NW/Ibb/Ridee/Dodamgaslanda Royal College

NW/Ibb/Ridee/Dodamgaslanda Royal College 🧑ප්‍රශස්ථ අධ්‍යාපනයක් 📖️ තුළින් විශිෂ්ට දරුවෙක් 👩‍🦰

20/01/2026

🏃‍♀ශිෂ්‍යභට අන්තර්ජාතික බලඇණි ක්‍රීඩා උළෙල -2025 🏃‍♀
🏆🎗🏆🎗🏆🎗🏆🎗🏆🎗🏆🎗🏆🎗🏆🎗

කණිෂ්ඨ අංශය - දක්ෂතම මළල ක්‍රීඩිකාව ..දහම්‍යා ජයසිංහ...

ශිෂ්‍යභට අන්තර් ජාතික බලඇණි ක්‍රීඩා උළෙල -2025 ⛹️‍♀🔴 දහම්‍යා ජයසිංහ (කණිෂ්ඨ සැරයන් )         💐කණිෂ්ට අංශයේ දක්ෂතම මළල ක්...
20/01/2026

ශිෂ්‍යභට අන්තර් ජාතික බලඇණි ක්‍රීඩා උළෙල -2025 ⛹️‍♀

🔴 දහම්‍යා ජයසිංහ (කණිෂ්ඨ සැරයන් )
💐කණිෂ්ට අංශයේ දක්ෂතම මළල ක්‍රීඩිකාව
💫100m 🏃‍♀- පළමු ස්ථානය
💫80m🏃‍♀ - පළමු ස්ථානය
💫උස - දෙවන ස්ථානය

🔴ආකාෂ්
💫මැරතන් - 🏃5 වන ස්ථානය

මෙම ජයග්‍රහණය ලබා ගනිමින් පාසලේ නම ලක් දෙරණේ බබලන්නට කටයුතු කර දරුවන්ට හා දරුවන් පුහුණු කිරීමට කැපවුණු ක්‍රීඩා ගුරුවරු, විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලයට රාජාකීය මාතාවගේ ස්තූතිය.

💐💐💐කොමර්ෂල් බැංකු අනුග්‍රහයෙන් ලබා දුන්  සුහුරු පන්ති කාමරය 2025.12.19 දින සිසු අයිතියට පත්වුනු වගයි. 💐💐💐 Commercial Ban...
03/01/2026

💐💐💐කොමර්ෂල් බැංකු අනුග්‍රහයෙන් ලබා දුන් සුහුරු පන්ති කාමරය 2025.12.19 දින සිසු අයිතියට පත්වුනු වගයි. 💐💐💐
Commercial Bank of Ceylon PLC

මේ වෙනුවෙන් කැපවුණු මදුෂානි සෙනවිරත්න ගුරුතුමියට රාජකීය විදුමව්ගේ විශේෂ ස්තූතිය.. 💐

16/12/2025

ආපදා හමුවේ මිලින වූ පුංචි සිත් - සනසවාලන්නට 😊

හරවත් දේශනයක් කිරීමට අප පාසල වෙත වැඩමවා වදාල
කුඹුරුලෙන රජමහා විහාර "හෙම්මාවතගම පියදස්සී හිමිපාණන් " හට රාජකීය මාතාවගේ ගෞරව පූර්ව ස්තූතිය පුද කරමු. 🙏🙏

මාස එක හමාරකට පසු පාසල් පැමිණි අපේ පැටව් ❤️
16/12/2025

මාස එක හමාරකට පසු පාසල් පැමිණි අපේ පැටව් ❤️

2️⃣0️⃣2️⃣5️⃣සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියවාචික තරඟ : කියවීම 📖7 ශ්‍රේණිය D M.බිඟුණි චමින්සා සංජලී සිසුවිය ස...
19/10/2025

2️⃣0️⃣2️⃣5️⃣
සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය

වාචික තරඟ : කියවීම 📖
7 ශ්‍රේණිය D M.බිඟුණි චමින්සා සංජලී සිසුවිය සිව්වන ස්ථානය දිනා ගනිමින් කුසලතා සම්මාන දිනා ගැනීමට සමත් විය.💐💐

මෙම ජයග්‍රහණ ලබා දෙමින් පාසල් මාතාව ඔසවා තැබීමට කටයුතු කළ එම දියණියටත් , සිංහල විෂය උගන්වනු ලබන සියලු ගුරුභවතුන්ටත් විදුහල්පතිතුමන් ඇතුළු අධ්‍යයන, අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සුභාශිංෂණ.

02/10/2025

🌍 ළමා දින සැමරුම 😍

👦ආදරයෙන් සුරකින්න - අපිට ලොව දිනන්නට 👩‍🦰

🪈 සමස්ත ලංකා ජයක් 🎼මෙම ජයග්‍රහණ ලබා දෙමින් පාසල් මාතාව ඔසවා තැබීමට කටයුතු කළ එම දියණියට හා පුතණුවන්ටත්, පුහුණුවීම් කටයුත...
28/09/2025

🪈 සමස්ත ලංකා ජයක් 🎼

මෙම ජයග්‍රහණ ලබා දෙමින් පාසල් මාතාව ඔසවා තැබීමට කටයුතු කළ එම දියණියට හා පුතණුවන්ටත්, පුහුණුවීම් කටයුතු කළ මල්කාන්ති ගුරුතුමියටත් විදුහල්පතිතුමන් ඇතුළු අධ්‍යයන, අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සුභාශිංෂණ.

💐💐💐💐💐💐💐💐💐💐💐

දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයේ අභිනව විදුහල්පතිනිය ලෙස වැඩ භාරගත් ,නන්දා හෙන්නායක මැතිනියණි,ඔබට පාසලේ අධ්‍යයන , අනධ්‍යයන...
17/09/2025

දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයේ අභිනව විදුහල්පතිනිය ලෙස වැඩ භාරගත් ,
නන්දා හෙන්නායක මැතිනියණි,
ඔබට පාසලේ අධ්‍යයන , අනධ්‍යයන කාර්‍ය මැණ්ඩලය ඇතුලු සිසු දරු දැරියන්ගේ උණුසුම් සුබ පැතුම්!
💐💐💐💐💐💐💐💐💐💐💐

05/08/2025

💐💐
💐 1K FoLLoWeRS 💐
💐💐

05/08/2025

Address

Nillanthattuwa, Rideegama
Kurunegala

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94372252677

Website

Alerts

Be the first to know and let us send you an email when NW/Ibb/Ridee/Dodamgaslanda Royal College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NW/Ibb/Ridee/Dodamgaslanda Royal College:

Share