03/01/2026
සාතිශය සංවේගය
රත්නපුර, දෙල්ගොඩ, ශ්‍රී ධම්මලෝක දහම් පාසලේ ධර්මාචාර්ය, ඩබ්. එම්. පුෂ්පා චාන්දනී මහත්මියගේ ස්වාමිපුරුෂයන්ගේ අකල් මරණය සංවේගයෙන් යුතුව දැනුම් දෙන්නෙමු.
එතුමියටත් පවුලේ සැමටත් සමස්ත ලංකා දහම් ගුරු එකමුතුව වෙනුවෙන් සාතිශය සංවේගය පුද කර සිටින්නෙමු...!
අවසන් කටයුතු 2026 ජනවාරි 03 වන දින රත්නපුර, කරංගොඩ, දෙල්ලබඩදී සවස 3.00 ට පැවැත් වේ.