ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානය

ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානය එකාවන්ව, එකට එක් ව, එක් අරමුණකට, ජාතියට පණ පොවන්නට, අපිත් එක්ක පෙරට එන්න.

අද දින සිය ජන්ම දිනය සිහිපත් කරන මැල්සිරිපුර ඓතිහාසික දේවගිරිය රණගිරි රජමහා විහාරය , දංවිල ශ්‍රී අභිනවාරාමය යන උභය විහාර...
18/01/2026

අද දින සිය ජන්ම දිනය සිහිපත් කරන මැල්සිරිපුර ඓතිහාසික දේවගිරිය රණගිරි රජමහා විහාරය , දංවිල ශ්‍රී අභිනවාරාමය යන උභය විහාරාධිපති, ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය , ඓතිහාසික විල්බාව රජමහා විහාරය යන උභය මහා විහාර භාරකර තැන්පත්, කුරුණෑගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති , නීතිවේදී, සර්භඥ්ඥ මහා පණ්ඩිත, කර්මවාගාචාර්‍ය වීරපොකුණේ සද්ධර්මකීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත සුමංගලාභිධාන මහාවිහාර වංශික ශ්‍යාමොපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ කටුගම්පල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක මා හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුබම සුබ ජන්ම දිනයක් වේවා....

#ඇත්කඳරජමහාවිහාරය

මෙවරත් සැමට ආරාධනා....ජාතියට දරුවන් බිහි කරන දයාබර මව්වරුන්ට සහයක් වන්නට ඔබත් දායකවන්න...ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානයඇත...
18/09/2025

මෙවරත් සැමට ආරාධනා....

ජාතියට දරුවන් බිහි කරන දයාබර මව්වරුන්ට සහයක් වන්නට ඔබත් දායකවන්න...

ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානය
ඇත්කද රජමහා විහාරය
කුරුණෑගල

21/07/2025
ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, අධ්‍යාපනපති ආණමඩුවේ සද්ධර...
21/07/2025

ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, අධ්‍යාපනපති ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා !

පෙරහැර සිරි දැකුමට තව දින 01.....නෙත් සිත් කල එළි වන්නා වූ නැටුම් ගැයුම් වැයුම් සමගින් තේජස් අලි ඇතුන් පිරිවරා  සියවස් ස...
23/06/2025

පෙරහැර සිරි දැකුමට තව දින 01.....

නෙත් සිත් කල එළි වන්නා වූ නැටුම් ගැයුම් වැයුම් සමගින් තේජස් අලි ඇතුන් පිරිවරා සියවස් සැමරුම් ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් හස්තිශෛලපුරවරයේ වීදී සරනා වගයි..

ජූනි මස 23 , 24 දෙදින දිවා පෙරහැර වීදි සංචාරය කරන අතර ජූනි 25 රාත්‍රී අවසන් මහා පෙරහැර මංගල්‍යය කුරුණෑගල නගර මධ්‍යය සිසාරා වීදි සංචාරය කරන වගයි

ඔබටත් නිවසේ සිට බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ නැරඹිය හැක.

මේ අති රමණීය පින් පෙළහර නෙතින් දැක සිතින් විඳ ගන්නට පින්බර ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා...

මාධ්‍ය ඒකකය
ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානය

පෙරහැර සිරි දැකුමට තව දින 02....නෙත් සිත් කල එළි වන්නා වූ නැටුම් ගැයුම් වැයුම් සමගින් තේජස් අලි ඇතුන් පිරිවරා  සියවස් සැ...
22/06/2025

පෙරහැර සිරි දැකුමට තව දින 02....

නෙත් සිත් කල එළි වන්නා වූ නැටුම් ගැයුම් වැයුම් සමගින් තේජස් අලි ඇතුන් පිරිවරා සියවස් සැමරුම් ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් හස්තිශෛලපුරවරයේ වීදී සරනා වගයි..

ජූනි මස 23 , 24 දෙදින දිවා පෙරහැර වීදි සංචාරය කරන අතර ජූනි 25 රාත්‍රී අවසන් මහා පෙරහැර මංගල්‍යය කුරුණෑගල නගර මධ්‍යය සිසාරා වීදි සංචාරය කරන වගයි

ඔබටත් නිවසේ සිට බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ නැරඹිය හැක.

මේ අති රමණීය පින් පෙළහර නෙතින් දැක සිතින් විඳ ගන්නට පින්බර ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා...

🟠🟤නිල මාධ්‍ය ඒකකය
ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානය 🟤🟠

නෙත් සිත් කල එළි වන්නා වූ නැටුම් ගැයුම් වැයුම් සමගින් තේජස් අලි ඇතුන් පිරිවරා  සියවස් සැමරුම් ශ්‍රී දළදා පොසොන් පෙරහැර ම...
21/06/2025

නෙත් සිත් කල එළි වන්නා වූ නැටුම් ගැයුම් වැයුම් සමගින් තේජස් අලි ඇතුන් පිරිවරා සියවස් සැමරුම් ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් හස්තිශෛලපුරවරයේ වීදී සරනා වගයි..

ජූනි මස 23 , 24 දෙදින දිවා පෙරහැර වීදි සංචාරය කරන අතර ජූනි 25 රාත්‍රී අවසන් මහා පෙරහැර මංගල්‍යය කුරුණෑගල නගර මධ්‍යය සිසාරා වීදි සංචාරය කරන වගයි

ඔබටත් නිවසේ සිට බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ නැරඹිය හැක.

මේ අති රමණීය පින් පෙළහර නෙතින් දැක සිතින් විඳ ගන්නට පින්බර ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා...

ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානය මාධ්‍ය ඒකකය

හස්තිශෛලපුර පෙරහැර සිරි දැක්මට ඇත්තේ තවත් දින 3යි.ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය 2025.....
21/06/2025

හස්තිශෛලපුර පෙරහැර සිරි දැක්මට ඇත්තේ තවත් දින 3යි.

ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය 2025...

ජූනි මස 23 , 24 දෙදින දිවා පෙරහැර වීදි සංචාරය කරන අතර
ජූනි 25 රාත්‍රී අවසන් මහා පෙරහැර මංගල්‍යය
කුරුණෑගල නගර මධ්‍යය සිසාරා වීදි සංචාරය කරන වගයි
මේ අති රමණීය පින් පෙළහර නෙතින් දැක සිතින් විඳ ගන්නට පින්බර ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා...

ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානය මාධ්‍ය ඒකකය

හස්තිශෛලපුර පෙරහැර සිරි දැක්මට ඇත්තේ තවත් දින 4යි.ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය 2025.....
20/06/2025

හස්තිශෛලපුර පෙරහැර සිරි දැක්මට ඇත්තේ තවත් දින 4යි.

ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය 2025...

ජූනි මස 23 , 24 දෙදින දිවා පෙරහැර වීදි සංචාරය කරන අතර
ජූනි 25 රාත්‍රී අවසන් මහා පෙරහැර මංගල්‍යය
කුරුණෑගල නගර මධ්‍යය සිසාරා වීදි සංචාරය කරන වගයි
මේ අති රමණීය පින් පෙළහර නෙතින් දැක සිතින් විඳ ගන්නට පින්බර ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා...

ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානය - මාධ්‍ය ඒකකය

Address

නුවර පාර
Kurunegala Colony
60000

Telephone

+94714755800

Website

Alerts

Be the first to know and let us send you an email when ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share