31/01/2026
වැලිසර තරැණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංව්ධානය කරන ව්දු සව්ය වැඩසටහන යටතේ මෙවර 2026 වසරේදි , එළුවන්කුලම සිංහල විද්‍යාලයේ සිසුන් 100ක් උදෙසා පාසල් පාවහන් ලබා දුන් අවස්තාව.
නන් අයුරින් උපකාර ලබා දුන් සැමට ස්තුතිය !
තෙරැවන් සරණයි.