Gami Jaya Maga - ගැමි ජය මඟ

Gami Jaya Maga - ගැමි ජය මඟ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gami Jaya Maga - ගැමි ජය මඟ, Environmental conservation organisation, katugampala, Kurunegala.

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව අරබන ලද
ගැමි ජය මග පදනම මගින් ග්‍රාමීය ජනතාව නගා සිටුවීමත් හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමත් අරමුණවී ඇත.

ගැමි ජය මග පදනම වෙබ් අඩවිය එළිදැක්වී අද පෙරවරුවේ සිදුකෙරුණා.www.gamijayamaga.com යන වෙබ් අඩවිය මගින් ඔබටත් ගැමි ජය  පදනම...
22/06/2024

ගැමි ජය මග පදනම වෙබ් අඩවිය එළිදැක්වී අද පෙරවරුවේ සිදුකෙරුණා.
www.gamijayamaga.com යන වෙබ් අඩවිය මගින් ඔබටත් ගැමි ජය පදනමේ සියලු වැඩකටයුතු පිලිබදව දැනුම්වත් වීමට එම ක්‍රියාකාරකම් සදහා සහභාගී වීමටත් අවස්ථාව හිමිවනවා.
ප්‍රදාන වශයෙන් වයඹ පළාත කේන්ද්‍රකර ගනිමින් ගැමි ජය මග පදනම ගැමි ජනතාව නගා සිටුවීම සදහා ක්‍රියාකාරකම් රැසක් සිදුකිරීමට නියමිතයි.
දිවංගත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ආරම්බ කරන ලද ගැමි ජය පදනම ග්‍රාමීය ජනතාව නගා සිටුවීමේ අරමුණින් ආරම්භ කරන ලද්දකි.
ගැමි ජය පදනම මගින් ග්‍රාමීය ජනතාව කේන්ද්‍ර කරගනිමින් සුවිශාල මෙහෙයක් ඉටුකළා.
එම කාර්ය ඉදිරියටත් එලෙසින්ම කරගෙන යාමට ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත් අසංග පෙරේරා මහතා සියලු කටයුතු මේ වනවිටත් සැලසුම් කර අවසන්.

ගස් වැල් වලින් පිරුණ සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම අපගේ අරමුණයි ..!වසරකට පෙර ගිනිගත් ගිරිඋල්ල නාරංගමුව කන්දේ රුක් රෝපන ...
06/05/2024

ගස් වැල් වලින් පිරුණ සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම අපගේ අරමුණයි ..!

වසරකට පෙර ගිනිගත් ගිරිඋල්ල නාරංගමුව කන්දේ රුක් රෝපන වැඩසටහන ඉතාමත් සාර්ථකව සිදු වුණා. අභාවප්ප්‍රාප්ත, හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව අරබන ලද
ගැමි ජය මග පදනම මගින් ග්‍රාමීය ජනතාව නගා සිටුවීමත් හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමත් මෙම වැඩසටහන් මාලාවේ අරමුණයි. ඒ අනුව මැයි 04 වන දින රුක් රෝපණ වැඩසටහන සදහා සහභාගී වූ සියළු දෙනාටම අපි ස්තුතිය පුදකරන්නේ හද පිරි ගෞරවයෙන්.

පසුගිය දශකයේ කපා බිම හෙලු සැම ගසක් වෙනුවෙන්ම නව ගසක් රෝපණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වනවා.
මේ සදහා පක්ෂ පාට භේදයකින් තොරව ඔබ සියලුම දෙනාටද සහබාගි විමවට හැකියාව පවතිනවා.
එන්න ..... අපි හරිත ශ්‍රී ලංකාවක් ගොඩනගමු.

ගාමිණි ජයවික්‍රම පෙරේරා පදනම (ගැමි ජය මග)

Asanga Jayawickrama Perera Gami Jaya Maga - ගැමි ජය මඟ Gamini Jayawickrama Perera

Address

Katugampala
Kurunegala

Telephone

+94777443980

Website

Alerts

Be the first to know and let us send you an email when Gami Jaya Maga - ගැමි ජය මඟ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gami Jaya Maga - ගැමි ජය මඟ:

Share