BSF Student Union - Wayamba University of Sri Lanka

BSF Student Union - Wayamba University of Sri Lanka Wayamba University Of Sri Lanka ,Faculty Of Business Studies & Finance

28/04/2026

කළමනාකරණ පීඨයේ සියලූම දෙනා "මැයි 01" දා හමුවෙමු.🌞
----BSF වසන්ත උදානය 2026 🌾🌞----



Match day coming up on april 26! 🏏 Join us for some great cricket and good vibes!6 MEMBERS_for each team
23/04/2026

Match day coming up on april 26! 🏏 Join us for some great cricket and good vibes!

6 MEMBERS_for each team

සංවේගයෙන් දැනුම් දීමයි...ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේතෙවන වසර ඉගෙනුම ලබන කඩුවෙල පදිංච...
13/04/2026

සංවේගයෙන් දැනුම් දීමයි...

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ
ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ
තෙවන වසර ඉගෙනුම ලබන කඩුවෙල පදිංචි
කවීෂා සහෝදරියගේ සොයුරියගේ
අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය...

-ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-

සංවේගයෙන් දැනුම් දීමයි...ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේපළමු වසර ඉගෙනුම ලැබූ ගෝනවල පදිංච...
09/04/2026

සංවේගයෙන් දැනුම් දීමයි...

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ
ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ
පළමු වසර ඉගෙනුම ලැබූ ගෝනවල පදිංචි
රසිදු තේමිය සහෝදරයාගේ සොයුරියගේ
අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය...

-ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-

සංවේගයෙන් දැනුම් දීමයි...ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ204 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ ...
17/03/2026

සංවේගයෙන් දැනුම් දීමයි...

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ
ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ
204 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ වරකාපොල පදිංචි
ශෙහානි ජයරත්න සහෝදරියගේ පියාණ්න්ගේ
අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය...

-ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-

Appointed BSF Women teamleaders - 2026
03/03/2026

Appointed BSF Women teamleaders - 2026

Appointed BSF Men teamleaders - 2026
03/03/2026

Appointed BSF Men teamleaders - 2026

Coming Soon.....
24/02/2026

Coming Soon.....

සෙනෙහසේ මල් වැස්සක තෙමී යන,තත් අතර කිමිදෙන මියුරු ස්වරයක රසවින්දනයකට
ඔබ සූදානම්ද?
ආදරයේ සුමුදු දැහැනක සිරවෙන්නටත්,
යොවුන් වියේ සුන්දරම හැඟීම් දහරාවක තනිවෙන්නටත්,
​සැඟවුණු ස්වරයන්, නවමු මානයකින් දිගහැරෙන "මන්දෝදරී 2k26" ළගදීම........🎼🪗🎙️

සංවේගයෙන් දැනුම් දීමයි...ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේසිව්වන වසර ඉගෙනුම ලබන ගම්පොල පදි...
05/02/2026

සංවේගයෙන් දැනුම් දීමයි...

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ
ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ
සිව්වන වසර ඉගෙනුම ලබන ගම්පොල පදිංචි
නිම්සා නූර් සහෝදරියගේ නැගණියගේ
අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය...

-ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-

Happy Independence Day! Celebrating the freedom to dream, the freedom to learn, and the freedom to grow. Let's take prid...
03/02/2026

Happy Independence Day!
Celebrating the freedom to dream, the freedom to learn, and the freedom to grow. Let's take pride in our roots and soar toward our goals.

Freedom is our greatest strength. Let's protect it together.

රටක නිදහසට දිවි පිදූ විරුවන්,
ස්වාධීනව නැගිටින්න වාරු වූ සොයුරන්,
එක්ව දිනා දුන් නිදහසේ මතක සැමරුමට
බෙදුම්වාදී සිත් පසෙකලා එකම දැයක් වෙනුවෙන්
මනුසත්කම පෙරදැරි කර ගත් සහෝදරත්වයක් වෙනුවෙන්
එකාවන්ව නිදහස් නිවහල් රටක් වෙනුවෙන් අත්වැල් බැඳගමු.🤍☮️
78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු !🇱🇰

“இன்று நாம் 78 ஆண்டுகளான சுதந்திரத்தை கௌரவிக்கிறோம். எங்கள் வீரர்களின் தியாகங்களை நினைவுகூர்ந்து, எங்கள் ஒற்றுமையின் வலிமையை கொண்டாடுகிறோம். பல பண்பாடுகளுடன் ஒரே தேசமாக, நம்பிக்கை, தைரியம், பெருமையுடன் அமைதியான, செழிப்பான எதிர்காலத்தை நோக்கி முன்னேறுகிறோம்.”✨️🎇

“Today we honor 78 years of independence, remembering the sacrifices of our heroes and celebrating the strength of our unity. As one nation with many cultures, we move forward with hope, resilience, and pride, determined to build a peaceful, prosperous, and inclusive future for Sri Lanka.”🫂🎉🎗
Happy Independence Day ! ♥️🇱🇰

Post designed by : Dinuka Jayakodi
Article Composed by : Sanduni Nawodya , Sawmiya Nizam

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when BSF Student Union - Wayamba University of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share