Athugala ඇතුගල

Athugala ඇතුගල ඇතුගල Athugala

බැලූ බැල්මට කුරුණෑගල නගරය ආරක්ෂා කිරීමට නැඟී සිටින දැවැන්ත හස්තිරාජයෙකු මෙන් පෙනෙන අඩි 476ක් උසැති මෙම පර්වත රාජයා කුරුණෑගල නගරය මැද අක්කර 157ක භූමි භාගයක් යටකර ගෙන සිටී.

ශ්‍රීමත් පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ විජය භූමිය වශයෙන් ජාතක පොත් වහන්සේ, පූජාවලිය සහ දළදා සිරිත බිහිවූ සාහිත්‍ය පෝෂණාගාරය වශයෙනුත් සිරිමත් දළදා වහන්සේ වැඩ විසීමෙන් ද ප්‍රකට වුණු ඇතුගල්පුරය වයඹ පළාතේ ප්‍රධාන නගරයයි.

ඇතුගල පිළිබඳ න

ොයෙක් පුරාවෘත පවතී. මින් බොහෝදුරට ජනප්‍රවාදයේ එන්නේ වත්හිමි කුමාර හෙවත් ගලේබණ්ඩාර පුවතයි.

මෙම පුවත අනුව කුරුණෑගල රජකම් කළ පණ්ඩිත පරාක්‍රමබාහු රජු කුරුණෑගලට නොදුරු දැනට මුස්ලිම්වරු පදිංචි ඇස්වැද්දුම ගමේ සුරූපී රූමත් මුස්ලිම් ජාතික තරුණියක් සරණපාවා ගත්තේය. එම මුස්ලිම් කාන්තාවට උපන් කුමරු වත්හිමි නමින් ප්‍රකට විය.

වත්හිමි කුමරුට රජකම ලබාදීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වූ නමුත් රජකම ලබාගැනීමට නොහැකිවූයෙන් රජුගෙන් මැරුම්කෑමට සිදුවිය.

රජුට නොකැමැත්තෙන් සිටි දඹදෙණියේ ඉන්ද්‍රජෝති හිමි හා දෙනගම ඇමැතිවරයා ප්‍රමුඛ සිංහල බෞද්ධයෝ තම සිතුම් පැතුම් ඉටුකර ගැනීමට කුමන්ත්‍රණයක් කළහ.

එකී කුමන්ත්‍රණය අනුව කුරුණෑගල රන්තලිය වැවේ පාවෙන රන් සෙම්බුව ගැනීමට නම් ඇතුගල මුදුනේ පිරිත් මණ්ඩපයක් සාදා දින හතක් පිරිත් දේශනා කළ යුතු බවත්, වැවේ සිට පිරිත් මණ්ඩපය දක්වා නූලක් ඇද රජතුමා එම නූල අල්ලාගෙන පිරිත් ඇසිය යුතු බවත් රජුට දැන්වූහ. මෙයට එකඟ වූ රජු ඇතුගල මුදුනේ පිරිත් මණ්ඩපයක් ඉදිකොට හත්දින පිරිත ඇරඹීය. විශේෂයෙන් ඉදිකරන ලද අසුනක ඉඳගෙන රජතුමා පිරිත් අසන්නට විය. මෙම අසුන උගුලක් බව රජු දැන සිටියේ නැත. කුමන්ත්‍රණකරුවන් උගුල ගස්වනවාත් සමඟ පිරිත් අසමින් සිටි රජු ඇතුගලින් පහළට පෙරළී ජීවිතක්ෂයට පත්විය. මෙසේ ජීවිතක්ෂයට පත්වූ රජු ඒ වෙලාවෙම දෙවියෙකු බවට පත්විය. අද ඇතුගල්පුර අරක්ගෙන සිටින තෙද බලැති දෙවියෙකු ලෙස සලකන ග‍ෙල්බණ්ඩාර මේ දෙවියාය.

රජු ඇතුගලින් පෙරළෙනවාත් සමඟම එම ස්ථානය අසල කැත්තකින් කැලේ කපමින් සිටි මිනිසෙකුට දෙවියෙකු බවට පත්වූ වත්හිමි කුමරා ආරූඪ විය. අද ගලේබණ්ඩාර දෙවියන්ගේ සුරතෙහි ඇති අවිය කැත්ත වී ඇත්තේ එහෙයිනි. ගලේබණ්ඩාර දෙවියන්ට කැපවූ දේවාල දෙකක් කුරුණෑගල තිබේ. මෙයින් ප්‍රධාන දේවාලය ඇතුගල පාමුල ඇති ඇත්කඳ රජමහා විහාරය අසල ද අනෙක වත්හිමි මාව‍ෙත් ද වේ.

16/11/2025

🎤✨ Get ready for an unforgettable night with the legend himself, Annesley Malawana! ✨🎤

📅 Join us on December 14th, 2025, at the luxurious Galadari Hotel – Grand Ballroom, for a musical extravaganza like no other!
🎶 Sing along with Annesley and his band Re-Generation, performing timeless classics from the 50s, 60s & 70s.

🍽️ Enjoy a sumptuous dinner
🎁 Exclusive entrance gifts
🏆 Exciting table competitions
🥂 Bring your own liquor — corkage FREE!

This is an evening you simply cannot miss! 🤩 Corporate leaders, professionals, families, and music lovers are all coming together for a spectacular celebration of music and memories.

🎟️ Tickets: LKR 8000
Includes: 🍛 Special Dinner + 📘 Songbook with your favorite classics

📞 Get your tickets now!
Call / WhatsApp Sujeewa:
📱 0777 740640
☎️ 072 222 2122

🎼 Organized by Pacific Media Corporation, this event promises to be the best night of the year. Don’t miss the chance to be part of this magical evening!

👨‍👩‍👧 Bring your family & friends —
🎵 Let’s sing a song that everybody knows!
Dance, sing, and celebrate with Annesley’s unbeatable performance!

📅 Date: December 14th, 2025
⏰ Time: 6:30 PM
📍 Venue: Galadari Hotel – Grand Ballroom
📞 Contact: 0777 740640

✨ See you there! ✨

🌟 ඩුබායි රාජ්‍යයේ ඉහළ වැටුප් රැකියාවක් සොයනවාද? 🇦🇪💼ඔබටත් විදෙස් රැකියාවක් සමඟ ඔබේ ජීවිතය අලුත් පටන් ගන්න අවස්ථාවක්! 🌍✨🛡️...
16/11/2025

🌟 ඩුබායි රාජ්‍යයේ ඉහළ වැටුප් රැකියාවක් සොයනවාද? 🇦🇪💼
ඔබටත් විදෙස් රැකියාවක් සමඟ ඔබේ ජීවිතය අලුත් පටන් ගන්න අවස්ථාවක්! 🌍✨
🛡️ ආරක්ෂක සේවකයන්
🏠 ගෘහ සේවකයන්
🏗️ ඉදිකිරීම් සේවකයන්
💼 කාර්යාල සේවකයන්
🚗 රියදුරන්
🍳 ආහාර පාන සැකසීමේ කාර්යයන්
🥫 ආහාර නිෂ්පාදනය හා ඇසුරුම් කිරීමේ රැකියා
සියලුම ක්ෂේත්‍රවල ඉහළ වැටුප් රැකියා දැන් විවෘත්තයි!
අදම ඔබේ අයදුම්පත යවන්න සහ ඔබේ අනාගතය විදෙස් රැකියාවකින් ආරම්භ කරන්න. 💪
📞 WhatsApp: +971 50 538 9797
📩 සීමිත අවස්ථා — ඉක්මනට ක්‍රියා කරන්න! 🚀
#රැකියා #විදෙස්රැකියා

ශ්‍රි ලංකා හමුදා⁣වේ පිරිසක් ඉංදියාවට යයිhttps://youtu.be/-UP6aikNlec?si=Dn90Lm34cc4728_c
12/11/2025

ශ්‍රි ලංකා හමුදා⁣වේ පිරිසක් ඉංදියාවට යයි
https://youtu.be/-UP6aikNlec?si=Dn90Lm34cc4728_c

*ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන 'මිත්‍රශක්ති 2025' යුධ අභ්‍යාසය සඳහා මෙරට හමුදා සාමාජිකයින් පි...

🌟 ඉදිකිරීම්  සේවයේ රැකියා - ඩුබායි. 🌟 ඩුබායි රාජ්‍යයේ ඉහළ වැටුප් රැකියාවක් සොයනවාද? 🇦🇪💼ඔබටත් විදෙස් රැකියාවක් සමඟ ඔබේ ජී...
10/11/2025

🌟 ඉදිකිරීම් සේවයේ රැකියා - ඩුබායි.
🌟 ඩුබායි රාජ්‍යයේ ඉහළ වැටුප් රැකියාවක් සොයනවාද? 🇦🇪💼
ඔබටත් විදෙස් රැකියාවක් සමඟ ඔබේ ජීවිතය අලුත් පටන් ගන්න අවස්ථාවක්! 🌍✨
🛡️ ආරක්ෂක සේවකයන්
🏠 ගෘහ සේවකයන්
🏗️ ඉදිකිරීම් සේවකයන්
💼 කාර්යාල සේවකයන්
🚗 රියදුරන්
🍳 ආහාර පාන සැකසීමේ කාර්යයන්
🥫 ආහාර නිෂ්පාදනය හා ඇසුරුම් කිරීමේ රැකියා
සියලුම ක්ෂේත්‍රවල ඉහළ වැටුප් රැකියා දැන් විවෘත්තයි!
අදම ඔබේ අයදුම්පත යවන්න සහ ඔබේ අනාගතය විදෙස් රැකියාවකින් ආරම්භ කරන්න. 💪
📞 WhatsApp: +971 50 538 9797
📩 සීමිත අවස්ථා — ඉක්මනට ක්‍රියා කරන්න! 🚀

යුධ හමුදාපති හමුවු ක්‍රීඩක ක්‍රීඩිකාවන්https://youtu.be/CY5kSONozn8
05/11/2025

යුධ හමුදාපති හමුවු ක්‍රීඩක ක්‍රීඩිකාවන්
https://youtu.be/CY5kSONozn8

Welcome to the නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු! ►►►►► THANK YOU FOR WATCHING ! වීඩියෝ නැරඹීම ගැන ඔබට ස්තුතියි!◄◄◄◄◄DON'T FORGET TO LIK...

🌟 ගෘහ සේවයේ රැකියා - ඩුබායි. 🌟 ගෘහ සේවයේ රැකියා - ඩුබායි. 🌟 ඩුබායි රාජ්‍යයේ ඉහළ වැටුප් රැකියාවක් සොයනවාද? 🇦🇪💼ඔබටත් විදෙස...
01/11/2025

🌟 ගෘහ සේවයේ රැකියා - ඩුබායි.

🌟 ගෘහ සේවයේ රැකියා - ඩුබායි.

🌟 ඩුබායි රාජ්‍යයේ ඉහළ වැටුප් රැකියාවක් සොයනවාද? 🇦🇪💼
ඔබටත් විදෙස් රැකියාවක් සමඟ ඔබේ ජීවිතය අලුත් පටන් ගන්න අවස්ථාවක්! 🌍✨

🛡️ ආරක්ෂක සේවකයන්
🏠 ගෘහ සේවකයන්
🏗️ ඉදිකිරීම් සේවකයන්
💼 කාර්යාල සේවකයන්
🚗 රියදුරන්
🍳 ආහාර පාන සැකසීමේ කාර්යයන්
🥫 ආහාර නිෂ්පාදනය හා ඇසුරුම් කිරීමේ රැකියා

සියලුම ක්ෂේත්‍රවල ඉහළ වැටුප් රැකියා දැන් විවෘත්තයි!
අදම ඔබේ අයදුම්පත යවන්න සහ ඔබේ අනාගතය විදෙස් රැකියාවකින් ආරම්භ කරන්න. 💪

📞 WhatsApp: +971 50 538 9797
📩 සීමිත අවස්ථා — ඉක්මනට ක්‍රියා කරන්න! 🚀

#රැකියා #විදෙස්රැකියා

ඌව කුඩාඔය දි විසිර ගිය කමාන්ඩෝ සෙබළුන්
28/09/2025

ඌව කුඩාඔය දි විසිර ගිය කමාන්ඩෝ සෙබළුන්

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

11/07/2025
භාතියගේ තත්ත්වය සුවදායක අතට https://youtu.be/jt9gDONYjsI
11/07/2025

භාතියගේ තත්ත්වය සුවදායක අතට
https://youtu.be/jt9gDONYjsI

Welcome to the නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු! ►►►►► THANK YOU FOR WATCHING ! වීඩියෝ නැරඹීම ගැන ඔබට ස්තුතියි!◄◄◄◄◄DON'T FORGET TO LIK...

'ඇතුගල" පිළිම වහන්සේ ට පිටුපසින් පුර පසළොස්වක සද පාය ඇති අයුරු.පිං ඇත්තෝ දකිත්වා..! 🙏🙏🙏©️ Himashi Rathnayake
15/05/2025

'ඇතුගල" පිළිම වහන්සේ ට පිටුපසින් පුර පසළොස්වක සද පාය ඇති අයුරු.
පිං ඇත්තෝ දකිත්වා..! 🙏🙏🙏

©️ Himashi Rathnayake

කුරුණෑගල ❤💚Photo Credits : To Owner.
29/03/2025

කුරුණෑගල ❤💚
Photo Credits : To Owner.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Athugala ඇතුගල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share