Sip Sawiya - සිප් සවිය

Sip Sawiya - සිප් සවිය Basically, this is a charity event rather than a charity organisation.

We are a bunch of guys and girls who gathered as a team to help some children who are difficult to obtain school equipment for schooling and learning.

සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!!
14/04/2026

සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!!

25/01/2026

සිප්සවිය වාර්ෂික පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන 2025 .

2025 වර්ෂයේ අපි බලාපොරොත්තුවෙන් හිටිය පොත් බෙදාදීමේ වැඩසටහන රටේ පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අපිට මේක 2025 අවුරුද්දෙ පවත්වන්න බැරිඋනා.

ඉතින් අපි අද අවස්තාව උදාකරගත්තා මේ පුංචි පොඩ්ඩන්ට තෑගි අරන් යන්න.

තඹගල්ල ප්‍රාථමික විද්‍යාලය - කාක්කපල්ලිය

Annual Book Donation 2025
Primary School .

24/01/2026

ඔයාලගෙන් ලැබුන පොත් පෑන් වලින් හදපු තෑගි අරන් අපි හෙට යනවා තඹගල්ල ප්‍රාථමික විද්‍යාලයේ පොඩ්ඩො බලන්න.

පුංචි මල්කැකුළුවල පුංචි හීන පාටකරන්න යන ගමනට දායකත්වය දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි! අපිට තව පොත් වර්ග කීපෙක අඩුපාඩුවක් ත...
19/11/2025

පුංචි මල්කැකුළුවල පුංචි හීන පාටකරන්න යන ගමනට දායකත්වය දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි!

අපිට තව පොත් වර්ග කීපෙක අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඒ ටිකත් ලබාගන්න ආදරණීය ඔයාලගෙ දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා.

ඔයා දැනටමත් මේ පුංචි පැටවුන්ට පොත් අරන්දීපු කෙනෙක්නම් ආදරයෙන් ඉල්ලනවා මේ පෝස්ට් එක ඔයාගෙ වෝල් එකේ share කරලා අපිට සහයෝගය දක්වන්න කියලා.

මේ තියෙන්නෙ තවත් අඩුපාඩු තියෙන පොත් ලිස්ට් එක, ඉතින් ඔයාලටත් පුලුවන් පොතක් අරන් දෙන්න.... මූල්‍යාධාර ලබාදෙන්න බලාපොරොත්ත...
17/11/2025

මේ තියෙන්නෙ තවත් අඩුපාඩු තියෙන පොත් ලිස්ට් එක, ඉතින් ඔයාලටත් පුලුවන් පොතක් අරන් දෙන්න.... මූල්‍යාධාර ලබාදෙන්න බලාපොරොත්තුවෙන ඔයාලට පුලුවන් අපිට දුරකතන ඇමතුමක් ලබාදෙන්න.....

මනුසත්කමින් අත්වැල් බඳින්න 2025 🌸Annual Book Donation Programme 2025 ඉතින් ඔයාටත් පුළුවන් අපිත් එක්ක එකතුවෙන්න, පුංචි පො...
05/11/2025

මනුසත්කමින් අත්වැල් බඳින්න 2025 🌸
Annual Book Donation Programme 2025

ඉතින් ඔයාටත් පුළුවන් අපිත් එක්ක එකතුවෙන්න, පුංචි පොඩ්ඩන්ගෙ හීන පාටකරන්න....

ඔයත් ඔයාගෙ A/L result එක එක්ක මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ද ඉන්නේ? 🤔එහෙනම් මේ අවස්තාව ඔයාට, 🎓2nd shay කරනවද? 3rd ...
08/05/2025

ඔයත් ඔයාගෙ A/L result එක එක්ක මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ද ඉන්නේ? 🤔

එහෙනම් මේ අවස්තාව ඔයාට, 🎓
2nd shay කරනවද? 3rd shay කරනවද ? ටෙක් යනවද ? කැම්පස් යනවද? මේක ඔයා අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශකයෙක් ( career guidance counselor) එක්ක කතාකරලාම ගන්න ඕනා තීරණයක් . 🧭

උඩහගෙදර අක්කාට උපාධියක් තියෙනවා, එයාගෙන් අහනවා, ඒ ඇන්ටි හොඳ ජොබ් එකක් කරනවා ඒ නිසා එයාගෙන් අහනවා, අර අන්කල් මැනේජර් කෙනෙක් ඒ නිසා එයාගෙන් අහනවා, අර අයියා ගිය සැරේ කැම්පස් ගියා ඒ නිසා එයාගෙන් අහනවා.... කියලා අහන්නෙ නැතුව, 🙅‍♂️

පිළිගත් වෘත්තීය මාර්ගොපදේශකයෙකුගෙන් ඔයාට ගැලපෙන හරිම පාර දැනගන්න ඔබත් අදම අප හා එක්වන්න. ✅

දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය 📢
Zoom තාක්ෂණය ඔස්සේ සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. 💻

වැඩිවිස්තර සඳහා : 0705 622 633 Whatsapp ඔස්සේ සම්බන්ධවන්න. 📲

30/03/2025

Address

Madampe
61230

Opening Hours

Monday 04:00 - 23:00
Tuesday 04:00 - 23:00
Wednesday 04:00 - 23:00
Thursday 04:00 - 23:00
Friday 04:00 - 23:00
Saturday 04:00 - 23:00
Sunday 04:00 - 23:00

Telephone

+94719693088

Website

Alerts

Be the first to know and let us send you an email when Sip Sawiya - සිප් සවිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sip Sawiya - සිප් සවිය:

Share