14/05/2026
Lakdasa de mel college 🩷
මීට වසර කීපයකට පෙර ලක්දාසයට හීනයක්ව පැවති Big match එක ආරම්භ කරන අවධියෙ ගත් ජායාරූපයකි. සාකච්චා වටයක් සදහා අප පොල්ගහාවෙල බර්නඩෙත් විද්‍යාලය වෙත ගිය අවස්ථාවකි. නගරයේ පාසල් අප සමග big match සදහා අකමැති අවස්ථාවක මෙම විද්‍යාලය සමග වරූ ගණන් පැය ගමන් සාකච්චා පැවතුනි. හැළඹවටවන ධම්මජීව හාමුදුරැවෝ ස්වාමින් වහන්සේ නොමැති නමි ලක්දාසයෙ අදටත් big match නැත. Sujeewa Karunarathna සහොදරයාගෙ ගෙ කැපකීරිම විස්තර කල නොහැක.අපගේ එවක වැඩ බලන විදුහල්පති Nihal Shantha තුමාගේ දැක්ම.Chamara Medawala අපගේ සහෝදර බෑදිම සහා ආදී ශිෂ්‍ය සංගමයේ අසීමිත කැප කීරීම නොවන්නට සීහිනයක්ම වන්නට තිබු big match.. නැවත කරලියට ඇවිත් ඉතිහාසය නොදත් big match යනු කුමක්දැයි නොදත් අත දරූවෙක්ගෙ දෙදෙනෙකුගෙ ආපස්සට ඇදීම් ගණන් ගත යූතු නැත. අප පාසලේ නැතත් අප සැමදා ආදරය කරන ලක්දාස් මාතාවගෙ තෙවන වරටත් පැවැත්වෙන big match එක සදහා හදවතින්ම සුබ පතමි. ලක්දාස් මාතාවට ජය. 🩵🩵🩵