01/03/2026
ජම්බෝලගහයට 80 වන දන්සල
පනාගොඩ එක්සත් ශ්‍රීපාද වන්දනෝපාකාර සමිතිය මගින් 80 වන වරට පවත්වන මහා දන්සැල 2026 පෙවරවාරි 27 සිට මාර්තු 03 උදෑසන 6 දක්වා අඛණ්ඩව දැන් පැවැත්වේ.
1946 දී පනාගොඩ එක්සත් ශ්‍රීපාද වන්දනෝපාකාර සමිතිය මගින් ඉදිකර මේ දක්වා නඩත්තු කරමින් පවත්වාගෙන යයි.
Jambola Gaha Yata Ambalama, Erathna
Kuruwita
70506
Be the first to know and let us send you an email when Jambolagahayata Ambalama - ජම්බෝලගහයට අම්බලම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.