02/01/2026
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨයේ පළමු ,දෙවන හා තෙවන වසර පළමු සාමාසික විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යයන්ගේ විභාග සූදානම ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද කුප්පි වැඩසටහන ආරම්භ විය. ඒ අනුව මෙතෙක් පැවත්වූ සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කුප්පි වැඩසටහන් මෙසේය.
පිල්ලම අනුකමිටුව - තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය- ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය