I Love Wayamba / Sansadaya.lk

I Love Wayamba / Sansadaya.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I Love Wayamba / Sansadaya.lk, Community Organization, Kurunegala.

වයඹ ඔබ වෙනුවෙන්ම වෙන්වූ වයඹ වෙළද සංසදයට අනුබද්ධිත I Love Wayamba නිල පිටුව.
ඔබේ ගමේ නගරයේ ‍, ආයතනයේ ‍, පාසලේ ව්‍යාපාරයේ උත්සව‍, ජයග්‍රහන‍, සංවිධානය කරන සංගීත ප්‍රසංග‍, එලිදැක්වීම‍, ඕනැම තොරතුරක්‍, නොම්ලේම ඵලකරගන්න අමතන්න

13/06/2026

Wayamba Motor Show Kurunegala 2026
ඔබත් එන්න.❤️

13/06/2026

Wayamba Motor Show Kurunegala 2026
වයඹට නව අත්දැකීමක් එක් කරමින් දිගහැරෙන්නට නියමිතයි

12/06/2026

Wayamba Motor Show Kurunegala 2026 හෙට දවස වෙනුවෙන් සූදානම.

ඔබත් එන්න...❤️

12/06/2026

Wayamba Motor Show Kurunegala 2026
ආරම්භය සනිටුහන් කරමින් අද පැවැත්වෙන Grand Car Club Of Srilanka ඉපැරණි Classic වාහන Parade

දැන් ඔබට නැරඹීමට අවස්ථාව

12/06/2026

මෙහෙන් උස්සද්දි එහෙන් ත්‍රස්තවාදින්ට හීන් දාඩිය දාපු
වැඩ්ඩා ආයෙත් අහසට❤️

12/06/2026

තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා ඉදිරිපත් උන ඒ කොල්ලා සුපිරි

History made at the Battalion Assessment Camp 2026!   1st Place in Battalian Camp 2026,  Senior Cadet Platoon,  Maliyade...
12/06/2026

History made at the Battalion Assessment Camp 2026!
1st Place in Battalian Camp 2026,
Senior Cadet Platoon, Maliyadeva College.

රටවල් 13ක 3500ක් පරදා ලෝකෙන්ම 1 වෙනියා වූ මැදවච්චියේ පුංචි දියණිය...මැලේසියාවේදී පැවැත්වුනු ABACUS L1B (අංඛ ගණිත ) ජාත්‍...
12/06/2026

රටවල් 13ක 3500ක් පරදා ලෝකෙන්ම
1 වෙනියා වූ මැදවච්චියේ පුංචි දියණිය...

මැලේසියාවේදී පැවැත්වුනු ABACUS L1B (අංඛ ගණිත ) ජාත්‍යන්තර තරගාවලියෙන් මුළු ලෝකෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මැදවච්චිය අල්-මදීනා මුස්ලිම් මහා විදුහලේ 7 වසරේ ඉගෙනුම ලබන සුම්රි ෆාතිමා සුදා දියණිය සමත් වෙයි
මව්බිම ජාත්‍යන්තරයේ ඉහලින්ම තැබූ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්...

බොලිවුඩ් තරු ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුලෙ...
12/06/2026

බොලිවුඩ් තරු ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුලෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ .
ගුවන්තොටුපළේ සුවිශේෂී 'BIA සිල්ක් රූට්' වේගවත් සේවාව හරහා ඔවුන්ට උණුසුම් දිවයින පිළිගැනීමක් ලැබුණු අතර, ජාත්‍යන්තර VIP සඳහා ඉහළ මට්ටමේ ආගන්තුක සත්කාරද ලැබී තිබෙන බවටද සදහන් වේ.
එහිදී ඔවුන් මෙම සති අන්තයේදී කොළඹදී පැවැත්වෙන ප්‍රධාන දේපළ වෙළඳාම් මහා දියත් කිරීමකට සහභාගී වීමට නියමිතව ඇත .

ජාතික වෙසක් සතියට සමගාමීව කුරුණෑගල මහ නගර සභාව විසින් CLEAN SRI LANKA වැඩසටහන යටතේ ඇතුගල බුදු පිළිමය,අවට පරිසරය හා පිවිස...
12/06/2026

ජාතික වෙසක් සතියට සමගාමීව කුරුණෑගල මහ නගර සභාව විසින් CLEAN SRI LANKA වැඩසටහන යටතේ ඇතුගල බුදු පිළිමය,අවට පරිසරය හා පිවිසුම් මාර්ගයන් පවිත්‍රතා කටයුතු කිරීමේ වැඩසටහනක් අද දින 2026-06-02 දින උදෑසය ගරු නගරාධිපති ආනන්ද සහබන්දු මහතාගේ උපදෙස් මත නාගරික කොමසාරිස් වීරසිංහ මහතා,නියෝජ්‍ය නාගරික කොමසාරිස්,නාගරික ලේකම්,සෞඛ්‍ය අංශයේ නිළධාරීන්,ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්,ප්‍රජා සංවර්ධන නිළධාරී ඇතුළු නගරසභා නිළධාරීන් හා සේවක මහත්ම මහත්මීන් ද මලියදේව පිරිමි විද්‍යාල හා ලක්දාස් විදුහලේ රතු කුරුස සංවිධානයේ පාසල් සිසු සිසුවියන් සහ රතු කුරුස සංවිධානයේ පිරිසක් මීට සහභාගී විය.

Address

Kurunegala

Telephone

+94770621234

Website

Alerts

Be the first to know and let us send you an email when I Love Wayamba / Sansadaya.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share