කදන්ගොඩ අපි

කදන්ගොඩ අපි community

අවධානයෙන් සිටින්න 🙏
28/05/2026

අවධානයෙන් සිටින්න 🙏

28/01/2026

නිර්මාණය වෙමින් පවතින සදුන් මහා සෑය ධාතු ගර්භයේ පිවිසුම් දොරටුව සදහා දායකත්වය ලබා දෙන්නට කැමති පිංවත් ඔබට කෙරෙන ඇරයුමයි!..
මෙයට,
සදුන් මහා සෑය
සංවිධායක කමිටුව
වීම්සීම්:- 074-1330699

🙏🙏🙏
03/01/2026

🙏🙏🙏

31/12/2025
27/12/2025

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත .

නිවන් සුව ලැබේවා...!!!
23/12/2025

නිවන් සුව ලැබේවා...!!!

23/12/2025

ගම්වාසී,රටවාසී හා ලෝකවාසී සියලු දෙනාට ආශීර්වාද පතා පවත්වනු ලබන
පිංකම් මාලාව,
කදන්ගොඩ online
කදන්ගොඩ අපි
පිං කැමැත්තෝ සතුටු සිතින්, සුදු වතින් සැරසී පැමිණෙත්වා!..
තෙරුවන් සරණයි !..

04/12/2025

වර්ෂ අවසාන උදුවප් පොහොය අදයී. ඉල් පහොදා හිටපු අපේම මිනිසුන් අද සිය දහස් ගණනින් පොළවට මිහිදන් වී ඇත.මිනිසුන් පමණක් නොව සතා සිව්පාවුන් පවා.අද සමහර ගම් හුදකලාවේ නිවසක් නොමැතිව අසරණ පවුල් දහස් ගණනක් සුසුම් හෙලෙන උදුවප් පොහොය දිනයක් පීඩාවට පත්ව ඇති අපේම මිනිසුන්ගේ සිත් සුවපත් වන පින්බර උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..! නිවනින් සැනසෙත්වා!..

Address

Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when කදන්ගොඩ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share