Shramabhimani Kendraya

Directions Website Contact the organization

Shramabhimani Kendraya A place for labors dignity

20/09/2026
ලෝක සාම දින සැමරුම 2026 – ගම්පොළ2026 සැප්තැම්බර් 18 සහ 19 දෙදින පුරා ගම්පොළදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු ලෝක සාම ද...
20/09/2026

ලෝක සාම දින සැමරුම 2026 – ගම්පොළ

2026 සැප්තැම්බර් 18 සහ 19 දෙදින පුරා ගම්පොළදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු ලෝක සාම දින සැමරුම් (World Peace Day Celebration 2026) වැඩසටහන සාර්ථකව නිමාවට පත් විය.

සහයෝගීතා කව (Cooperation Circles) 15ක් නියෝජනය කරමින් දිවයිනේ නන් දෙසින් පැමිණි සහභාගිවන්නන් විශාල පිරිසක් එක්ව සාමයේ, සහජීවනයේ සහ එකමුතුකමේ පණිවිඩය රටටම බෙදාහදා ගත් සුවිශේෂී අවස්ථාවක් බවට මෙය පත් විය.

මෙම අර්ථවත් වැඩසටහන සඳහා සීදුව ශ්‍රමාභිමානී කේන්ද්‍රය (Seeduwa Shramabhimani CC) සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඉතා උද්යෝගයෙන් සහභාගී විය.

විශේෂයෙන්ම සැප්තැම්බර් 19 වන දින පැවති සාම පාගමන (Peace Walk) සඳහා සියලු සංවිධාන හා සාමාජිකයන් සමඟ අත්වැල් බැඳගනිමින්, ආගමික හා සංස්කෘතික සහජීවනය පෙරදැරි කරගත් සාමකාමී හෙට දවසක් වෙනුවෙන් අපගේ හඬ ද එක් කිරීමට ලැබීම මහත් සතුටක් හා ආඩම්බරයක්! 🤝🌿

එක්වෙමු, සාමය සහ සහජීවනය වෙනුවෙන් පෙරට යමු! 🕊️🤍

உலக அமைதி தினக் கொண்டாட்டம் 2026 – கம்பளை

2026 செப்டம்பர் 18 மற்றும் 19 ஆகிய இரு தினங்கள் கம்பளையில் மிக விமரிசையாக நடைபெற்ற உலக அமைதி தினக் கொண்டாட்ட (World Peace Day Celebration 2026) நிகழ்வு வெற்றிகரமாக நிறைவுற்றது.

15 ஒத்துழைப்பு வட்டங்களை (Cooperation Circles) பிரதிநிதித்துவப்படுத்தி நாடளாவிய ரீதியிலிருந்து வருகை தந்த பெருந்திரளான பங்கேற்பாளர்கள் ஒன்றிணைந்து அமைதி, நல்லிணக்கம் மற்றும் ஒற்றுமையின் செய்தியை நாடெங்கிலும் பரப்பிய ஒரு தனித்துவமான நிகழ்வாக இது அமைந்தது.

இப்பயனுள்ள நிகழ்வில் சீதுவை சிரமபிமானி மையம் (Seeduwa Shramabhimani CC) 10 உறுப்பினர்களைக் கொண்ட ஒரு குழுவாக மிகுந்த உற்சாகத்துடன் பங்கேற்றது.

குறிப்பாக, செப்டம்பர் 19 அன்று நடைபெற்ற அமைதி நடைபயணத்தில் (Peace Walk) அனைத்து அமைப்புகள் மற்றும் அங்கத்தவர்களுடன் கைகோர்த்து, மத மற்றும் கலாச்சார நல்லிணக்கத்தை முன்னிறுத்திய ஒரு அமைதியான எதிர்காலத்திற்காக எமது குரலையும் இணைத்துக் கொள்ள முடிந்தமை பெருமகிழ்ச்சியும் பெருமிதமும் அளிக்கிறது! 🤝🌿

ஒன்றிணைவோம், அமைதி மற்றும் நல்லிணக்கத்திற்காக முன்னோக்கிச் செல்வோம்! 🕊️🤍

World Peace Day Celebration 2026 – Gampola

The World Peace Day Celebration 2026, held grandly in Gampola on September 18 and 19, 2026, concluded with great success.

Representing 15 Cooperation Circles (CCs), a large number of participants gathered from across the island, turning this into a remarkable occasion to spread the message of peace, harmony, and unity throughout the country.

A 10-member team from the Seeduwa Shramabhimani CC enthusiastically took part in this meaningful event.

It was a true honor and privilege to join hands with all participating organizations and members during the Peace Walk on September 19, raising our collective voice for a peaceful tomorrow rooted in religious and cultural coexistence! 🤝🌿

Let us unite and move forward for peace and harmony!

✊ කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැනුවත් වෙමු!ශ්‍රමාභිමානී කේන්ද්‍රය විසින් සංවිධානය කළ ILO C190 පිළිබඳ දැනුවත...
07/09/2026

✊ කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැනුවත් වෙමු!

ශ්‍රමාභිමානී කේන්ද්‍රය විසින් සංවිධානය කළ ILO C190 පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 අගෝස්තු 30 දින පැවැත්විණි.

බියගම නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කරන කම්කරු කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී, ඔවුන් සේවා ස්ථානයේදී විවිධ අවස්ථාවල මුහුණදෙන ගැටලු, ගත හැකි ක්‍රියාමාර්ග සහ නීතිමය අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

⚖️ නීතිමය දැනුවත් කිරීම නීතිඥ ඉසුරි රොද්‍රිගු මෙනවිය විසින් සිදු කරන ලදී.

💙 මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය ඩාබිඳු සාමූහිකය විසිනි.

දැනුවත් කාන්තාවක් — ශක්තිමත් සේවා ස්ථානයක්! ✊

#කම්කරුඅයිතිවාසිකම් #කම්කරුකාන්තාවන් #ශ්‍රමාභිමානීකේන්ද්‍රය #ඩාබිඳුසාමූහිකය ✊ உங்கள் உரிமைகளை அறிந்துகொள்வோம் — பாதுகாப்பான பணியிடங்களை உருவாக்குவோம்!

ஷ்ரமாபிமானி கேந்திரத்தினால் ஏற்பாடு செய்யப்பட்ட ILO C190 தொடர்பான விழிப்புணர்வு நிகழ்வு 2026 ஆகஸ்ட் 30ஆம் திகதி நடைபெற்றது.

பியகம சுதந்திர வர்த்தக வலயத்தில் பணிபுரியும் பெண் தொழிலாளர்களின் பங்கேற்புடன் நடைபெற்ற இந்நிகழ்வில், அவர்கள் பணியிடத்தில் எதிர்கொள்ளும் பல்வேறு பிரச்சினைகள், மேற்கொள்ளக்கூடிய நடவடிக்கைகள் மற்றும் சட்டரீதியான உரிமைகள் தொடர்பில் கலந்துரையாடப்பட்டது.

⚖️ சட்டரீதியான விழிப்புணர்வை சட்டத்தரணி திருமதி இசூரி ரொட்ரிகோ வழங்கினார்.

💙 இந்நிகழ்வுக்கான நிதி அனுசரணையை டாபிந்து கூட்டமை ✊ Know your rights. Build safer workplaces!

An awareness programme on ILO Convention 190 (C190), organized by the Shramabhimani Centre, was held on 30 August 2026.

The programme brought together women workers from the Biyagama Free Trade Zone to discuss workplace challenges they face, possible actions and their legal rights.

⚖️ The legal awareness session was conducted by Attorney-at-Law Ms. Isuri Rodrigo.

💙 Financial support for the programme was provided by the Dabindu Collective.

Empowered women. Stronger workplaces. ✊

🏠 ගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අහිමිවුවන්ගේ එකතුව2026 සැප්තැම්බර් 06 දින ශ්‍රමාභිමානී කේන්ද්‍රයේදී පැවති මෙම එකතුවට සිවිල්...
07/09/2026

🏠 ගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අහිමිවුවන්ගේ එකතුව

2026 සැප්තැම්බර් 06 දින ශ්‍රමාභිමානී කේන්ද්‍රයේදී පැවති මෙම එකතුවට සිවිල් සංවිධාන හා ප්‍රාදේශීය කණ්ඩායම් නායකත්වය එක්විය.

පසුගියදා ගරු අමාත්‍යතුමා සමඟ පැවති හමුවේ ප්‍රතිඵල, ඉදිරි ක්‍රියාමාර්ග සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරිණි.

🌍 ජාත්‍යන්තර වාසස්ථාන දින සැමරුම
🤝 ප්‍රාදේශීය රැස්වීම්
📋 දත්ත හා තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නැවත ලබාදීම

අයිතිවාසිකම් වෙනුවෙන් එකමුතුවෙන් — ඉදිරියට! ✊

#ගම්පහ #වාසස්ථානඅයිතිවාසිකම් #එකමුතුව #ජාත්‍යන්තරවාසස්ථානදිනය🏠 ගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අහිමිවුවන්ගේ එකතුව

2026 සැප්තැම්බර් 06 දින ශ්‍රමාභිමානී කේන්ද්‍රයේදී පැවති මෙම එකතුවට සිවිල් සංවිධාන හා ප්‍රාදේශීය කණ්ඩායම් නායකත්වය එක්විය.

පසුගියදා ගරු අමාත්‍යතුමා සමඟ පැවති හමුවේ ප්‍රතිඵල, ඉදිරි ක්‍රියාමාර්ග සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරිණි.

🌍 ජාත්‍යන්තර වාසස්ථාන දින සැමරුම
🤝 ප්‍රාදේශීය රැස්වීම්
📋 දත්ත හා තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නැවත ලබාදීම

අයිතිවාසිකම් වෙනුවෙන් එකමුතුවෙන් — ඉදිරියට! ✊

#ගම්පහ #වාසස්ථානඅයිතිවාසිකම් #එකමුතුව #ජාත්‍යන්තරවාසස්ථානදිනය🏠 ගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අහිමිවුවන්ගේ එකතුව

2026 සැප්තැම්බර් 06 දින ශ්‍රමාභිමානී කේන්ද්‍රයේදී පැවති මෙම එකතුවට සිවිල් සංවිධාන හා ප්‍රාදේශීය කණ්ඩායම් නායකත්වය එක්විය.

පසුගියදා ගරු අමාත්‍යතුමා සමඟ පැවති හමුවේ ප්‍රතිඵල, ඉදිරි ක්‍රියාමාර්ග සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරිණි.

🌍 ජාත්‍යන්තර වාසස්ථාන දින සැමරුම
🤝 ප්‍රාදේශීය රැස්වීම්
📋 දත්ත හා තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නැවත ලබාදීම

අයිතිවාසිකම් වෙනුවෙන් එකමුතුවෙන් — ඉදිරියට! ✊

#ගම්පහ #වාසස්ථානඅයිතිවාසිකම් #එකමුතුව #ජාත්‍යන්තරවාසස්ථානදිනය 🏠 ගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අහිමිවුවන්ගේ එකතුව

2026 සැප්තැම්බර් 06 දින ශ්‍රමාභිමානී කේන්ද්‍රයේදී පැවති මෙම එකතුවට සිවිල් සංවිධාන හා ප්‍රාදේශීය කණ්ඩායම් නායකත්වය එක්විය.

පසුගියදා ගරු අමාත්‍යතුමා සමඟ පැවති හමුවේ ප්‍රතිඵල, ඉදිරි ක්‍රියාමාර්ග සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරිණි.

🌍 ජාත්‍යන්තර වාසස්ථාන දින සැමරුම
🤝 ප්‍රාදේශීය රැස්වීම්
📋 දත්ත හා තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නැවත ලබාදීම

අයිතිවාසිකම් වෙනුවෙන් එකමුතුවෙන් — ඉදිරියට! ✊

#ගම්පහ #වාසස්ථානඅයිතිවාසිකම් #එකමුතුව #ජාත්‍යන්තරවාසස්ථානදිනය 🏠 Gampaha District Gathering of People Affected by Housing Loss

Held on 06 September 2026 at the Shramabhimani Centre, bringing together civil society representatives and regional group leaders.

The gathering focused on the recent meeting with the Hon. Minister, next steps, and collective action to protect people’s rights.

🌍 World Habitat Day activities
🤝 Regional meetings
📋 Returning data and information to Divisional Secretariat Offices

United for housing rights — moving forward together! ✊

🏠 கம்பஹா மாவட்ட வீடுகளை இழந்தவர்களின் ஒன்றுகூடல்

2026 செப்டெம்பர் 06ஆம் திகதி ஷ்ரமாபிமானி கேந்திரத்தில் நடைபெற்ற இவ்வொன்றுகூடலில் சிவில் சமூக அமைப்புகள் மற்றும் பிராந்திய குழுக்களின் தலைமைத்துவத்தினர் ஒன்றிணைந்தனர்.

அண்மையில் கௌரவ அமைச்சருடன் இடம்பெற்ற சந்திப்பு, எதிர்கால நடவடிக்கைகள் மற்றும் மக்களின் உரிமைகளைப் பாதுகாப்பதற்கான கூட்டுச் செயற்பாடுகள் தொடர்பில் கலந்துரையாடப்பட்டது.

🌍 உலக வாழ்விட தின நிகழ்வுகள்
🤝 பிராந்தியக் கூட்டங்கள்
📋 தரவுகள் மற்றும் தகவல்களை பிரதேச செயலகங்களுக்கு மீள வழங்குதல்

வீட்டுரிமைக்காக ஒன்றிணைந்து — ஒன்றாக முன்னேறுவோம்! ✊

#கம்பஹா #வீட்டுரிமை #ஒற்றுமை #உலகவாழ்விடதினம்

දරුවන්ගේ යහපැවැත්ම උදෙසා එක්ව පෙරට! 🤝👧👦ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය (ONUR) Office for National Unity and...
20/08/2026

දරුවන්ගේ යහපැවැත්ම උදෙසා එක්ව පෙරට! 🤝👧👦

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය (ONUR) Office for National Unity and Reconciliation - ONUR සහ ශ්‍රමාභිමානී කේන්ද්‍රය එක්ව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියේ ඉදිරි වැඩකටයුතු සැලසුම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අප ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.



Joining Hands for the Wellbeing of Our Children! 🤝👧👦

A special discussion was held at the Shramabhimani Kendraya premises with government officials to plan the upcoming initiatives of the joint project conducted for local children by the Office for National Unity and Reconciliation (ONUR) and Shramabhimani Kendraya.

The meeting focused on strategizing future programs aimed at ensuring child development, safety, and empowering the younger generation in the community.



எமது சிறார்களின் நலனுக்காக ஒன்றிணைவோம்! 🤝👧👦

தேசிய ஒருமைப்பாட்டிற்கும் நல்லிணக்கத்திற்குமான அலுவலகமும் (ONUR) 'ஸ்ரமாபிமானி கேන්ද්‍රய' அமைப்பும் இணைந்து இப்பகுதி சிறார்களுக்காக முன்னெடுக்கும் திட்டத்தின் எதிர்கால செயற்பாடுகளை திட்டமிடுவதற்கான விசேட கலந்துரையாடல் ஒன்று அரச அதிகாரிகளின் பங்கேற்புடன் எமது நிறுவன வளாகத்தில் இடம்பெற்றது.

இக்கலந்துரையாடலில், சிறார்களின் எதிர்காலத்தை பாதுகாப்பதுடன் அவர்களது மேம்பாட்டிற்காக முன்னெடுக்கப்படவுள்ள எதிர்கால நடவடிக்கைகள் குறித்து விரிவாக ஆராயப்பட்டது.

වැඩබිම ප්‍රචණ්ඩත්වයෙන් හා හිරිහැරවලින් තොර සුරක්ෂිත තැනක් කරමු! 🛑✊ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) C190 හෙවත් "වැඩ ලෝකය...
20/08/2026

වැඩබිම ප්‍රචණ්ඩත්වයෙන් හා හිරිහැරවලින් තොර සුරක්ෂිත තැනක් කරමු! 🛑✊

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) C190 හෙවත් "වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර පිටුදැකීම පිළිබඳ සම්මුතිය" පිළිබඳව ඒකල කාර්මික කලාපයේ සේවයේ නියුතු කාන්තාවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රමාභිමානී කේන්ද්‍රය විසින් සාර්ථකව පවත්වන ලදී.

වැඩබිම තුළ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන කායික, මානසික හා ලිංගික හිංසනයන්ගෙන් තොර ගෞරවනීය සේවා පරිසරයක් ගොඩනැගීම සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳව මෙහිදී සහභාගිවන්නන් දැනුවත් කෙරිණි.

මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය දරමින් වටිනා මඟපෙන්වීමක් ලබා දුන් ඉසුරි රොද්‍රිගෝ මෙනවියට අපගේ විශේෂ ස්තූතිය පිරිනමමු.

Creating a World of Work Free from Violence and Harassment! 🛑✊

Shramabhimani Kendraya successfully organized an awareness session on the International Labour Organization's (ILO) Convention 190 (C190) — "Violence and Harassment in the World of Work" — for women workers in the Ekala industrial area.

The session focused on empowering female workers with knowledge about their workplace rights, recognizing and preventing physical, psychological, and gender-based violence, and advocating for a safe and dignified working environment.

A heartfelt thank you to Ms. Isuri Rodrego for contributing as the resource person and sharing her invaluable insights with the participants.

பணியிட வன்முறை மற்றும் துன்புறுத்தல்களற்ற பாதுகாப்பான சூழலை உருவாக்குவோம்! 🛑✊

சர்வதேச தொழிலாளர் அமைப்பின் (ILO) C190 பிரகடனமான "தொழிலுலகில் வன்முறை மற்றும் துன்புறுத்தல்களை ஒழித்தல்" தொடர்பான விழிப்புணர்வு செயலமர்வை, ஏக்கல தொழில்துறை வலயத்தில் பணிபுரியும் பெண் தொழிலாளர்களுக்காக 'ஸ்ரமாபிமானி கேන්ද්‍රய' வெற்றிகரமாக நடாத்தியது.

பணியிடங்களில் பெண்கள் எதிர்கொள்ளும் வன்முறைகள், பாலியல் மற்றும் உளவியல் ரீதியான துன்புறுத்தல்களில் இருந்து தங்களை பாதுகாத்துக் கொள்வது மற்றும் தொழிலாளர் உரிமைகள் குறித்து இங்கு தெளிவுபடுத்தப்பட்டது.

இந்நிகழ்வில் வளவாளராகப் பங்கேற்று பெறுமதியான ஆலோசனைகளையும் வழிகாட்டல்களையும் வழங்கிய செல்வி. இசூரி ரொட்ரிகோ அவர்களுக்கு எமது மனமார்ந்த நன்றிகள்.

කාර්යාලීය සහ සේවා ස්ථානීය හිංසනයට එරෙහිව හඬක්! 📢✊​ලෝක කම්කරු සංවිධානයේ C190 සම්මුතිය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන...
01/08/2026

කාර්යාලීය සහ සේවා ස්ථානීය හිංසනයට එරෙහිව හඬක්! 📢✊
​ලෝක කම්කරු සංවිධානයේ C190 සම්මුතිය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය ජූලි 26 වන දින කටුනායක වෙළඳ කලාපයේ ශ්‍රමාභිමානී කේන්ද්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
​කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවයේ නියුතු ශ්‍රමික කාන්තාවන් ඉලක්ක කරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහනේදී, සේවා ස්ථානය තුළ සිදුවන හිංසනය සහ අපයෝජනයන්ගෙන් සුරක්ෂිත වීමටත්, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටත් අවශ්‍ය දැනුවත්භාවය ලබා දෙන ලදී.
​ආරක්ෂිත සහ ගෞරවපූර්ව සේවා පරිසරයක් වෙනුවෙන් අපි සැමවිටම එකමුතුව නැගී සිටිමු! 🌸
​

​Empowerment Through Awareness: ILO C190 Convention! 📢✊
​An impactful awareness session on the ILO C190 Convention was successfully held on July 26th at the Shramabhimani Center, Katunayake.
​Specifically organized for women workers in the Katunayake Free Trade Zone, this workshop focused on eradicating violence and harassment in the workplace, informing workers of their rights, and encouraging a safe, equitable work environment.
​Together, let's stand for dignifying workplaces and a violence-free environment for every worker! 🌸
​

​பணியிட வன்முறைக்கு எதிரான விழிப்புணர்வு: ILO C190 உடன்படிக்கை! 📢✊
​சர்வதேச தொழிலாளர் அமைப்பின் C190 உடன்படிக்கை பற்றிய விழிப்புணர்வு நிகழ்வு கடந்த ஜூலை 26 ஆம் திகதி கட்டுநாயக்க ஸ்ரமாபிமானி மையத்தில் (Shramabhimani Center) சிறப்பாக நடைபெற்றது.
​கட்டுநாயக்க சுதந்திர வர்த்தக வலயத்தில் பணிபுரியும் பெண் தொழிலாளர்களை மையமாகக் கொண்டு நடத்தப்பட்ட இந்நிகழ்வில், பணியிடத்தில் ஏற்படும் வன்முறைகள் மற்றும் துன்புறுத்தல்களுக்கு எதிராக குரல் கொடுப்பது குறித்தும், பாதுகாப்பான பணிச்சூழலை உருவாக்குவது குறித்தும் தெளிவூட்டப்பட்டது.
​பாதுகாப்பான மற்றும் கண்ணியமான பணிச்சூழலுக்காக நாம் அனைவரும் இணைந்து செயல்படுவோம்! 🌸

🏠 ගම්පහ දිස්ත්‍රික්කයේ වාසස්ථාන අයිතිය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමග පැවති සාකච්ඡාව!ගම්පහ දිස්ත්‍රික්...
30/07/2026

🏠 ගම්පහ දිස්ත්‍රික්කයේ වාසස්ථාන අයිතිය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමග පැවති සාකච්ඡාව!

ගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අයිතිය සඳහා වූ ජනතා එකතුවේ ප්‍රධානත්වයෙන්, ජනතාවගේ වාසස්ථාන ගැටලු සඳහා විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රමාභිමානී කේන්ද්‍රයේ සංවිධානයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා වත්තල, කටාන, ජාඇල සහ මීගමුව යන ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහභාගී වූහ.

නිවාස නොමැති, ඉඩම් සඳහා නීත්‍යානුකූල අයිතියක් නොමැති සහ කුලී නිවාසවල ජීවත්වන ජනතාවගේ හඬ රජය හමුවේ තබමින් ඵලදායී තීරණ රැසකට එළඹීමට අපට හැකි විය:

✅ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම
✅ ඉදිරි වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීම
✅ එකතු කළ දත්ත තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කිරීම
✅ නීත්‍යානුකූල අයිතිය ලබාදීමේ මූලික කටයුතු අවසන් ස්ථාන සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම

ජනතාවගේ වාසස්ථාන අයිතිය තහවුරු වන තෙක් ශ්‍රමාභිමානී කේන්ද්‍රය අඛණ්ඩව ජනතාව සමඟ පෙරටම! 🤝✊

🏠 Discussion with Deputy Minister Mahinda Jayasinghe on Housing Rights in Gampaha District!

Under the leadership of the People's Collective for Housing Rights in Gampaha District, a special discussion organized by Shramabhimani Kendraya was held at the Gampaha District Secretariat to find solutions to the housing issues faced by the community.

The meeting, chaired by Deputy Minister Mahinda Jayasinghe, was attended by Divisional Secretaries from Wattala, Katana, Ja-Ela, and Negombo, along with government officials and regional political representatives.

By raising the voice of landless families, individuals without legal land titles, and families living in rented homes before the government, we were able to reach several productive decisions:

✅ Developing a formal database at the Divisional Secretariat level
✅ Appointing a Technical Committee to formulate the future roadmap
✅ Submitting the collected field data to the Technical Committee
✅ Expediting action plans for areas where preliminary steps for issuing legal titles are already completed

Shramabhimani Kendraya will continue to stand with the people until their right to housing is fully secured! 🤝✊

🏠 கம்பஹா மாவட்டத்தில் வீடமைப்பு உரிமை தொடர்பாக பிரதி அமைச்சர் மஹிந்த ஜயசிங்க அவர்களுடன் நடைபெற்ற கலந்துரையாடல்!

கம்பஹா மாவட்ட வீடமைப்பு உரிமைக்கான மக்கள் கூட்டமைப்பின் தலைமையில், மக்களின் வீடமைப்புப் பிரச்சினைகளுக்குத் தீர்வு காண்பதற்கான விசேட கலந்துரையாடல் ஷ்ரமாபிமானி கேந்திரயவின் ஏற்பாட்டில் கம்பஹா மாவட்ட செயலகத்தில் நடைபெற்றது.

பிரதி அமைச்சர் மஹிந்த ஜயசிங்க அவர்களின் தலைமையில் நடைபெற்ற இக்கலந்துரையாடலில் வத்தளை, கடான, ஜா-எல மற்றும் நீர்கொழும்பு ஆகிய பிரதேச செயலாளர்கள், அரச அதிகாரிகள் மற்றும் மக்கள் பிரதிநிதிகள் கலந்துகொண்டனர்.

காணியற்றோர், தாங்கள் வாழும் காணிகளுக்கு சட்டபூர்வ உரிமை அற்றோர் மற்றும் வாடகை வீடுகளில் வாழ்வோரின் குரலை அரசாங்கத்தின் கவனத்திற்கு கொண்டு சென்று, பின்வரும் முக்கிய தீர்மானங்களை எட்ட முடிந்தது:

✅ பிரதேச செயலக மட்டத்தில் முறையான தரவு அமைப்பை உருவாக்குதல்
✅ எதிர்கால வேலைத்திட்டங்களை தயாரிக்க தொழில்நுட்பக் குழுவொன்றை நியமித்தல்
✅ திரட்டப்பட்ட தரவுகளை தொழில்நுட்பக் குழுவிடம் சமர்ப்பித்தல்
✅ சட்டபூர்வ உரிமை வழங்குவதற்கான ஆரம்ப நடவடிக்கைகள் எடுக்கப்பட்டுள்ள இடங்களுக்கான வேலைத்திட்டங்களை விரைவுபடுத்துதல்

மக்களின் வீடமைப்பு உரிமை உறுதி செய்யப்படும் வரை ஷ்ரமாபிமானி கேந்திரய தொடர்ந்து மக்களுடன் இணைந்து பயணிக்கும்! 🤝✊

🚨 කටුනායක ගුවන් තොටුපොළ 18 කණුව අසල සිදුකෙරෙන නීති විරෝධී සිමෙන්ති කර්මාන්තශාලා ව්‍යාපෘතියට එරෙහිව ජනතා විරෝධය!තරු පන්ති...
20/07/2026

🚨 කටුනායක ගුවන් තොටුපොළ 18 කණුව අසල සිදුකෙරෙන නීති විරෝධී සිමෙන්ති කර්මාන්තශාලා ව්‍යාපෘතියට එරෙහිව ජනතා විරෝධය!

තරු පන්තියේ සංචාරක හෝටලයක් ඉදිකරන මුවාවෙන් අනුමැතිය ලබාගෙන, පසුව පරිසරයට හා ජන ජීවිතයට දැඩි හානි පමුණුවන සිමෙන්ති නිෂ්පාදන හා ඇසුරුම් කර්මාන්තශාලාවක් ඉදිකිරීමට එරෙහිව ඊයේ (19) පැවැති දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට ශ්‍රමාභිමානී කේන්ද්‍රය ලෙස අපද සක්‍රීයව දායක වූවෙමු.

මීගමුව කලපුව, කඩොලාන පද්ධතිය, ප්‍රදේශයේ ධීවර ජනතාව, නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ නේවාසිකාගාර මෙන්ම අවට ජනතාවගේ සෞඛ්‍යයට සහ ගුවන් තොටුපොළ පරිසරයට එල්ල වන මෙම බරපතල තර්ජනයට එරෙහිව පෙලගැසෙමු

✊ පරිසරය සහ ජනතා අයිතීන් සුරකිමු!

ublic Protest Against the Illegal Cement Factory Project Near Katunayake Airport 18th Mile Post!

A hotel project was initially approved under the guise of building a star-class tourist hotel, which was later deceptively converted into a cement manufacturing and packing plant that poses severe threats to the environment and local livelihoods.

Shramabhimani Kendraya actively joined hands with the community yesterday (19th) in a massive protest against this harmful construction.

Let us stand united against this severe threat impacting the Negombo Lagoon, the delicate mangrove ecosystem, the local fishing community, FTZ workers' hostels, public health, and the surrounding airport environment!

✊ Protect Our Environment & People's Rights!

🚨 காட்டுநாயக்க விமான நிலைய 18வது மைல்கல் அருகில் மேற்கொள்ளப்படும் சட்டவிரோத சிமெந்து தொழிற்சாலை திட்டத்திற்கு எதிராக மக்கள் எதிர்ப்பு!

நட்சத்திர சுற்றுலா ஹோட்டல் கட்டப்போவதாக கூறி அனுமதி பெற்று, பின்னர் சுற்றாடலுக்கும் மக்களின் வாழ்வாதாரத்திற்கும் கடும் பாதிப்பை ஏற்படுத்தும் வகையில் சிமெந்து உற்பத்தி மற்றும் பொதியிடும் தொழிற்சாலையை அமைப்பதற்கு எதிராக நேற்று (19) இடம்பெற்ற பிரம்மாண்ட ஆர்ப்பாட்டத்தில் ஸ்ரமாபிமானி கேந்திரய (Shramabhimani Kendraya) அமைப்பாக நாமும் தீவிரமாக பங்கெடுத்தோம்.

நீர்கொழும்பு களப்பு, கண்டல் தாவர கட்டமைப்பு, பிரதேச மீனவ மக்கள், சுதந்திர வர்த்தக வலய பெண் தொழிலாளர்களின் விடுதிகள், பொதுமக்கள் ஆரோக்கியம் மற்றும் விமான நிலைய சுற்றாடலுக்கு ஏற்படும் இந்த பாரிய அச்சுறுத்தலுக்கு எதிராக ஒன்றிணைவோம்!

✊ சுற்றாடலையும் மக்கள் உரிமைகளையும் பாதுகாப்போம்!

Address

Katunayake
Kurana Katunayaka

Alerts

Be the first to know and let us send you an email when Shramabhimani Kendraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Shramabhimani Kendraya:

Shortcuts

Share