We Women Lanka

We Women Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from We Women Lanka, Non-Governmental Organization (NGO), No. 88, Stanly Joshep Road, Lunuwila.

💪 සවිබල ගැන්වුණු ශ්‍රමිකයෙක් - සෞඛ්‍යමත් සහ නායකත්වයෙන් පිරි හෙටක්! ✨කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන අපේ සහෝදර සහෝදර...
10/06/2026

💪 සවිබල ගැන්වුණු ශ්‍රමිකයෙක් - සෞඛ්‍යමත් සහ නායකත්වයෙන් පිරි හෙටක්! ✨

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන අපේ සහෝදර සහෝදරියන්ගේ සෞඛ්‍ය සහ වෘත්තීයමය අයිතිවාසිකම් සවිබල ගැන්වීම වෙනුවෙන් සංවිධානය කෙරුණු සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 2026 මැයි 17 වනදා කටුනායක - ඇවරිවත්ත ප්‍රදේශයේදී සාර්ථකව පවත්වනු ලැබුවා.

කාන්තා හා පිරිමි ශ්‍රමිකයන් 25 දෙනෙකුගේ සක්‍රීය සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහනේදී අපේ ජීවිතවලට සෘජුවම බලපාන කරුණු රැසක් පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් වටිනා තොරතුරු රැසක් බෙදාහදා ගනු ලැබුවා. 📌

🛑 ප්‍රාදේශීය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මහත්මිය විසින් "ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය" යටතේ:

* ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් රැකගැනීම
* ශ්‍රමික ප්‍රජාව මුහුණ දෙන සෞඛ්‍යමය ගැටලු සහ ඒවායින් ආරක්ෂා වීම
* පවුල් සැලසුම්කරණය සහ නිරෝගී පවුල් ජීවිතයක් පවත්වාගෙන යාම
* කාන්තා සහ පිරිමි පාර්ශ්වයන් තමන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යය සමබරව තබාගන්නා ආකාරය පිළිබඳව ඉතාමත් ප්‍රායෝගිකව කරුණු පැහැදිලි කළාය.

🛑 කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සංවර්ධන නිලධාරී මහතා විසින් "නායකත්වය" යටතේ:

* ශ්‍රමික ප්‍රජාව තුළින් සාර්ථක නායකයින් බිහිකිරීම සහ පෞරුෂ වර්ධනය
* සේවා ස්ථානයේදී සහ සමාජය තුළදී සාමූහිකව එකමුතුව වැඩ කිරීමේ වැදගත්කම
* තමන්ගේ අයිතීන් වෙනුවෙන් වගකීම් සහගතව පෙනී සිටීම සහ නායකත්ව ගුණාංග ජීවිතයට බද්ධ කරගන්නා ආකාරය පිළිබඳව මඟපෙන්වීම් සිදුකළේය.

🤝 විශේෂ ස්තූතිය සහ අගය කිරීම:
මෙම වටිනා වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අප වෙත මූල්‍යමය අනුග්‍රහය දක්වමින් සුවිශාල ශක්තියක් වූ ඩාබිඳු සාමූහිකය (Dabindu Collective) වෙත අපගේ හෘදයාංගම ගෞරවය සහ ස්තූතිය පුද කර සිටිමු! 💛✊

එමෙන්ම, කාර්යබහුලත්වය මධ්‍යයේ වුවද තමන්ගේ දැනුම යාවත්කාලීන කරගැනීමට පැමිණි අපේ ආදරණීය සහෝදර ශ්‍රමික ප්‍රජාවටත්, වටිනා කාලය කැපකළ සම්පත්දායක මහත්ම මහත්මීන්ටත් අපගේ ප්‍රණාමය! 🌟
..............................................................................................................

💪 Empowered Workers – Towards a Healthy and Leadership-Driven Tomorrow! ✨

With the core vision of uplifting the health and labor rights of our brothers and sisters working in the Katunayake Free Trade Zone, a special awareness program was successfully held on May 17, 2026, in the Avariwatta area, Katunayake.

Bringing together 25 male and female workers, the program served as a vital platform where experts discussed a wide range of critical topics that directly impact our daily lives and well-being. 📌

🛑 Key areas discussed under "Sexual and Reproductive Health" by the Regional Public Health Midwife:

* Safeguarding sexual and reproductive health rights.
* Identifying and preventing health challenges faced by the working community.
* Family planning and maintaining a healthy family life.
* Practical guidance for both men and women on balancing physical and mental well-being.

🛑 Key areas discussed under "Leadership" by the Social Development Officer from the Katana Divisional Secretariat:

* Cultivating leadership qualities and personality development within the worker community.
* The immense value of collective action and solidarity in the workplace and society.
* Standing up responsibly for one’s rights and integrating core leadership traits into daily life.

🤝 Special Appreciation & Acknowledgement:
We extend our heartfelt gratitude and deepest appreciation to the Dabindu Collective for providing the financial sponsorship for this vital program. Your immense support was the pillar of strength behind making this event a reality! 💛✊

Our sincere thanks also go out to the resourceful guest speakers for sharing their valuable expertise, and to our wonderful community of workers who, despite their busy schedules, participated with great enthusiasm to update their knowledge! 🌟

06/06/2026

Homeless Cheeted again.

Helpless at the moment.
😇
Towards for justice.

We Woman Lanka Network.

Our  BOD Mrs.Melani Manel at Convenience of Woman's political education program at Chiag Mai
24/05/2026

Our BOD Mrs.Melani Manel at Convenience of Woman's political education program at Chiag Mai

24/05/2026

We stand to have Justice for Anuradhapura Child unconditionality.
Protection and caring of children's are responsibility of Government.

We Woman Lanka Network

24/05/2026

පල්ලේගම Hemarathna ඇතුළු සියලු lama සහ ස්ත්‍රී dushakayan sadhaha තරාතිරම නොබලා දඬුවම් ලබා දෙනු.
අපි ලංකාවේ කාන්තාවන්.

"නිහඬ බව බිඳිමු – අයිතීන් දිනා ගනිමු!" 📢හුදු දේශපාලන සීමා මායිම්වලින් ඔබ්බට යමින්, වෙළඳ කලාපීය කම්කරු ප්‍රජාවගේ සැබෑ අයි...
06/05/2026

"නිහඬ බව බිඳිමු – අයිතීන් දිනා ගනිමු!" 📢

හුදු දේශපාලන සීමා මායිම්වලින් ඔබ්බට යමින්, වෙළඳ කලාපීය කම්කරු ප්‍රජාවගේ සැබෑ අයිතීන් දිනා ගැනීම උදෙසා කටුනායකදී පැවැති ජාත්‍යන්තර කම්කරු දින සැමරුමෙන් බිඳක්.

මෙහිදී අපි ඔබ වෙනුවෙන් හඬ නැගුවෙමු. පවතින අසාධාරණයන් සහ සූරාකෑමට එරෙහිව කම්කරුවා සතු මානව ගරුත්වය වෙනුවෙන් එදා නැගුණු ඒ විප්ලවීය හඬට සවන් දෙමු.

එක්ව නැගිටිමු! අයිතීන් දිනාගත් සාධාරණ හෙටක් උදෙසා පෙළ ගැසෙමු! ✊❤️

"Break the Silence – Win Our Rights!" 📢

Glimpses from the International Workers' Day celebrations in Katunayake, where the working community of the Free Trade Zones mobilized for their rights, transcending political boundaries.

Representing the "We Women Lanka Network", we raised our voices for you. Listen to the revolutionary voice that rose for human dignity and against the exploitation of the working class.

Together we rise! Let’s stand united for a fair and just future! ✊❤️

#අපිකාන්තාවෝ ✊🔥

දේශපාලන සංවිධාන වලට එහා යමින් කම්කරැ ප්‍රජාවගේ අයිතින් දිනා ගැනීම උදෙසා වෙළද කලාපවල කම්කරැ ප්‍රජාව බලමුළු ගන්ව.....

 #ලොව_මවන_දෑත්වල_අභිමානයට 🛠️🌾මේ මැයි දිනයයි! යන්ත්‍ර සූත්‍රවල හඬට යටවූ, ලාභයේ ඉලක්කම් අතර අතරමං වූ ඔබේ හඬ යළි අවදි කරන ද...
02/05/2026

#ලොව_මවන_දෑත්වල_අභිමානයට 🛠️🌾

මේ මැයි දිනයයි! යන්ත්‍ර සූත්‍රවල හඬට යටවූ, ලාභයේ ඉලක්කම් අතර අතරමං වූ ඔබේ හඬ යළි අවදි කරන දිනයයි. ලෝකයේ පැවැත්ම තීරණය කරන්නේ ඔබේ දහඩිය සහ මහන්සිය වුවත්, තවමත් ඔබ "නිහඬතාවයේ පවුරු" මැද හුදකලා වී සිටිනවාද? 🚫

#නිහඬ_බව_බිඳිමු_අයිතීන්_දිනා_ගනිමු 📢

අපි මෙතැනට රැස්වුණේ හුදු සැමරුමකට නොව, සාමූහික අරගලයකටයි.
✅ සාධාරණ ජීවන වේතනයක්
✅ සුරක්ෂිත සහ ගරුත්වයක් ඇති සේවා පරිසරයක්
✅ වෘත්තීය සමිති අයිතිය සහ මානව ගරුත්වය

විශේෂයෙන්ම, සේවා ස්ථානයේ මෙන්ම නිවසේදීත් වැටුප් රහිතව ඔබ හෙළන "සුපරික්ෂණ ශ්‍රමය" (Care Work) පිළිබඳව හඬක් නැගීමට කාලය එළඹ ඇත. ඡන්ද අයිතියේ සිට භාෂා අයිතිය දක්වා වූ සෑම මානුෂීය අයිතියක්ම දිනා ගැනීම අපේ ඉලක්කයයි. 💬✨

මෙය වර්ණවත් පෙරහැරක් පමණක් නොවේ; මෙය ඔබේත්, ඔබේ දරුවන්ගේත් අනාගතය වෙනුවෙන් තබන ස්ථාවර පියවරකි. ජාති, ආගම් හෝ දේශපාලන භේදවලින් තොරව, ශ්‍රමික ජනතාව ලෙස අපි එකම හඬකින් නැගී සිටිමු! 🤝🔥

කම්කරු ජනතාවට ජයවේවා! ✊
නිහඬ බව බිඳිමු - අයිතීන් දිනා ගනිමු! 📢✨

---

To the Pride of the Working Class... 🛠️🌾

Today is May Day! The day to amplify your voice, which is often drowned out by the sound of machines and hidden within profit margins. You build the world, yet are you still silenced by the walls of exploitation? 🚫

"Break the Silence – Win Our Rights!" 📢

We gathered today not just to celebrate, but to demand:
✅ Fair living wages
✅ Safe and dignified working environments
✅ The right to unionize and human dignity

It is time to recognize the "Unpaid Care Work" and the immense contribution of women workers that often go invisible. From voting rights to linguistic rights, we demand justice in every sphere of life. 💬✨

This is not just a colorful parade; it is a resolute step toward a better future for us and our children. Beyond race, religion, or politics, let us stand united as one powerful workforce! 🤝🔥

Victory to the Workers! ✊
Break the Silence – Win Our Rights! 📢✨

✊🔥

Freedom for Turkish union leaders.
30/04/2026

Freedom for Turkish union leaders.

Please support this LabourStart urgent action campaign and spread the word.

Dear colleagues,The world is facing a *global debt crisis*, this is something we all know. But what does this mean for t...
30/04/2026

Dear colleagues,

The world is facing a *global debt crisis*, this is something we all know. But what does this mean for those living in the hardest hit countries, who are paying the *real cost of all this debt?*
💬 Hear from activists on the front line of debt, in a new multimedia storytelling project - *The Real Cost of Debt.*
⏰The first story from 🇦🇷 launches on 5 May, watch the trailer now!

*Please like, repost and share!*
🧷Instagram - https://www.instagram.com/reel/DXwHtYVtTZi/
🧷Tiktok - https://vm.tiktok.com/ZGdHkAMJ3/
🧷Facebook - https://www.facebook.com/share/r/18ND3xZfs8/
🧷X - https://x.com/eurodad/status/2049791595617062952
🧷 Bluesky - https://bsky.app/profile/did:plc:vbsnilapvijovze77egnl6qp/post/3mkpe7fr5sk2d
🧷LinkedIn - https://www.linkedin.com/posts/debt-realcostofdebt-cancelthedebt-ugcPost-7455556760020598784-Tuuq

Lets do collective actions. LONG LIVES WORKERS STRUGGLES. GEETHA LAKMINI. WE WOMAN LANKA NETWORK.
30/04/2026

Lets do collective actions. LONG LIVES WORKERS STRUGGLES.
GEETHA LAKMINI.
WE WOMAN LANKA NETWORK.

We Rise Together Tomorrow!!! ✊🏽❤️

Theme: “Decent Work for All – Women Workers Leading for Justice, Dignity, and Equality”

This International Workers’ Day, 1st May 2026,
9 organizations unite under the Grassroot Workers’ Collective, with 500 women workers leading the movement, spearheaded by Dabindu Collective Union (DCU).

Together with:
Dabindu Collective Sri Lanka (DC), Shramabhimani Kendraya(SK), RED - Revolutionary Existence for human Development (RED), TGCWU, Sri Vimukthi Youth Group (SVFWO), We Women Lanka (WWL), Community Encouragement Foundation (CEF), Sri Lanka Equality Foundation, Citizens’ Committee, and partner organizations, we stand for:

• Decent work
• Social justice
• Dignity for all workers
• Labour law reform
• Social security
• ILO Convention C190 (Violence and Harassment in the World of Work)
• Land rights
• Maternity benefits

✊🏽

📍 Starting Point: Near Davindra Mendis Ground, Katunayake
🕘 From 9.00 AM

Join us. March with us. Stand in solidarity. ✊🏽❤️













Address

No. 88, Stanly Joshep Road
Lunuwila
61150

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00

Telephone

+94771734888

Alerts

Be the first to know and let us send you an email when We Women Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to We Women Lanka:

Share