Sadaham Mansala

Call Directions Contact the organization

Sadaham Mansala " දහමින් සැනහෙන ජන සමාජයක් උදෙසා"...

සමාජ යහපත තුලින් ආගම ඔප්නැන්වීමේ අරමුනින් මෙම පදනම ගොඩනගන ලද අතර, මෙයින් ආගමික සත් කාර්යයන් මෙන්ම , සමාජ සත් කාර්යයන් රාශියකට පෙරමුන ගෙන කටයුතු කරයි.වචනයෙන් පමනක් නොව ක්‍රියාවෙන් ද යථාර්තය ඉ‍ටු කරන්නට අපි කැපවෙමු.

29/06/2026

හස්තිශෛලපුර පෙරහැර සිරි දැක්ම....

ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය 2026.

2026 ජූලි මස 14 වෙනි දින කුරුණෑගල නගර මධ්‍යය සිසාරා රාත්‍රී පෙරහැර වීදි සංචාරය කරන වගයි...

මේ අති රමණීය පින් පෙළහර නෙතින් දැක සිතින් විඳ ගන්නට පින්බර ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා...

ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරය - නිල මාධ්‍ය ඒකකය



දහම් සිසිලෙන් ලොව සැනසෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!සඳහමි මංසල  අපේ පැතුමයි...
29/06/2026

දහම් සිසිලෙන් ලොව සැනසෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
සඳහමි මංසල අපේ පැතුමයි...

පින් කැමති සැමට ආරාධනා.....
15/02/2026

පින් කැමති සැමට ආරාධනා.....

Address

Kurunegala
Kurunegala
60000

Telephone

+94771530838

Website

Alerts

Be the first to know and let us send you an email when Sadaham Mansala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sadaham Mansala:

Shortcuts

Share