Wayamba Api Art's Foundation & Association Sri Lanka

Wayamba Api Art's   Foundation &  Association Sri Lanka ""Let us Serve The People Through Arts ""

Our Vision
The Arts Foundation in North western Province cues established with the Corporation of some of the famous artistes in sri lanka.Our target is to introduce a method that helps to regain our faded values and virtues visual cuds can help the world a lot to make it a suitable place to live in.The world is a stage on Chico people perform their characters both black and while.it is our du

ty to introduce the human race with fine quantities and cue try our best to achieve it through our aesthetic creations.

11/09/2025
වයඹ අපි කලා සංගමයේ සභාපති රවි රංගනගේ ඉල්ලීම පරිදි "හිසට සෙවණක්- ඔබට නිවසක්" සංකල්පය යටතේ තරණ පදනමේ අධ්‍යක්ෂක තුමියගේ මඟ ...
08/09/2025

වයඹ අපි කලා සංගමයේ සභාපති රවි රංගනගේ ඉල්ලීම පරිදි "හිසට සෙවණක්- ඔබට නිවසක්" සංකල්පය යටතේ තරණ පදනමේ අධ්‍යක්ෂක තුමියගේ මඟ පෙන්වීම මත, එම පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් අලුත්වැව පදිංචි අමාලි ක්‍රිෂ්මිකාගේ ඉදිවෙමින් පවතින නව නිවසේ වත්මන් ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණ කිරීම. 2025/09/08

At the request of Ravi Rangana, President of the Wayamba Api Arts Foundation and Association, under the concept of "A Shelter for the Head - A Home for You" under the guidance of the Director of the Tharana Foundation, and with the financial support of the foundation, the current construction work of the new house being built by Amali Krishmika, a resident of Aluthwewa, was observed. 2025/09/08

08/09/2025
වයඹ අපි කලා සංගමයේ සභාපති තුමන්ගේ ඉල්ලීම පරිදි "මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහන යටතේ තරණ පදනමේ අනුග්‍රාහක දායකත්වයෙන් කොවුල...
31/08/2025

වයඹ අපි කලා සංගමයේ සභාපති තුමන්ගේ ඉල්ලීම පරිදි "මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහන යටතේ තරණ පදනමේ අනුග්‍රාහක දායකත්වයෙන් කොවුල්වැව, හොරොම්බාව පදිංචි සෙනුකි හංසනා දියණියට අත්‍යාවශ්‍ය වියළි ආහාර සලාක ප්‍රදානය කිරීම.
2025/08/31

At the request of the Chairman of the Wayamba Api Arts Foundation and Association, the donation of essential dry food rations to Senuki Hansana, a resident of Horombawa, Kovulwewa, with the sponsorship of the "Tarana Foundation" under the "Humanity Care" program.
2025/08/31

වයඹ අපි කලා සංගමයේ සභාපති තුමන්ගේ සංකල්පයක් ලෙසින් ක්‍රියාත්මක කුරුණෑගල රොටරැක් තරුණ සමාජය එකමුතුවෙන් සංවිධානය කළ "සිප් ...
16/08/2025

වයඹ අපි කලා සංගමයේ සභාපති තුමන්ගේ සංකල්පයක් ලෙසින් ක්‍රියාත්මක කුරුණෑගල රොටරැක් තරුණ සමාජය එකමුතුවෙන් සංවිධානය කළ "සිප් සෙතට සවියක්- සිසු නැණ සවිය" (පස්වන අදියර) වැඩසටහන 2025.08.16. වන දින ඇටැම්පොල සිඟිති පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත් වූ අවස්ථාව..

The "Sip Sethata Saviyak- Sisu Nena Saviya" (Fifth Phase) program, jointly organized by the Kurunegala Rotaract Youth Club, implemented as a concept by the President of the Wayamba Api Kala Sangamaya, was held on 16.08.2025 at the Atampola Singithi Preschool premises..

Address

No, 498/1, Gedarawela , Horombawa
Kurunegala
60181

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+94779255188

Alerts

Be the first to know and let us send you an email when Wayamba Api Art's Foundation & Association Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share