Students' Union of Wayamba University of Sri Lanka

Students' Union of Wayamba University of Sri Lanka මෙය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නිල Facebook පිටුවයි. It was established in January 1999.

Wayamba University of Sri Lanka
(Sinhalese: ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය,
Tamil: இலங்கை வயம்ப பல்கலைக்கழகம்) is the thirteenth national university in Sri Lanka. The main purpose of the university is offering English-medium degree, diploma and certificate courses (internal and external) in areas such as Agriculture, Applied Science, Management for students and working professionals. The courses

are highly up-to-date and job-oriented. The Wayamba University of Sri Lanka is headquartered at Kuliyapitiya, Sri Lanka. Its four faculties are in Makandura and Kuliyapitiya. The Faculty of Applied Sciences and Faculty of Business Studies and Finance are established at Kuliyapitiya; the Faculty of Agriculture and Plantation Management and Faculty of Livestock, Fisheries, and Nutrition are in Makandura.

16/05/2026

කොවුල් නදින් හැඩවෙන
"වයඹ වසන්ත උදානය 2026"

කමත
සංස්කෘතික සන්ධ්‍යාව - සජීවී විකාශය

පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාරය
අසල සිට,

සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

16/05/2026
කොවුල් නදින් හැඩවෙන "වයඹ වසන්ත උදානය 2026"තරග ඉසව්මාර්ග ධාවන තරඟයකනා මුට්ටිඅලියට ඇස තැබීම හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාම ...
15/05/2026

කොවුල් නදින් හැඩවෙන

"වයඹ වසන්ත උදානය 2026"

තරග ඉසව්

මාර්ග ධාවන තරඟය
කනා මුට්ටි
අලියට ඇස තැබීම
හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාම
ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීම
සැඟවුණු අමුත්තා සෙවීම
බෝතලයට වතුර පිරවීම
කොට්ට පොර
තුන් පා දිවීම
අන්ධයට කිරි කැවීම
කඹ ඇදීම
බැලුම් ඇල්ලීම
සංගීත තොප්පි තරඟය
පැණි බඹරය
අවුරුදු කුමරා කුමරිය තේරීම

ගැමි ගෙදර , කමත ඇතුළු තවත් සංස්කෘතික අංග රැසක් සමගින් හෙට දින දවස පුරා

ඔබ සැමට ආරාධනා !

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

15/05/2026

කොවුල් නදින් හැඩවෙන

"වයඹ වසන්ත උදානය 2026"

මැයි මස 16 වන සෙනසුරාදා (හෙට)
පූර්ව භාග 8.00 සිට
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය
කුලියාපිටිය පරිශ්‍රයේ දී
පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා !

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය


කොවුල් නදින් හැඩවෙන..."වයඹ වසන්ත උදානය 2026"ගම හරහා දිවීමමැයි 16 වනදා උදේ 8.00 ටමැයි 15 වනදා සවස 06.00 පෙර වෛද්‍ය වාර්තා...
14/05/2026

කොවුල් නදින් හැඩවෙන...

"වයඹ වසන්ත උදානය 2026"

ගම හරහා දිවීම
මැයි 16 වනදා උදේ 8.00 ට

මැයි 15 වනදා සවස 06.00 පෙර වෛද්‍ය වාර්තා ලබා දී ලියාපදිංචි වන්න.

වැඩි විස්තර
චන්දුප - 0740629550
මනූප්‍රිය - 0778152991

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

14/05/2026

🔥 IT’S GAME DAY! 🥋⚔️

The waiting is over.
The mat is set, the fighters are ready, and the battle begins NOW 💥💪

Today, strength meets spirit at the Freshers’ Belt Wrestling Tournament 🏆🔥
Let the showdown begin with the Waya Wrestling Team! ⚡

වයඹ වසන්ත උදානය 2026කමතසංස්කෘතික සැඳෑවනෘත්‍ය වාද්‍ය සමගින් මැයි මස 16 වන සෙනසුරාදා සවස 5.00 සිටවිශ්වවිද්‍යාලීය පණ්ඩිත් අ...
14/05/2026

වයඹ වසන්ත උදානය 2026

කමත
සංස්කෘතික සැඳෑව

නෘත්‍ය වාද්‍ය සමගින්
මැයි මස 16 වන සෙනසුරාදා
සවස 5.00 සිට
විශ්වවිද්‍යාලීය පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාරය අසලදී

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

කොවුල් නදින් හැඩවෙන "වයඹ වසන්ත උදානය 2026"මැයි මස 16 වන සෙනසුරාදාපූර්ව භාග 8.00 සිටශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය  කුලි...
12/05/2026

කොවුල් නදින් හැඩවෙන

"වයඹ වසන්ත උදානය 2026"

මැයි මස 16 වන සෙනසුරාදා
පූර්ව භාග 8.00 සිට
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය
කුලියාපිටිය පරිශ්‍රයේ දී
පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා !

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

10/05/2026

කොවුල් නදින් දසත හැඩවෙන
හෙළ සිරිතේ අනුහසින්
හිතවතත්කම් අලුත් කරන
මේ සූර්ය මංගල්‍යයේ..
නැවුම් තාරුණයේ
ශක්‍යතාවන් දොරට වඩින
විද්‍යාර්තයින්ගේ හෙළ කලා අභිශේකය

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය
මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන,

"වයඹ වසන්ත උදානය 2026"

සංස්කෘතික සැදෑව සමගින්
මැයි 16 ශනි දින
උදෑසන 8 සිට
කුලියාපිටිය පරිශ්‍රයේ..
ඔඩිය අසල දී

ඔබ සැමට ආරාධනා.....

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

10/05/2026

⚔️ ONLY 3 DAYS LEFT! 🥋🔥

Strength is building. Spirits are rising.
Soon the mat will decide who stands victorious 💥💪

The Waya Wrestling Team is ready for Match Day 🏆⚡

Address

Dandagamuwa
Kuliyapitiya
60200

Alerts

Be the first to know and let us send you an email when Students' Union of Wayamba University of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Students' Union of Wayamba University of Sri Lanka:

Share