තිස්සමහාරාම.↙️
https://www.facebook.com/share/p/1AxauyzVT5/

🎯 04 වන වැඩසටහන [ 2023 | 06 | 23.]
පාසල : අම් / ලාහුගල මහා විද්‍යාලය.↙️
https://www.facebook.com/share/p/1J2Lsct5wj/

🎯 03 වන වැඩසටහන [ 2023 | 03 | 23.]
පාසල : රත් | ගිලීමලේ රන්තුරුගල විද්‍යලය.
🤝 ප්‍රධාන වැඩසටහන↙️
https://www.facebook.com/share/p/1AmS3LC2qf/
🤝 ක්‍රියාකාරකම් ↙️
https://www.facebook.com/share/p/mHvtZQKprwbMqgM7/?mibextid=oFDknk
🤝 චිත්‍ර තරග↙️
https://www.facebook.com/share/p/3Q8pHq3TKE5UJruw/?mibextid=oFDknk
🤝 ආහාර පාන.↙️
https://www.facebook.com/share/p/vqxDxkXKxzcJaT5z/?mibextid=oFDknk

🎯 02 වන වැඩසටහන [ 2023 | 02 | 17.]
පාසල : මහාරච්චිමුල්ල ආඬියාදෙනිය ප්‍රාථමික විද්‍යාලය.↙️
https://www.facebook.com/share/p/1AGYM2uUfh/

🎯 01 පලමු නැණ පහන වැඩසටහන [ 2019 | 11 | 05.
පාසල : මාතර දෙනිපිටිය කඩොල්ගල්ල කනිෂ්ඨ විධ්‍යාලය.↙️
https://www.facebook.com/share/p/wTqtuUxLtPVRF7vH/?mibextid=oFDknk
🤝 අත්වැල බැදගැනීම " වරෙන් යන්න අපිත් එක්ක මිතුරු කැළ "↙️
https://www.facebook.com/share/p/15SEPHhcg4/

_____________________🫂______________________

📚 වැඩසටහන #අත්_වාරුව 💎
➡️

🎯 2026 | 02 | 12.
පාසල : ව/ම/ගල්/ දේවගිරිපුර වළගම්බා මහා විද්‍යාලය, ගල්ගමුව. ↙️
https://www.facebook.com/share/p/17qvS8Xvja/?mibextid=wwXIfr

🎯 2024 | 02 | 19.
පාසල : පුත්/ කල්පිටිය ආරෝග්‍ය මාතා ප්‍රාථමික විද්‍යාලය.
https://www.facebook.com/share/p/vosxctQia6zSx7Yj/?mibextid=oFDknk

🎯 2024 | 02 | 09 - 10
පාසල : මප/විල්/මහලකොටුව ශ්‍රී සුමන මහා විද්‍යාලය. මාතලේ, ඉළුක්කුඹුර, මහලකොටුව.
https://www.facebook.com/share/p/17h8GyYiRj/

🎯 අත්වාරුව [ 2023 | 03 | 17.]
පාසල : මහාරච්චිමුල්ල ආඬියාදෙනිය ප්‍රාථමික විද්‍යාලය.
https://www.facebook.com/share/p/163rSZMeT2/

🎯 2023 | 07 | 06. තිස්සමහාරාම හ / ගම්මාන-05 බෙරලිහෙල කනිෂ්ඨ පාසල.
https://www.facebook.com/share/p/1gyJndCZopQBRREB/?mibextid=oFDknk

🎯 2023 | 03 | 12. අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 66ක පාසල් තුනක් සදහා.
https://www.facebook.com/share/p/ZdtLxmBds6Stb1ZC/?mibextid=oFDknk

🎯
https://www.facebook.com/share/p/XCG4xbtXX9s1r55b/?mibextid=oFDknk

_____________________🫂______________________

🗑️ වැඩසටහන 💎
➡️

🔹 2025 වර්ෂයේ වැඩසටහන.
https://www.facebook.com/share/p/14KSTFTTuWE/

🔹 2024 වර්ෂයේ වැඩසටහන.
https://www.facebook.com/share/p/dvnhoZvNPMrphvAP/?mibextid=oFDknk

🔹 2023 වර්ෂයේ වැඩසටහන.
https://www.facebook.com/share/p/xLV2MLxFpiiLN86U/?mibextid=oFDknk

🔹 2022 වර්ෂයේ වැඩසටහන.
https://www.facebook.com/share/p/mEQsBKPnijn8SpQu/?mibextid=oFDknk

_____________________🫂______________________

🌴 වැඩසටහන #තුරු_භූමි 💎
➡️

[ 01 ] ප්‍රථම වැඩසටහන
https://www.facebook.com/share/p/WxE9upJZU3srZqHk/?mibextid=oFDknk

_____________________🫂______________________

🩸 වැඩසටහන #රුහිරු_පූජා 💎
➡️

[ 01 ] ප්‍රථම වැඩසටහන - 2024 / 11 / 23.
[ නාරාහේන්පිට ජාතික රුදිර පාරවිලයන ආයතන පරීක්ෂයේදී ]
https://www.facebook.com/share/p/1DaEZTNAVy/

[ 02 ] දෙවන වැඩසටහන - 2026 / 12 / 20.
[ නාරාහේන්පිට ජාතික රුදිර පාරවිලයන ආයතන පරීක්ෂයේදී ]
https://www.facebook.com/share/p/1CzhNsMjwK/
_____________________🫂______________________

📔 වැඩසටහන : " #හිත_මිතුරු
➡️

[ 01 ] ප්‍රථම වැඩසටහන
මත්ද්‍රව්‍ය නිවාරණ පළමු එක් දින වැඩසටහන
🔹 දිනය : 2025. 10. 02.
🔹 පාසල : කල්පිටිය, පාලකුඩාව, ශාන්ත පීතර සිංහල විද්‍යාලය.
https://www.facebook.com/share/p/17GWGC7eBS/

ලංකාවේ සුප්‍රසිද්ධ හොටල් සමූහයන් වල සූපවේදීන් අතින් හැඩවුණු ලස්සන දවසක්...🎊Human Heart Organization සංවිධානය මීට මාස 4කට...
14/02/2026

ලංකාවේ සුප්‍රසිද්ධ හොටල් සමූහයන් වල සූපවේදීන් අතින් හැඩවුණු ලස්සන දවසක්...🎊

Human Heart Organization සංවිධානය මීට මාස 4කට කලින් ගල්ගමුව දේවගිරිපුර වළගම්බා මහා විද්‍යාලය සොයා ගියේ 08ශේණියෙන් ඉහළ ළමුන් සඳහා නායකත්ව පෞරුෂ අභිප්‍රේරණ " නැණ පහන " දෙදින 19වන වැඩසටහන සිදු කරන්න. එම වැඩසටහන සිදු කිරීම සහ අත්විඳි අද්දැකීම් එක්ක විදුහල්පති තුමියට පොරොන්දු වෙනවා පාසලට අවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් උදව් කරන්න...

✅ බලාපොරොත්තුවේ පහසිල දැල්වූ දින... 2026/02/12

සෑම වසරකටම එක් පාසල් වැඩසටහනක් සිදු කරන සුවිසල් කණ්ඩායමක් මට හමුවෙන්නේ මීට වසර තුනකට කලින් සූපවේදී Kumudu Kottegoda අක්කා අප Human Heart සංවිධාන සාමාජිකාවක් වූවාට පසු ඒ මීට වසර 13කට කලින් අජිත් සූරියාරච්චි නම් සූපවේදීයානන් තනියම ආරම්බ කර අද වෙනකොට සුවිසල් කණ්ඩායමක් වන " හොටල් සුමිතුරෝ " කණ්ඩායම හඳුනාගැනීමෙන් පසු මම සම්බන්ධ කර දුන් 03න්වන පාසල ලෙස මෙම ගල්ගමුව දේවගිරිපුර වළගම්බා මහා විද්‍යාලය සොයාගෙන යන්නේ...

✅ සම්පත් දායකයන්

වැඩසටහන් නිර්මාතෘ වන සූපවේදී Ajith Kumara Suriyaarachchi මහතාගේ සම්බන්ධීකරණය හරහා " හොටල් සුමිතුරෝ " කණ්ඩායම සතුව
💌Cinnamon Red Colombo 💌 Cinnamon Life 💌 Cinnamon Grand Colombo 💌 Cinnamon Lake Side, Colombo 💌 Shangri-La Colombo 💌 ITC Rathnadipa Colombo 💌 Barance Cafe Resturant යන හොටෙල් සමූහයන්හි සේවය කරන සූපවේදීන් සහ විදෙස්ගත ලාංකීය සූපවේදීන් එකතුවෙන් පාසලට අවශ්‍යව තිබූ ✅photocopy machine ✅project, computer ✅office cupboard ✅multimedia sound ✅washroom උපකරණ ✅Stage curtains පමණක් නොව සියලූම ගුරු භවතුන් සඳහාද තෑගි බෝග ලබාදීමට අමතක නොකරන්නට වැඩසටහන සඳහා සම්පත් දායකයන් උනන්දු වී තිබුනා.

විශේෂයෙන් පාසල් ළමුන් සඳහා අවශ්‍ය පොත්පත් ඉදිරි වසරට ප්‍රමාණවත්ව ඇති බව විදුහල්පති තුමිය ප්‍රකාශ කිරීම මත දරුවන් සඳහා පොත්පත් ලබා දීම මෙවර සිදුකළේ නෑ.

🤝ස්තූතිය...
මෙම පාසල සොයා ගැනීමට මූලික වුණු සංවිධාන සාමාජික Navodya Chathumina Sathyanjana සහ පාසල වෙනුවෙන් වැඩසටහන සඳහා වුවිසල් වෙහෙසක් දැරූ Vishmini Anuradha ගුරුතුමිය මතක් කල යුතුමයි.

🤝විශේෂ ස්තූතිය...
අජිත් සූරියආරච්චි ප්‍රමුක " හොටල් සුමිතුරො " කණ්ඩායමට.

" අත්වාරුව " වැඩසටහනට සමගාමීව දියත් කල පුණ්‍ය පාරමිතාව.

ගැහෙන කකියන සුපහන් මිනිසුන්ගේ හදින් හද යා කරන මනුස්සකම - Heartfelt Humanity 
Human Heart Organization 💗 මනුසත් හදවත
Web : humanheart.lk
Mail : [email protected]
WhatsApp or call 077 934 1333

May the New Year 2026 be a happy, healthy, energetic and prosperous New Year for everyone in the country and the world, ...
02/01/2026

May the New Year 2026 be a happy, healthy, energetic and prosperous New Year for everyone in the country and the world, with the blessings of all the powers of the universe!🌞🌜🌎🎊🙏♥️

රට වැසි ලෝ වැසි සියලූම දෙනාට ලැබුවාවූ 2026 නව වර්ෂය විශ්වයේ සියලූම ශක්තීන්ගේ ආශිර්වාදයෙන් යහපත් සිතුවිලි සිතූ ලෙස සඵල වන නිදුක් නීරෝගිමත් ජවසම්පන්න වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා! 🌞🌜🌎🎊🙏♥️

Human Heart Organization💗මනුසත් හදවතHuman Heartහෙන කකියන සුපහන් මිනිසුන්ගේ හදින් හද යා කරන
Hartfilt Humanity හෘදයාන්ගම මනුස්සකම
Human Heart - මනුසත් හදවත ස්වේච්ඡා සමාජසේවා සංවිධානය

" For I was hungry and you gave me food; I was thirsty and you gave me drink."- Matthew 25:35 -This Christmas, We celebr...
25/12/2025

" For I was hungry and you gave me food; I was thirsty and you gave me drink."
- Matthew 25:35 -

This Christmas, We celebrate the gift of love, compassion, and service. May the joy of Christ's birth inspire us to do humani

Merry Christmas may infant Jesus bless your children and family,

Heartfelt Humanity - හෘදයාංගම මනුස්සකම
Human Heart Organization 💌 මනුසත් හදවත 💌 Human Heart
Web : www.humanheart.lk
Email : [email protected]
WhatsApp or Call 077 934 1 333

Human Heart Organization - 2025  ුහිරු_පූජා රුධිර පරිත්‍යාග කිරීමේ උතුම් පුණ්‍ය පාරමිතාව මනුසත් කම් රජයන දායාබර මිනිසුනි...
23/12/2025

Human Heart Organization - 2025 ුහිරු_පූජා රුධිර පරිත්‍යාග කිරීමේ උතුම් පුණ්‍ය පාරමිතාව

මනුසත් කම් රජයන දායාබර මිනිසුනි ඔබ අතින් හැඩවූ අපූර්ව වැඩසටහන 2025 - 12 - 20 වන දින නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන ආයතන පරීක්ෂයේදී ගෞරවාන්විත වැඩසටහනක් ලෙස අවසන් කරන්නය යෙදුනි.

කාලය, ශ්‍රමය, ජීවය කැපකර දහදිය කඳුළු රුපියල් සත කර ස්වකීය ජීවිතයන් පෝෂණ කරන අතර තුර මෙවැනි පිංකම් වෙනුවෙන් විශ්වාසය සහ මනුස්සම පෙරදැරිව අප දිගු කල මනුශ්‍යත්වයේ යදම් වැල හරි අපූරුවට වැලද ගෙන ඔබ ලබා දුන් මුදලින් ගොඩ නැගුණු පිංබිමේ රුධිර දායකයන් ලෙස පැමින රුධිර පරිත්‍යාග කිරීමේ සිට සමස්ත ක්‍රියාවලියම පුණ්‍ය පාරමිතාවක් ම වන්නේය...

එය මේ පිංකම වෙනුවෙන් අත හිත දුන් Geethanjana De Costa ප්‍රමුඛ ඔබ සැමට පුණ්‍යානුමෝදනාවක්ම වේවා! ජීවිත දිනෙන් දින සරු වේවා! බලවත් වේවා! ජවසම්පන්න වේවා! නිරෝගී සම්පත් උදා වේවා!

ස්තූතියි!
සංවිධාන නිර්මාතෘ
ප්‍රියංග විශ්වජිත් සමරසිංහ

Heartfelt Humanity - හෘදයාංගම මනුස්සකම
Human Heart 💌 මනුසත් හදවත 💌 Human Heart Organization
Web : www.humanheart.lk
Email : [email protected]
WhatsApp or Call 077 934 1 333

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when Human Heart Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Human Heart Organization:

Shortcuts

Share