Braveheart Youth Club

Braveheart Youth Club වර්ථමාන සමාජයට ගැලපෙන අභිමානවත්, නිර්මාණශීලී තරුණ පරපුරක් ගම තුළින් බිහි කරමු 🇳🇱

Wish you happy birthday brother   ♥️ .. Wish you all the best and take care .-warmly wishing from Braveheart Youth Club ...
20/12/2025

Wish you happy birthday brother ♥️ .. Wish you all the best and take care .
-warmly wishing from Braveheart Youth Club 🇳🇱

Wish you happy birthday brother @මමාලක හේරත්  ♥️ .. Wish you all the best and take care .-warmly wishing from Braveheart...
15/12/2025

Wish you happy birthday brother @මමාලක හේරත් ♥️ .. Wish you all the best and take care .
-warmly wishing from Braveheart Youth Club 🇳🇱

පිහිටක් අවැසි අපේම මිනිසුන් වෙනුවෙන්…🫂යුතුකමේ දෑත් දිගු කරමු.... 🙏❤️ඔබට හැකි පරිදි ඔබගේ සහයෝගය ලබා දෙන්න... 🤝Braveheart ...
10/12/2025

පිහිටක් අවැසි අපේම මිනිසුන් වෙනුවෙන්…🫂
යුතුකමේ දෑත් දිගු කරමු.... 🙏❤️
ඔබට හැකි පරිදි ඔබගේ සහයෝගය ලබා දෙන්න... 🤝
Braveheart Youth Club Herathgama Sanasa

ලක්ශ 10 ආසන්න වටිනාකමකින් යුතු වියලි ආදාර ඊයේ දිනයේදී ගම්පොල ප්‍රදේශයේ අසරන ජනතාව වෙනුවෙන් ලබා දෙන ලදි.ඒ සදහා සහයෝගය ලබා...
05/12/2025

ලක්ශ 10 ආසන්න වටිනාකමකින් යුතු වියලි ආදාර ඊයේ දිනයේදී ගම්පොල ප්‍රදේශයේ අසරන ජනතාව වෙනුවෙන් ලබා දෙන ලදි.ඒ සදහා සහයෝගය ලබා දුන් හේරත්ගම සණස බැංකුව සහ කාර්ය මණ්ඩලය ,ප්‍රදේශයේ ආදරනීය ජනතාව,දිවා රාත්‍රී නොබලා වෙහෙස උන Braveheart අපේ සහෝදර කැලට ඒ වගේම නිසියාකාරව භාන්ඩ බෙදාදීම සදහා ඉඩහසර සලසා දුන් ගම්පොළ ප්‍රාදේශීය ලේකම් තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු..🤍🇱🇺
fans
Athma Dilukshi Jayarathne
Divisional Secretariat - Udapalatha

BYC, Sanasa සහන යාත්‍රා... 🇱🇺🤍ගම්පොල ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන්...🕊 fans
04/12/2025

BYC, Sanasa සහන යාත්‍රා... 🇱🇺🤍
ගම්පොල ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන්...🕊
fans

03/12/2025

ආදරණීයනි...
ගගට පනින්න එපා
මිලියන 21ක් ඔබලාව වැලදගෙන ඉන්නෙ 🌍❤️‍🩹

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.✓ ග...
02/12/2025

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?

✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.
✓ ගංවතුර බැස ගිය පසු ඔබ ලිං, කානු පද්ධති හෝ කසළ පිරිසිදු කිරීමේ යෙදුනේ නම්.
✓ පාදවල හෝ කකුල්වල කැපුම් හෝ සීරීම් තුවාල තිබියදීත් තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුනේ නම්.

ඉහත කරුණු වලින් එකක් හෝ ඔබට අදාළ නම්, ඔබ මී උණ අවදානමේ පසුවෙයි.

ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

Copy

ඔබගේ උදව් අවැසි මොහොතයි මේ...හැකි පමණින් ඔබත් දායක වෙන්න.අසරණ ජනතාව වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කරමු....🙏❤️‍🩹
01/12/2025

ඔබගේ උදව් අවැසි මොහොතයි මේ...
හැකි පමණින් ඔබත් දායක වෙන්න.
අසරණ ජනතාව වෙනුවෙන්
අපගේ යුතුකම ඉටු කරමු....🙏❤️‍🩹

ඔබගේ උදව් අවැසි මොහොතයි මේ...අසරණ ජනතාව වෙනුවෙන් හැකි උපරිමයෙන් දායක වෙමු..🙏❤️‍🩹
01/12/2025

ඔබගේ උදව් අවැසි මොහොතයි මේ...
අසරණ ජනතාව වෙනුවෙන් හැකි උපරිමයෙන් දායක වෙමු..🙏❤️‍🩹

බුදුනි, ජේසුනි දෙවියනි....! මගේ රට රැකදේවා. කිසිවෙකුටත් ආපදාවක් නොම වේවා. 🙏මීට සුලු මොහොතකට පෙර Kotmale Reservoir එකෙහි ...
28/11/2025

බුදුනි, ජේසුනි දෙවියනි....!
මගේ රට රැකදේවා.
කිසිවෙකුටත් ආපදාවක් නොම වේවා. 🙏

මීට සුලු මොහොතකට පෙර Kotmale Reservoir එකෙහි ජල මට්ටමයි මෙහි දක්වා තියෙන්නෙ.

• Spillway Gate no.02 : 0.7m
• Gate no 01. 0.7m
• Gate no 03. 0.7m
• Spillway discharge: 262.75m3/s

මහවැලි ගගේ සිට ගන්නෝරුව දෙසට ආසන්න වශයෙන් උස අඩි 50 ඉක්මවන ජල කඳක් පැමිණෙන්නේ කොත්මලේ ජලාශයේ වතුර මහවැලි ගඟට එකතුවෙන්නේ නොමැතිවයි.

කොත්මලේ ජලාශයද දැන් පිටාර මට්ටමකට ආසන්නයි. එයින් පසු එහි ස්වයංක්‍රියය දොරටු කොයි මොහොතේ හෝ විවෘත වනු ඇත.

එසේ හෙයින් හැකි ඉක්මණින් මහවැලි ගඟ දෙපස සහ පහත්බිම් වලින් ආරක්ෂිත ස්ථාන වලට ඉවත්වෙන්න.!!! හැකිතාක් මෙම පණිවිඩය share කරන්න.
ආපදා සහන ලබාගැනීමේ ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක පහතින් දැක්වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය:
011 243 4028 / 077 395 7893

ගම්පහ දිස්ත්‍රික්කය:
033 223 4676 / 077 395 7888

කළුතර දිස්ත්‍රික්කය:
034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය:
091 224 2355 / 077 395 7889

මාතර දිස්ත්‍රික්කය:
041 223 4030 / 077 395 7894

හම්බන්තොට දිස්ත්‍රික්කය:
047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය:
045 222 5522 / 077 395 7898

කෑගල්ල දිස්ත්‍රික්කය:
035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය

27/11/2025

🛑 වයඹ පැත්තට රෑ වෙනකොට සුළි කුණාටුවේ වැඩි බළපෑමක් ඇති වෙන්න පුලුවන්ලු. හැමෝම කල්පනාවෙන් ඉන්න. මේ පණිවිඩය බෙදාහරින්න. ජීවිත ගැන හිතන්න 🛑

Address

Herathgama
Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when Braveheart Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share