තරුණ බෞද්ධ සංගමය - Young Buddhist Association

තරුණ බෞද්ධ සංගමය - Young Buddhist Association යහපත් මිනිස් පරපුරක් උදෙසා...

පින්බර බිනර පොහෝ දිනයක් වේවා ...
07/09/2025

පින්බර බිනර පොහෝ දිනයක් වේවා ...

♦️ ලේ දන් දීමේ පිංකමක්  🕊🌼ඔබේ ලේ තවත් ජීවිතයකට ආලෝකය විය හැක! අප සංවිධානය කරන ලේ දන් දීමේ පිංකමට ඔබටත් ආරාධනා කරන්නෙමු.....
06/09/2025

♦️ ලේ දන් දීමේ පිංකමක් 🕊

🌼ඔබේ ලේ තවත් ජීවිතයකට ආලෝකය විය හැක!

අප සංවිධානය කරන ලේ දන් දීමේ පිංකමට ඔබටත් ආරාධනා කරන්නෙමු... ඔබේ මිනිත්තු කීපයක් කෙනෙකුට ජීවිත කාලයක් විය හැක!

📍 ස්ථානය: බලවත්තල බෝධිමළු විහාරස්ථානය
📅 දිනය: 28/09/2025
🕘 වේලාව: පෙරවරු 9.00-පස්වරු 3.00 දක්වා

❤️ ඔබේ තීරණයෙන් කෙනෙකුට ජීවිතයක් ජීවත් කල හැකි...🙏

හෙට දින ❤️
14/09/2024

හෙට දින ❤️

මේ කරගන්නා වූ පින් බලෙන් ඔවුන්ගේ නිවන් මඟ දුර නොවේවා,,🙏අඩි 165 ක් උසින් අද මිහින්තලේ මහා සෑයේ කොත් කැරැල්ලේ තීන්ත ආලේප ක...
03/05/2024

මේ කරගන්නා වූ පින් බලෙන් ඔවුන්ගේ නිවන් මඟ දුර නොවේවා,,🙏
අඩි 165 ක් උසින් අද මිහින්තලේ මහා සෑයේ කොත් කැරැල්ලේ තීන්ත ආලේප කිරීම ආරම්භ විය.

උපුටා ගැනුම
ජායා රූප අයිතිය මුල් හිමිකරු සතුය.

සැම සිත් සතන් ධර්මාලෝකයෙන් පහන් වේවා🙏
28/04/2024

සැම සිත් සතන් ධර්මාලෝකයෙන් පහන් වේවා
🙏

2024 04 24 වන දිනට යෙදුනඅපවත් වී වදාළ නා උයනේ අරියධම්ම මා හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය සිහිපත්කර නා උයන ධර්මායතනයේ දී කු...
28/04/2024

2024 04 24 වන දිනට යෙදුන
අපවත් වී වදාළ නා උයනේ අරියධම්ම මා හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය සිහිපත්කර නා උයන ධර්මායතනයේ දී කුල පුත්‍රයින් තිදෙනෙක් සසුන්ගත වූහ.

කඩවත ධීරසේකර හිමි
ලත්පදුරේ නිපුණධම්ම හිමි
දාරාඹය සරණංකර හිමි

ඒ ස්වාමින්වහන්සේලට බොහෝම පහසුවෙන් ගුණ පුරාගෙන නිවනින්ම සැනසෙන්න ලැබේවා..!!

මේ පින්කම සදහා උපකාර කල හැමදෙනාටම අප්‍රමාණ පින් නිවන් පිණිසම වේවා.!!

27/04/2024

සල්ලි තිබුණා කියලා දීර්ඝ ආයුශ ලැබෙන්නේ නෑ

Address

Balawaththala, Dodangaslanda
Kurunegala
60530

Telephone

037 7918860

Website

Alerts

Be the first to know and let us send you an email when තරුණ බෞද්ධ සංගමය - Young Buddhist Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to තරුණ බෞද්ධ සංගමය - Young Buddhist Association:

Share